Malli mata asai oyalage lasa sirge coz ekak karanna mata coz eke details & price kiynwda
Last edited:
එක එක අයියලත් එක්ක ගිය කාර් වෙන්න බැරිද?ලසා අයියලාගේ Online Entrepreneurs Club ගෘප් එකේ ඉහලටම ගිය කෝටිපති අක්කි කෙනෙක්. මුලදී මොනවත් නැතිව ඉඳල දැඩි උත්සහයකින් ගොඩගිය කෙල්ලෙක්. ලංකාවේ කෙල්ලෝ ගොඩක් කෙල්ලෝ හිතන්නේ එයාලට බිස්නස් කරන්න බැහැ කියලා. හැඳිමිටේ නුවනට පයින් ගහලු සුපිරි කෙල්ලෙක්.
බදු වාර්තාවන්ට අනුව මෙයාගේ නව වත්කම සඳහන්වෙලා තියෙන්නේ රුපියල් කොටි 673 . මේ වගේ කෝටිපති මිනිස්සු බිහිකරන ලසා අයියලා වගේ අයට මල් තියලා වැන්දාට පව් නැහැ. මේ වගේ මිනිස්සු අපේ පාර්ලිමේතුවේ හිටියනම් මේ රට ගොඩ දාන එක සුළු දෙයක්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ow matth kiyanna awe oka. issara RMV site eken jilmart ekak dala nama address eka ganna kramayak thibuna dan eka wahala.DMV APP දාලා LB ෆිනස් එකේ ඉන්න කොල්ලෙක් කියාපන, මේ කාර් ඔක්කොම තියෙන්නේ මේ දරිවිගේ නමටද කියලා..
මේ ලසන්තගේ වයිෆ්ගේ නංගි කෙනෙක්,පොටෝ දාන විදිහට මං හිතුවේ ලසන්තගේ වයිෆ් කියලා... ඇත්තටම මෙයා කවුද?
මේ සෙර්ම car ඒකිගෙ නම්...
සතියකට සැරයක් ඔය ටික හෝදගන්නම ඕකිට හතර පස් දෙනෙක් ගේ වතුර මාරු කරන්න වෙනවා ඇති.
නැත්තං ඔච්චර වාහන තියන ගෑනියෙක් online business කරයි ද ban raa nidi මරාගෙන
DMV APP දාලා LB ෆිනස් එකේ ඉන්න කොල්ලෙක් කියාපන, මේ කාර් ඔක්කොම තියෙන්නේ මේ දරිවිගේ නමටද කියලා..
කාර් ටික ඔක්කොම මෙයාගේ කියල තමා කියන්නේ
එකම තැන කඩ 50ක් විතර දාගෙන කජුම විකුනනන්ව ඉතින් business එන නැනේ .. එන එක 50 ට බෙදිලා යන්නේ ... එක තැනකින් ගත්තු එකා ආයේ ගන්නේ නැනේ එලග කඩෙන්
මොනවා නැතත් පට්ට වාහන ටික !![]()
ඒකිගේ ආසාව luxury වාහන ගාව ඉදල photo ගහන එක ඕකි දවසක් ඕක interview එකක කිව්වා..
අප්පා මම හිතුවා හේත්තු වෙලා ඉන්න හැටි දැක්කහම අයිතිකාරයා කියල!පිස්සුද බන් ඔය ඒකිගේ වාහන නෙවෙයිඒකිගේ ආසාව luxury වාහන ගාව ඉදල photo ගහන එක ඕකි දවසක් ඕක interview එකක කිව්වා..
ආපහු වාහන ලිස්ට් එක උඩ ඉදන් බලපන් ඔතන wp,nc වාහන පවා තියෙනවා
Ahh නෑනාමේ ලසන්තගේ වයිෆ්ගේ නංගි කෙනෙක්,
සල්ලි තිබ්බට ඔය කියලා තියන වත්කමක් නම් නැ ඔය වාහන ඔය කෙල්ලගේ ඒවා නෙවෙයි.
Nehansa bridal gallery එක ඔය කෙල්ලගේ.
මේ පොඩි උන් කරන වැඩ හින්දා මේ අහිම්සක කෙල්ලෙක් නිකං බැනුම් ඇහුවා. තොපි එකෙක්වත් එක වචනයක් එහෙම කියනව නෙමෙයි මේ අහිම්සක කෙල්ලට. රායිට්...මේ ලසන්තගේ වයිෆ්ගේ නංගි කෙනෙක්,
සල්ලි තිබ්බට ඔය කියලා තියන වත්කමක් නම් නැ ඔය වාහන ඔය කෙල්ලගේ ඒවා නෙවෙයි.
Nehansa bridal gallery එක ඔය කෙල්ලගේ.