මචන් මම Social Media වලට Addict වෙලා

the mentalist

Member
Feb 2, 2021
18
30
3
මචන් මම Social Media වලට අම්බානකට Addict වෙලා. විශේෂයෙන් Whatsapp වලට. Whatsapp වගේ එකක් අයින් කරන්නත් බෑ බං Phone එකෙන්. හැම Message එකක්ම එන්නේ ඒකටනෙහ්. මම ගාව XIAOMI පෝන් එකක් තියෙන්නේ. ඇප් Block කරන ඒවා දාලා බැලුවා ඒත් Phone එකේ Cache එක Clear කරොත් ආයෙත් ඇප් එකට යන්න පුලුවන්. මම මොකක්ද මේකට කරන්න ඕන?
 
  • Wow
Reactions: Solo Rider

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113
    මචන් මම Social Media වලට අම්බානකට Addict වෙලා. විශේෂයෙන් Whatsapp වලට. Whatsapp වගේ එකක් අයින් කරන්නත් බෑ බං Phone එකෙන්. හැම Message එකක්ම එන්නේ ඒකටනෙහ්. මම ගාව XIAOMI පෝන් එකක් තියෙන්නේ. ඇප් Block කරන ඒවා දාලා බැලුවා ඒත් Phone එකේ Cache එක Clear කරොත් ආයෙත් ඇප් එකට යන්න පුලුවන්. මම මොකක්ද මේකට කරන්න ඕන?
    Either remove yourself from groups or just mute them.
     
    the mentalist

    Member
    Feb 2, 2021
    18
    30
    3
    වස්සැප් ඩිලීට් කරලා කිරියට වෙලා ඉන්න
    බෑ බං වොට්ස් ඇප් ඕන. පර්සනල් දේවල් එන්නේ ඒකටනෙහ්. මට දවසට පැය 6ක් වගේ බ්ලොක් කරගන්න තිබ්බනම් ඇති.
     
    • Wow
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ඔවා මේ කාලේ විතරනේ බන් ඕවා.ගනන් ගන්න එපා.ෆේස්බුක් නන් නෑ කිරියටයි,වට්සැප් වලටයි නන් ඇඩික්ට් වෙලා වගේ
     
    • Like
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    මගේ වට්සැප් ඕපන් වෙන්නෙම සතියට දවසල් වගේ. ඒකත් විනාඩි 5ක් වගේ.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    වට්සැප් එකටත් ඇඩික්ට් වෙනවද බන්...
    F608CCD9-16DF-4F7D-9EBC-9FC8F104A960.jpeg
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අඩෝ මේ මීම් එක The happening film එකේ එකක් නේද? 2008 or 2009 ආවේ. මට මේ වගේ ඒවා ගැන හෙන photographic memory එකක් තියෙනවා. මේ වගේ එකක් දැක්කම ඒ ගැන නොකිය යන්න අමාරුයි.
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,179
    113
    - උඩරට -
    මචන් මම Social Media වලට අම්බානකට Addict වෙලා. විශේෂයෙන් Whatsapp වලට. Whatsapp වගේ එකක් අයින් කරන්නත් බෑ බං Phone එකෙන්. හැම Message එකක්ම එන්නේ ඒකටනෙහ්. මම ගාව XIAOMI පෝන් එකක් තියෙන්නේ. ඇප් Block කරන ඒවා දාලා බැලුවා ඒත් Phone එකේ Cache එක Clear කරොත් ආයෙත් ඇප් එකට යන්න පුලුවන්. මම මොකක්ද මේකට කරන්න ඕන?
    ඕක අයින් කරලා වයිබර් දා ගනින්