Msc එකක් කරන්න කලින් තිසිස් එක පබ්ලිෂ් (Bsc) කරලා තියෙන්නම ඔනද?
Computer Science Related Msc
Computer Science Related Msc

නූල නැද්ද හොයා ගන්නමේ ගැන දවස් දෙක තුනකට කලිනුත් නූලක් ගියා මතකයි![]()
Na ban. Lankawe da overseas da?Msc එකක් කරන්න කලින් තිසිස් එක පබ්ලිෂ් (Bsc) කරලා තියෙන්නම ඔනද?
Computer Science Related Msc
Apo ehenm one na ban. 3 year degree unat awlak na.LK bn, UCSC beluwe
Thanks machanApo ehenm one na ban. 3 year degree unat awlak na.
Same question. BSc thesis/research ekak natuwa. Overseas uni ekaka Msc(thesis/taught course) ekak karana puluwn da?Msc එකක් කරන්න කලින් තිසිස් එක පබ්ලිෂ් (Bsc) කරලා තියෙන්නම ඔනද?
Computer Science Related Msc