කොවිඩ් ගෙදර ලගටම ඇවිත්,අසරණ වෙලා ඉන්නේ :(

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තාම අපේ ග්‍රාම සේවා වසම lock නැහැ...හෙට වෙද්දී තව සෙට් එකක් එවි කියනවා...

    lol.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,512
    113
    මට ඔය ඇප් එක ශුවර් නෑ. මීට අවුරුද්දකට කලින් ICTA එකෙන් Open source රිලීස් කරපු ඇප් එකක් තියෙනකොට Close Source ඇප් එකක් ඇයි එකපාරටම ප්‍රමෝට් වෙන්නෙ කියන ප්‍රශ්නෙ මට තියෙන්නෙ. ඔය ෆීචර් එක ඒකෙ තිබ්බ. තිබ්බ එකම වෙනස තමා ඒ ඇප් එකේ අපේ ලොකේශන් ශෙයාර් වෙන්නෙ නැති එක.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    dawas dekekata kalin 500 m welin withera ahu una ekek...app eke pennanne na..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොවිඩ් හැදුන එකෙක් තමන්ගෙ ෆෝන් එකේ ඔය ඇප් එක දාගෙන ඉන්නවනම් ද ඕකෙ පෙන්නන්නෙ? නැත්නම් ඔය කියන ලෙඩා දැන් ඉන්නෙ හොස්පිටල් එකේ, ඌ හිටපු ගෙදර පෙන්නවද?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    කොවිඩ් හැදුන එකෙක් තමන්ගෙ ෆෝන් එකේ ඔය ඇප් එක දාගෙන ඉන්නවනම් ද ඕකෙ පෙන්නන්නෙ? නැත්නම් ඔය කියන ලෙඩා දැන් ඉන්නෙ හොස්පිටල් එකේ, ඌ හිටපු ගෙදර පෙන්නවද?
    home address eke daanewa athi..
    lat/lon eke gannewa athi address eken
     
    • Like
    Reactions: topkollek

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    පිළියන්දල අරූ පිස්සු කෙළලා අපරාදේ කොච්චර ලෙඩ්ඩු ඉන්නවද දන්නෙ නෑ. පරිස්සමෙන් ඉඳපන්.