බැසිල් සමග සාකච්ඡ! LOCKDOWN COMING ! #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සාකච්ඡාවක් අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ.

    ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්චාව සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානින් සියලු දෙනා කැඳවා තිබිණි.

    එහිදී තීරණය කර ඇත්තේ ඉතා ඉක්මනින් පූර්ණ වශයෙන් හෝ 75% ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු වුවහොත් ඒ සදහා සූදානම් විය යුතු බවය.

    එවන් තත්ත්වයකදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

    කෙසේ නමුත් ඇඳිරි නීතිය පැනවීමක් කිසිසේත්ම සිදු නොවනු ඇති අතර ලොක්ඩවුන් කිරීමක් පමණක් සිදුවනු ඇති බවත් එහිදී අවධාරණය කර ඇත.

    🔴 BREAKING NEWS
    අද දින මේවනවිට කොරොනා ආසාදිතයින් 1732 ක් වාර්තා වේ.
    ------ Post added on May 9, 2021 at 6:12 PM
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එවන් තත්ත්වයකදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

    කෙසේ නමුත් ඇඳිරි නීතිය පැනවීමක් කිසිසේත්ම සිදු නොවනු ඇති අතර ලොක්ඩවුන් කිරීමක් පමණක් සිදුවනු ඇති බවත් එහිදී අවධාරණය කර ඇත.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113

    🔴 BREAKING NEWS
    අද දින මේවනවිට කොරොනා ආසාදිතයින් 1732 ක් වාර්තා වේ.
    ------ Post added on May 9, 2021 at 6:12 PM
    රෑ වෙලා දෙන රිසාල්ට් එකේ ගාන එකතු කළත් දවසේ අසාධිතයින් ගනන 2000නම් පනින්නෑ ඕං බලපංකෝ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    මේ පකයලා ඔක්කොම කොරෝනා හැදිලා හැදිගෑවිලාම පලයල්ලා. රට කාපු කාලකන්නි
    උන් නෙමෙයි බං හැඳිගෑවිලා යන්නේ අපි බං. උන් හොඳට පරිස්සං වෙලා ඉන්නේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    රෑ වෙලා දෙන රිසාල්ට් එකේ ගාන එකතු කළත් දවසේ අසාධිතයින් ගනන 2000නම් පනින්නෑ ඕං බලපංකෝ.
    අද පනිනවා

    කුමන ආකාරයේ ලොක්ඩවුන් කිරිමක්ද යාපා අයියේ?
    ෆුක් ලොක්ඩවුන්
    ------ Post added on May 9, 2021 at 6:20 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,254
    113
    කෑගල්ල
    උන් නෙමෙයි බං හැඳිගෑවිලා යන්නේ අපි බං. උන් හොඳට පරිස්සං වෙලා ඉන්නේ.
    යන්න ගියහම බලපන් ඔකුන් වීදුරුමාලිගාවලහිටියත් කෙලවේනවා. ඔය බල්ලෝ ඔක්කොම පනුවෝ ගහලා මැරිලා යනවා දකින්න ඇත්නම්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බැසිල් රාජපක්ෂ මැදිහත් උනොත් සාධනීය වෙනසක් වෙයි.
     
    • Haha
    Reactions: War Fighter