Unlimited internet packages මොනවද

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Mobitel Rs. 2999 ට තියෙන master unlimited එක වාසි නැද්ද?

    2mbps and 4mbps HB dialog එකෙයි SLT එකෙයි මාසික ගාස්තුව කීයද?

    1mbps and 2mbps දෙන mobile broadband වල rental කීයද?

    Fiber වල අඩුවෙන්ම තියෙන එකේ මාසික ගාන කීයද?

    Youtube fb unlimited එක දාගෙන වෙන package කිහිපයක් එකතු කරලා speed වැඩි internet connection එකක් හදා ගන්න බැරිද ?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,548
    1
    3,566
    113
    Earth
    Hutch 4G, 6-15Mbps speed unlimited, 30 days 1245/= Cliq app.
    හච් ගැන විස්වාසයක් තියන්න බැරි එක තමයි ලොකුම අවුල. නැත්නම් උන්ගෙ පැකෙජ් මරු.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    Mobitel Rs. 2999 ට තියෙන master unlimited එක වාසි නැද්ද?
    Mobile Only
    2mbps and 4mbps HB dialog එකෙයි SLT එකෙයි මාසික ගාස්තුව කීයද?
    2M 1990 2250
    4M 4300 3950
    1mbps and 2mbps දෙන mobile broadband වල rental කීයද?
    1M 1300 Others Same
    Fiber වල අඩුවෙන්ම තියෙන එකේ මාසික ගාන කීයද?
    5450 10GB/Day
    Youtube fb unlimited එක දාගෙන වෙන package කිහිපයක් එකතු කරලා speed වැඩි internet connection එකක් හදා ගන්න බැරිද ?
    Can. Only on prepaid