Elawalu kala ivarai hukaris

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,234
    21,090
    113
    පෙරදිග ධාන්යාගාරය බහුජාතික සමාගම් වලට යටවුනු හැටි. 😐😐😐 "බෙහෙත් පොහොර නැතුව වගා කරන හැටි අපිනම් දන්නෙ නෑ"
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,591
    66,845
    113
    පෙරදිග ධාන්යාගාරය බහුජාතික සමාගම් වලට යටවුනු හැටි. 😐😐😐 "බෙහෙත් පොහොර නැතුව වගා කරන හැටි අපිනම් දන්නෙ නෑ"

    Kandegama saaar witarai danne

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,233
    1
    57,286
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෙරදිග ධාන්යාගාරය බහුජාතික සමාගම් වලට යටවුනු හැටි. 😐😐😐 "බෙහෙත් පොහොර නැතුව වගා කරන හැටි අපිනම් දන්නෙ නෑ"
    යටවෙලා නෑ මිනිහො. අස්වැන්න අඩු උනාම පාඩුව ගොවියට
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,234
    21,090
    113
    යටවෙලා නෑ මිනිහො. අස්වැන්න අඩු උනාම පාඩුව ගොවියට
    හරියට කියවපන් මිනිහෝ. අස්වැන්න අඩු වෙනවනම් මේක පෙරදිග ධාන්යාගාරය කියල නම් කලේ මොන බූරුවද? 🤣🤣🤣🤣 එහෙම තිබිච්ච දෙයක් දන්නෙ නෑ කියන එකයි දුක.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    පෙරදිග ධාන්යාගාරය බහුජාතික සමාගම් වලට යටවුනු හැටි. 😐😐😐 "බෙහෙත් පොහොර නැතුව වගා කරන හැටි අපිනම් දන්නෙ නෑ"
    Type කරනවාට වඩා වැඩි දේවල් ටිකක් ඕවායේ තියෙනවා බං. ඒවා ඉතින් කරලා බලලම තමයි තේරුම් ගන්න වෙන්නේ. හැම එකාම කාබනික කාබනික කිය කිය ඉල්ලනවා මිසක් මඩට බහින්න කවුරුත් කැමති නෑ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,234
    21,090
    113
    Type කරනවාට වඩා වැඩි දේවල් ටිකක් ඕවායේ තියෙනවා බං. ඒවා ඉතින් කරලා බලලම තමයි තේරුම් ගන්න වෙන්නේ. හැම එකාම කාබනික කාබනික කිය කිය ඉල්ලනවා මිසක් මඩට බහින්න කවුරුත් කැමති නෑ.
    ඒත් ඔහොම නැතුව මිනිස්සු වෙනස් වෙන්නෙත් නෑ බන්. ටිකටික අඩු කරමු කියල ප්ලෑන්කරා කියපන්. ලේසියට ඔක්කොම ආයෙත් ඕකම තමයි කරන්නෙ. මැරෙනකම් වස කන්න පුලුවන් අපිට. ගොඩක් වවන උන් උන්ට කන්න වෙනවම හදනවා ඔය ජරා පොහොර ගහන්නෙ නැතුව. 😐😐
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,233
    1
    57,286
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරියට කියවපන් මිනිහෝ. අස්වැන්න අඩු වෙනවනම් මේක පෙරදිග ධාන්යාගාරය කියල නම් කලේ මොන බූරුවද? 🤣🤣🤣🤣 එහෙම තිබිච්ච දෙයක් දන්නෙ නෑ කියන එකයි දුක.
    පෙරදිග ධාන්‍යාගාරය? කවුද එහෙම නම් කිව්වෙ?
     
    • Haha
    Reactions: pathaleiretta

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    හරියට කියවපන් මිනිහෝ. අස්වැන්න අඩු වෙනවනම් මේක පෙරදිග ධාන්යාගාරය කියල නම් කලේ මොන බූරුවද? 🤣🤣🤣🤣 එහෙම තිබිච්ච දෙයක් දන්නෙ නෑ කියන එකයි දුක.

    Raja kale hitapu minissu gana adui ne. Anika issara 3 welatama bath kanne na den wage.
     
    • Like
    Reactions: pathaleiretta