හරි මචං.. ඒත් අවුල තියෙන්නෙ මට නින්ද යන්නැති එක...දැං සතියක විතර ඉඳන් එහෙමයි....දවල්ට නිදියන්නෙත් නෑ....දැන් අවුරුදු 10 තිස්සේ නිදාගන්නෙ 2 පස්සේ![]()
E kiwwe?danne ne ehema...Insomnia da ubata?Behethak ganin
හරි මචං.. ඒත් අවුල තියෙන්නෙ මට නින්ද යන්නැති එක...දැං සතියක විතර ඉඳන් එහෙමයි....දවල්ට නිදියන්නෙත් නෑ....
E kiwwe?danne ne ehema...
------ Post added on May 8, 2021 at 2:11 AM
Ow ban.. phone eka aran thama yanne..eth balanne ne. Sindu tikak play wenna dala paththakin thiyanawa...uba monawada karana job eka?bed ekata yanne phone ekath ekkada
Ehemath ne ban... ninda giyoth nidima thamai...සැරින් සැරේ ඇහැරෙනව නම් කොලෙස්ටෙරෝල් බලාගනින්.මට ඔය කේස් එක ඇවිත් බලපුවාම අහු උනේ
Eka karala balanna one...thanks...Exercise hri mokak hri wadak krpan dawalta. Aga mahansi krala blpn.
ඒකනං අවුලක් නැහ් නිදිමත යනකං නින්ද යන්නෙ නැත්නම් නේ අවුල
නින්ද යද්දි 4,5 විතර වෙනවා...
ඔව්...ඒ උනාට ඈනුම් 100ක් විතර යනවා... ඇඳට ආවේ 11pm හරියටම ...පැය 4කට කිට්ටුයි දැං...ඒකනං අවුලක් නැහ් නිදිමත යනකං නින්ද යන්නෙ නැත්නම් නේ අවුල
Ow ban.. phone eka aran thama yanne..eth balanne ne. Sindu tikak play wenna dala paththakin thiyanawa...
Data entry job ekak karanne... me tike nam niwadu.
use Headphone/Good hand free ==> Listen ASMRදැං දවස් ගානක ඉඳන් නින්ද යන්නෙ නෑ බං.... රෑට ඇඳට ගිහින් පැය 3ක් විතර ඔහේ ඉන්නවා... ඈනුම් යනවා...එච්චරයි ...නින්ද යද්ඩ්දි
නින්ද යද්දි 4,5 විතර වෙනවා... උදේටත් නැගිට්ටෙනවා 8 වෙන්න කලින්...කැරිම කරුමයක්....
------ Post added on May 8, 2021 at 2:08 AM

uba araka try karala balala kiyapan. mama oka use karanawa ninda yannethuwaamaදැං දවස් ගානක ඉඳන් නින්ද යන්නෙ නෑ බං.... රෑට ඇඳට ගිහින් පැය 3ක් විතර ඔහේ ඉන්නවා... ඈනුම් යනවා...එච්චරයි ...නින්ද යද්ඩ්දි
නින්ද යද්දි 4,5 විතර වෙනවා... උදේටත් නැගිට්ටෙනවා 8 වෙන්න කලින්...කැරිම කරුමයක්....
------ Post added on May 8, 2021 at 2:08 AM