SLT 2mbps එකෙ tax එක්ක monthly rental එක කියද
SLT-Mobitel, Dialog, Hutch, Airtel Websites බලන්න for details!
SLT 2mbps එකෙ tax එක්ක monthly rental එක කියද
SLT-Mobitel, Dialog, Hutch, Airtel Websites බලන්න for details!
SLT 2mbps එකෙ tax එක්ක monthly rental එක කියද
මේක මාත් දාන් ඉන්නේ බන් මේකේ FUP සෙට් වෙන්නේ කියෙන්ද ?
E 15 days kiyalane ban tiyenne app ekeHutch 4G, 6-15Mbps speed unlimited, 30 days 1245/= Cliq app.
මොකො මේ වැඩිපුර ගෙවන එකේ gb ගාන අඩු1245 - 45GB
998 - 60GB
Hard cap at 120GB.
මොකො මේ වැඩිපුර ගෙවන එකේ gb ගාන අඩු
4G - 2480/-
ADSL - 2700/-
පේන විදියට dialog තමා අඩුම tax එක්ක 1990 නේද?
meka active karanne kohomadaHutch 4G, 6-15Mbps speed unlimited, 30 days 1245/= Cliq app.
60GB nedaමේක මාත් දාන් ඉන්නේ බන් මේකේ FUP සෙට් වෙන්නේ කියෙන්ද ?
That is on the website but the Cliq app says, and I pay 1245/= for 30 days, 15 days are cheaper. about 700 I think , if i remember rightE 15 days kiyalane ban tiyenne app eke
If you have a prepaid Hutch sim, install Hutch Cliq app, reload 1245/=, go to the app and activate.hutch eka kohomada
meka active karanne kohomada
machan 20 GB da hambenne ? after thant 1 Mbps da?That is on the website but the Cliq app says, and I pay 1245/= for 30 days, 15 days are cheaper. about 700 I think , if i remember right
If you have a prepaid Hutch sim, install Hutch Cliq app, reload 1245/=, go to the app and activate.
ඒත් බන් ඩයලොග් 1990 එක පට්ට ස්ලෝ වැඩක් කරගන්න අමාරුයි.මොකො මේ වැඩිපුර ගෙවන එකේ gb ගාන අඩු
4G - 2480/-
ADSL - 2700/-
පේන විදියට dialog තමා අඩුම tax එක්ක 1990 නේද?
Wadipura gewana eke max speed eka 20mbps, adu eke 10mbps.
2mbps ekata Dialog eka labai wage.. eth 2mbps madi nadda bn? Hutch eketh ithin average 6k wage enne..
------ Post added on May 3, 2022 at 4:12 PMඒත් බන් ඩයලොග් 1990 එක පට්ට ස්ලෝ වැඩක් කරගන්න අමාරුයි.
මාත් මේ වෙන එකකට මාරු වෙන්න ඉන්නෙ.
(ඩයලොග් එකකටම)