රට ලොක්ඩවුන් කරන්න ඕනෙද ? නැද්ද ?

රට ලොක්ඩවුන් කරන්න ඕනෙද ?

  • ඔව්

    Votes: 96 70.1%
  • නැත

    Votes: 41 29.9%

  • Total voters
    137

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    කට්ටියට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ ලංකාවේ කොවිඩ් තත්වය ගැන. එන්න එන්න ප්‍රමානය සහ මරන වැඩි වෙනවා. රෝහල් පිරෙනවා අයිසීයූ බෙඩ්ස් පිරෙනවා.

    1. රට වැහුවොත් පැතිරීම පාලනය වෙනවා
    2. මිනුසුන්ගේ ආදායම් මාර්ග ඔක්කොම නැති වෙනවා (කොටසකගේ හැර )
    3. රට නොවසා එයාර්පොර්ට් වහන්න පුලුවන් කට්ටියට එන එක අඩු කරලා රට ඇතුලේ සුද්දයක් දාන්න
    4. නැත්තම මැරෙන උන්ට මැරෙන්න දීලා බෝවෙන උන්ට බෝ වෙන්න දීලා වැක්සිනේෂන් එක ඉස්සරහට අරන් යනවා

    මොකෝ කට්ටිය හිතන්නේ ??
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලොක්ඩවුන් කළයුතු නැත.
    ස්වයං විනයක් නැති එවුන් මැරිලා උන්ගේ ජාන සිංහලුන්ගේ ජාන වලින් extinct වෙලාම යන්න ඕං.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    ලොක්ඩවුන් කළයුතු නැත.
    ස්වයං විනයක් නැති එවුන් මැරිලා උන්ගේ ජාන සිංහලුන්ගේ ජාන වලින් extinct වෙලාම යන්න ඕං. (2)
     

    Hotpie

    Active member
  • Nov 21, 2020
    121
    155
    43
    Screenshot_20210508-195518_YouTube.jpg
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    කොලබ ජනගහනය වැඩි පැති වල මිනිස්සු lockdown කලා කියලා ගෙදර ඉන්නේ නැහැ. ටික කලකට පාලනය වෙලා අයෙත් මේ scene එකම තමයි.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,667
    6,435
    113
    ලොක්ඩවුන් කළයුතු නැත.
    ස්වයං විනයක් නැති එවුන් මැරිලා උන්ගේ ජාන සිංහලුන්ගේ ජාන වලින් extinct වෙලාම යන්න ඕං. 03
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    රෙද්දෙ විනයක් නැති උන් මැරිලා යන්න නෙමේ, උන්ගෙන් වින්යක් තියෙන උන්ටත් කෙලවීමේ අවධානමක් තියෙන්නෙ,අනික අපි මොක්කුද, රටේ සෞඛ්‍ය අංශ මෙච්චර කියද්දිත් නොකලොත් වෙන දේ ගැන, මුන්ට ගානක් නෑ. මේ ඇවිත් ලෝක විනාසෙ තමා, උබලා හිතන් හිටියට ගිනි කඳු පුපුරලා, සුනාමි ඇවිත් ග්‍රහලෝක හැප්පිලා ඒක වෙනවා කියලා නෑ... මේ ඒක තමා වෙන්නෙ, රටවල් වලට නොගැලපෙන , අවශ්‍ය මොහොතේ අවශ්‍ය තීරන ගන්න බැරි නායකොයො එනවා කියන්නෙත් ලෝක විනාශෙම කොටසක් :-)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    ප්‍රතිපල එනකොට වෙන්න ඕනි හරි වෙලා ඉවරයි

    අඩුම ගානේ සතියකටවත් කලින් ඉදන් ඉන්දියන් බඩුත් මෙහෙ
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    aduma palath atara wath travel ban ekak danna one..nattm control karanna issarahata komat bari wey
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,033
    8,291
    113
    Chilaw
    lockdown yana eka hodai, jobs walata yana unta job karanna puluwan widiyata. kalin kale lassanata election ekata kalin.

    anika 2020 march idan me wenakan Live music band karana unta ehema jobs tibbada, nehene bn.

    transport hadanna oni jobs karana unta. lockdown ekak tiyeddi kohomath wena weda walata yanne nehene, ethakota ewa manage karaganna puluwan.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඒකත් හරියට මේ වගේ. බෝම්බ කෑවෙ පල්ලි ගිය හින්ද නෙ. නොයා හිටිය උන් බේරුණා වගේ කතාවක්.
    උන් එදා කෝ මේ අපි හොදට ඉන්නෙ කිය කිය හිනා උනා වගේ මුනුත් පෙන්නන්න හදනවා කිසි දොයක් වෙලා නෑ. අපට තව පුළුවන් ගගා
    මිනිස්සු ගෙදරට වෙලා හුත්තෙ විනය තියා ගෙන ඉදී ස්ටේජ්වල කටමැත දොඩන හුත්තලා ඇත්ත ම කතා කරනවා නම්. උන් කිසි ප්‍රශ්නයක් නෑ ගගා රග පාන ගමන් අනිත් පැත්තට සෝෂල් මීඩියාවල උන්ගෙ එහෙයියො ස්වයං විනය නැති උන් මැරිල පලයව් ලු. හිරිකිතයි :dull:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ඒකත් හරියට මේ වගේ. බෝම්බ කෑවෙ පල්ලි ගිය හින්ද නෙ. නොයා හිටිය උන් බේරුණා වගේ කතාවක්.
    උන් එදා කෝ මේ අපි හොදට ඉන්නෙ කිය කිය හිනා උනා වගේ මුනුත් පෙන්නන්න හදනවා කිසි දොයක් වෙලා නෑ. අපට තව පුළුවන් ගගා
    මිනිස්සු ගෙදරට වෙලා හුත්තෙ විනය තියා ගෙන ඉදී ස්ටේජ්වල කටමැත දොඩන හුත්තලා ඇත්ත ම කතා කරනවා නම්. උන් කිසි ප්‍රශ්නයක් නෑ ගගා රග පාන ගමන් අනිත් පැත්තට සෝෂල් මීඩියාවල උන්ගෙ එහෙයියො ස්වයං විනය නැති උන් මැරිල පලයව් ලු. හිරිකිතයි :dull:

    hmm
     
    Last edited: