Mashi Nehansa අක්කි

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Wadihitiyanta ohomada kata karanna podi parayo? Gihin ammata ge as pas karanna udaw karapan methana kale kanne natuwa.
    උබ මගේ යාලුවෙක් නිසා තමා කිවේ. :yes: දැක්කනේ දෙයියට බැනලා දායක සභාව පෝම් වුන හැටි :angry::(.. හොද වැඩේ තොට.:P
    බැනපං බැනපං..

    අර ඩිල්ෂාන් කියල එකෙක් ඉන්නේ. අන්න ඌට පොඩ්ඩක් බැනල දාපංකෝ යූටියුබ් එකේ. :rofl::lol:.අම්මේ 2000 න් පස්සේ දායක සභාව අඩනව උන්ගේ අම්මලාට බැන්නත් එච්චර අමාරුවක් නෑ:P
     
    • Haha
    Reactions: Ozone4 and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    උබ මගේ යාලුවෙක් නිසා තමා කිවේ. :yes: දැක්කනේ දෙයියට බැනලා දායක සභාව පෝම් වුන හැටි :angry::(.. හොද වැඩේ තොට.:P
    බැනපං බැනපං..

    අර ඩිල්ෂාන් කියල එකෙක් ඉන්නේ. අන්න ඌට පොඩ්ඩක් බැනල දාපංකෝ යූටියුබ් එකේ. :rofl::lol:.අම්මේ 2000 න් පස්සේ දායක සභාව අඩනව උන්ගේ අම්මලාට බැන්නත් එච්චර අමාරුවක් නෑ:P
    kawda ban dilshan kiyanne? Youtuber kenekda :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,820
    3,851
    113
    Delaware
    මේ පොඩි උන් කරන වැඩ හින්දා මේ අහිම්සක කෙල්ලෙක් නිකං බැනුම් ඇහුවා. තොපි එකෙක්වත් එක වචනයක් එහෙම කියනව නෙමෙයි මේ අහිම්සක කෙල්ලට. රායිට්...
    සොරි මචන් හිත රිදුනා නම්
    වරදක් කලත් සිතකින් නොවේ
    😁😁😁
     
    • Haha
    Reactions: SpinXO

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    167457786_2911981955788356_6923975972808301266_n.jpg


    155846079_2887002294952989_7928973942364690153_n.jpg

    ------ Post added on May 5, 2021 at 8:44 PM

    152394694_2878567115796507_6232509082259632654_n.jpg

    ------ Post added on May 5, 2021 at 8:46 PM
     

    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    ඒකි ඔය ක්ලබ් එකේ එවුන්ගේ කාර් දාන්නේ.ඒකිට තවම එකක් නෑ.
    Ow, hugak eki ena cars anith OESL members lage. Mn dekka uTube review channel ekakuth tiyenawa
     
    • Like
    Reactions: chande

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ලසා අයියලාගේ Online Entrepreneurs Club ගෘප් එකේ ඉහලටම ගිය කෝටිපති අක්කි කෙනෙක්. මුලදී මොනවත් නැතිව ඉඳල දැඩි උත්සහයකින් ගොඩගිය කෙල්ලෙක්.

    බදු වාර්තාවන්ට අනුව මෙයාගේ නව වත්කම සඳහන්වෙලා තියෙන්නේ රුපියල් කොටි 673 .
    Michael Jordan Reaction GIF
     
    • Haha
    Reactions: Ozone4