Adobe products 2020 සෙට් එකම

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Tried to correct 'auto close' error. Now it says 7 day trial started... so many re-installs but No good :(
    PS
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචං මම Adobe Premiere pro එක දාගත්තා. කියල තීන විදියට auto close වෙන එකට කරා. ඒත් හරිගියේ නෑ. මම net disconnect කරල reinstall කරේ over write වෙන විදියට. කලින් එක unstall කරල නෙවේ. තාම auto close වෙනවා. මේක ගොඩදාගත්ත කෙනෙක් help එකක් දෙනවද????
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    me licence eka lifetime da? yearly da?

    Adobe Indesign 2020 nadda?
    ------ Post added on May 9, 2021 at 9:24 PM

    lifetime naha dan, subscription model ekata move wela inne un.
    thiyenawa machan ps 7.0 unath aulak ne. setup eka down karala dagattama weda.
    crack karanna deyak nehe.
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    mata adobe pack eka install karaganna ona, thawama me dapu links wada neda?
    ehemanatham aluth updates thiyenawada?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    වෙන එකක් හොයල දෙන්නද... මොකද්ද ඕක version එක
    තියෙන හොද බග්ස් අඩු එකක් දෙන්ඩ මචන්. පොඩි වැඩකටයි ඕනේ. වයිරස් නැති එකක් හරී 😋