Sira bn.. Paw podi un.මුල් අවුරුදු 5-6 ලමයෙක්ට ලැබෙන දේවල් වලින් ලමයගෙ මුලු ජීවිත කාලෙම වෙනස් වෙනව කියල මතක තියාගන්න. උබ නිකමට අරාබි කතා කරන එකෙක් ලමය ලගින් තියල බලපන් මාස 6ක්. මිනිහ ජීවිත කාලෙටම සුපිරියට අරාබි කතා කරයි. ලොකු උනාට පස්සෙ අවුරුදු 10ක් ඉගැන්නුවත් ඒ මට්ටම ගන්න බෑ. පොඩි බබෙක්ගෙ හැමදෙයක්ම එහෙමයි. හොදට හොයල බලල කරපන්. nutrition බලපන්. ලමයගෙ ඇහෙන්නෙ දකින්න තියෙන්නෙ මොනවද බලපන්.
Ela kollekඅපිට මෙහෙම සීන් එකක් වෙලා මට ගෙදර නවතින්න උනා එක සැරයක් අවුරුද්දක්ම. මම බලාගත්ත දරුව ජොබ් එකෙන් අයින් වෙලා.
වාසි,
නැනීට දෙන ගාන ඉතුරුයි
දරුවගෙ ආරක්ෂාව හොඳයි
දරුවගෙ ඉගෙනීම වේගවත්
සාමාන්‍යයෙන් දරුවෙකුට නොලැබෙන අවස්ථාවක් (තාත්ත බලාගන්න එක පොඩිකාලෙ )
etc..
අවාසි
මගේ ඉතුරුකරගත්තුව ඉවර උනාම හැම මගුලකටම වයිෆ්ගෙන් සල්ලි ඉල්ලීමට සිදුවීම (මේකනන් එච්චර අවුලක් නැහැ සිගරට් අරක්කු බොන්නෙ නැත්තම්)
වයිෆ්ගෙ ආදායම ඒ කාලෙ මට වඩා වැඩි නිසා මම නැවතුනා. ඒක බොහොම අමාරු තීරණයක් ඒත් ඒකෙ ප්‍රතිඵල අද භුක්ති විඳිනව