මට නම් උන් එක්ක ඉදල තිබ්බ ටිකත් නැති වුනා.SLT FOR LIFE!! more u sticks more u get for free!

eka slt selfcare app eken karaganna thibbe issara! samahara pakege wala bonus data dan nahaමට නම් උන් එක්ක ඉදල තිබ්බ ටිකත් නැති වුනා.
මාස 10 කින් විතර loyalty data වැඩි වුනේ නෑ, දැම්ම මේල් එකක්, ඒ වෙලාවෙම රෙස්පොන්ස් එකක් ආව check කරන්නම් කියල. ඒත් හැදුවෙ නෑ. ඊලග මාසෙ වෙනකම් හිටිය හැදිල එනකම්, ඒත් නෑ ඒ ගානමයි. ආයෙ ෆලෝ-අප් මේල් එකක් දැම්ම, ඒකටත් ඒ වෙලාවෙම රෙස්පොන්ස් එකක් check කරන්නම් කියල. ඒ මාසෙත් හිටිය එහෙමමයි. ඊලග මාසෙ (දැන් ටෝටල් මාස 2ක් බලන් ඉදල) data රීසෙට් උනාම බැලුවම තිබ්බ loyaly data 7GB එක අඩු කරල 3.5GB වලට.
මට මේ fiber ඕන නිසා තාම ඉන්නව, dialog fiber තිබ්බනම් ඒක ගන්නව.
mage eka loyalty data thiyena ekak bn (fiber Any Flix 58gb). mama me wenakam downgrade karala kisima welawaka. ekanisa loyalty data cancel wenna widiyak na.eka slt selfcare app eken karaganna thibbe issara! samahara pakege wala bonus data dan naha
Owa awrudu ganak thisse thiyanawa, starlink enna godak issara indan.. mahindage kaleth owa thibba..මෙච්චර කල් ඔය ගාන දෙන්න පුලුවන් වෙලා තමයි උබලව අපිව හූරන් කෑවා කියන එක අමතක කරන්න එපා.
අපි ඒ කාලෙ කිව්වම මුන්ට ස්පීඩ්, ඩේටා වැඩි කරන්න බැරිකමක් නෑ කියලා පත හෑලි ලිව්වෙ ඒව කරන්න බෑ කියලා
Starlink ආව විතරයි එකපාර infrastructure upgrade වෙලා. හෙන බීසනේ.ඔන්න ඕක තමයි රියල් තරඟෙ කියන්නෙ. පොන්නප්පුලා රජවෙලා හූරන් කාපු කාලෙ ඉවරයි.
දැන් පොන්නප්පුලාට සුදුසු තැන ලැබිලා. රට කරවන්න සුදුසු අයට ඒ තැන ලැබිලා.![]()
ade eka kohomda ? maruda.. speed daDialog - 125GB
January idala starlink![]()
Monthly? Why?Dialog GPON Unlimited 50mbps
33000 with tax
Home/office setup
dialog Speed hodai gana thamai wadi habai. 125GB Rs 3995iade eka kohomda ? maruda.. speed da

Owa awrudu ganak thisse thiyanawa, starlink enna godak issara indan.. mahindage kaleth owa thibba..
Rs 1750 indan udata oya package okkoma daytime limit, night time unlimited..
@Reincarnator මෙහෙ වර අනත කුකුලා කියපන් තොගේ මෙව්වා එක

pissuda ban oya issara indana thibba 300Mbps ekama thama, colombo samahara pathi wala 500Mbps enawa but official 300Mbps speed eka.. issra indan thiyana same data limit thamath..ඔච්චර speed එකක් වත්, ඔච්චර data limit එකක් වත් කවදාවත් තිබුනෙ නෑ.
Machan Flash 5 eka hodaida kohomada speed eka ? 5gb iwara unama a use karannama barida ?SLT Unlimited LTE Flash 5