තාම අපේ ග්‍රාම සේවා වසම lock නැහැ...හෙට වෙද්දී තව සෙට් එකක් එවි කියනවා...
suwapethaMokakda me app eka?
ඔව් ගෙදරින් එලියට බහින්නේ නැහැpariisam wela hitapan. WFH da?
පිළියන්දල..uba koheda
parissamin idapn bn
පිලියන්දල ප්රවාහන ඇමතිට කියපන් බන්
home address eke daanewa athi..කොවිඩ් හැදුන එකෙක් තමන්ගෙ ෆෝන් එකේ ඔය ඇප් එක දාගෙන ඉන්නවනම් ද ඕකෙ පෙන්නන්නෙ? නැත්නම් ඔය කියන ලෙඩා දැන් ඉන්නෙ හොස්පිටල් එකේ, ඌ හිටපු ගෙදර පෙන්නවද?
එහෙම නම් ඔය ඇප් එකෙන් ලොකු ප්රයෝජනයක් නෑ. ඇත්තටම ආසාධිතයො ඉන්න තැන් පෙන්නන්න තිබුන නම් හොඳයිhome address eke daanewa athi..
lat/lon eke gannewa athi address eken