Uru mas kamuPaan nattam cake kanawa wage elawalu nathi nisa mas Kanna thama wenne![]()
පෙරදිග ධාන්යාගාරය බහුජාතික සමාගම් වලට යටවුනු හැටි."බෙහෙත් පොහොර නැතුව වගා කරන හැටි අපිනම් දන්නෙ නෑ"
යටවෙලා නෑ මිනිහො. අස්වැන්න අඩු උනාම පාඩුව ගොවියටපෙරදිග ධාන්යාගාරය බහුජාතික සමාගම් වලට යටවුනු හැටි."බෙහෙත් පොහොර නැතුව වගා කරන හැටි අපිනම් දන්නෙ නෑ"
හරියට කියවපන් මිනිහෝ. අස්වැන්න අඩු වෙනවනම් මේක පෙරදිග ධාන්යාගාරය කියල නම් කලේ මොන බූරුවද?යටවෙලා නෑ මිනිහො. අස්වැන්න අඩු උනාම පාඩුව ගොවියට
Type කරනවාට වඩා වැඩි දේවල් ටිකක් ඕවායේ තියෙනවා බං. ඒවා ඉතින් කරලා බලලම තමයි තේරුම් ගන්න වෙන්නේ. හැම එකාම කාබනික කාබනික කිය කිය ඉල්ලනවා මිසක් මඩට බහින්න කවුරුත් කැමති නෑ.පෙරදිග ධාන්යාගාරය බහුජාතික සමාගම් වලට යටවුනු හැටි."බෙහෙත් පොහොර නැතුව වගා කරන හැටි අපිනම් දන්නෙ නෑ"
ඒත් ඔහොම නැතුව මිනිස්සු වෙනස් වෙන්නෙත් නෑ බන්. ටිකටික අඩු කරමු කියල ප්ලෑන්කරා කියපන්. ලේසියට ඔක්කොම ආයෙත් ඕකම තමයි කරන්නෙ. මැරෙනකම් වස කන්න පුලුවන් අපිට. ගොඩක් වවන උන් උන්ට කන්න වෙනවම හදනවා ඔය ජරා පොහොර ගහන්නෙ නැතුව.Type කරනවාට වඩා වැඩි දේවල් ටිකක් ඕවායේ තියෙනවා බං. ඒවා ඉතින් කරලා බලලම තමයි තේරුම් ගන්න වෙන්නේ. හැම එකාම කාබනික කාබනික කිය කිය ඉල්ලනවා මිසක් මඩට බහින්න කවුරුත් කැමති නෑ.
පෙරදිග ධාන්‍යාගාරය? කවුද එහෙම නම් කිව්වෙ?හරියට කියවපන් මිනිහෝ. අස්වැන්න අඩු වෙනවනම් මේක පෙරදිග ධාන්යාගාරය කියල නම් කලේ මොන බූරුවද?එහෙම තිබිච්ච දෙයක් දන්නෙ නෑ කියන එකයි දුක.
රට හදන්න කලින් ඉතිහාසෙ ඉගෙන ගෙන වරෙන් මිනිහෝ.පෙරදිග ධාන්‍යාගාරය? කවුද එහෙම නම් කිව්වෙ?
දන්න එකා කියපන්කො! අත්තම්මගෙ කතා අහල බොරු කියනවරට හදන්න කලින් ඉතිහාසෙ ඉගෙන ගෙන වරෙන් මිනිහෝ.![]()
හරියට කියවපන් මිනිහෝ. අස්වැන්න අඩු වෙනවනම් මේක පෙරදිග ධාන්යාගාරය කියල නම් කලේ මොන බූරුවද?එහෙම තිබිච්ච දෙයක් දන්නෙ නෑ කියන එකයි දුක.