මතකද මන්දා රනිල් කලින්ම කිව්වා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් අද ආන්ඩුවේ ඉදල විමල්ල,මහින්දල විපක්ශයේ හිටිය නන් මෙච්චරවත් හොදට මේක කරයි කියල හිතන්න බෑ. එහෙනන් අද දොස්තර ලත් strike කරන්න තිබුන. හැබැයි රනිල්ට ඇමරිකාවෙන්,යුරොපෙන් ආදාර හම්බවේවි.
    බලේ උන්න කාලෙ යුරෝපෙන් ඇමරිකාවෙන් රනිලට මොනාද බන් හම්බුන ආධාර, අඩුම ගානෙ ණයයක්වත් හම්බුනාද????? චිනට පච වෙලා හත්පොලේ ගාගත්ත එකනෙ රනිල කරේ, ඒ කාලෙ උබලගෙ ඔය ඇමරිකාව කොහෙද උන්නෙ???

    Ethakota 2015 mahinda parada une nadda?

    Dinuwa nam dinuwa... paraduna nam paraduna... Eka 1 lakunakin da... lakunu 100kinda adala na...
    Thota mole nane mewa therenna... Nikan kiwwe...
    පැරදුන එව එකක් ඒකෙ ගරුත්වයක් තියෙන්ඩ ඕනෙ..මහින්ද පැරදුනේ අතේ පක්ශ 58+ තියන්, උබේ රනිලට මම හිතන්නෙ මනාප 20000ක් වත් තිබ්බෙ නැ 🤣🤣🤣🤣
    ------ Post added on May 11, 2021 at 8:27 AM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    තමන්ගෙ පක්ශෙට හම්බුන එකම එක මන්ත්‍රිකමට එකෙක් නම් කර ගන්ඩ බැරුව අවුරුද්දක් ව්තර පච වෙන පො%න රනිල, රටේ කොවිඩ් උන්න නම් පාලනය කරනවලු මචන්...🤣🤣🤣🤣
    hema reddama parlimenthuwe asana ganin maninna epa ban..... molayak tiyenne ekata.... gamakata waren ko ... dan pare behela yanna be ... dan me anduwa tiyenne wikalpayak nethi nisa misak anduwa hoda nisa newe...
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,529
    164,813
    113
    එකමත් එක රටක
    මහින්ද ලක්ශ 58+ චන්ද අරන් බන් පැරදුනේ, උබේ පො%නයට චන්ද 50000ක් තිබ්බද????🤣🤣🤣🤣
    මම උබට කිව්වා දේ තෙරුනේ නෑ නේ . දැන් උබ චන්ද ගාන බලනවා මුළු චන්ද ගැන මොලයේ ප්‍රමාණයට සමානුපාතිකයි කියලා හිතාගෙන. :LOL:
    හරකෝ. උඩ මම කියලා තියෙන්නේ එහෙම චන්ද වලින් මනුස්සයෙක් මෝඩයෙක් ද කියලා කියන්න බෑ කියලා.

    මේ video කෑල්ල බලපං රටක ජනාදිපති කෙනක් කොරෝනා වලදී කතා කරපු විදිය. මෙහෙම කිකිළි කෙකර ගානවා වගේ රටක ජනාදිපති කෙනක් හැසිරෙනවද බන් මෝඩයෙක් නෙවෙයි නම මේ වගේ වසංගතයක් එනකොට ?????

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    මේ කාලකන්නි විපක්ශේ හිටියානම් දැන් ඉන්දියාවට ගිහින් කොරෝනා ගෙනල්ලා හරිදානවා. ඒතරමට කාලකන්නි බල්ලෝ ටිකක් 69ලක්ශයක් එකතුවේලා පත්කරගෙන තියේන්නේ.

    මේවගේ බල්ලෝ පනුවෝ ගහලා මැරේන්න ඔනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hema reddama parlimenthuwe asana ganin maninna epa ban..... molayak tiyenne ekata.... gamakata waren ko ... dan pare behela yanna be ... dan me anduwa tiyenne wikalpayak nethi nisa misak anduwa hoda nisa newe...
    අමරිකන් ආණ්ඩුව ගෙනල්ල මෙහෙ ඇටෙවුවත් පාරෙ බැහැල යන්ඩ වෙන්නෙ නැ ඒක තමයි කොවිඩ්වල තියෙන ඇත්ත තත්වෙ..ඒකට ආණ්ඩුව පලි නැ මේක ලෝක වියාප්ත වියසනයක් ලoකාවට විතරක් නෙමේ තියෙන්නෙ, ඕක මුලින් තේරුම් ගන්ඩ වෙනව
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,794
    21,818
    113
    ගම මහනුවරයි
    බලේ උන්න කාලෙ යුරෝපෙන් ඇමරිකාවෙන් රනිලට මොනාද බන් හම්බුන ආධාර, අඩුම ගානෙ ණයයක්වත් හම්බුනාද????? චිනට පච වෙලා හත්පොලේ ගාගත්ත එකනෙ රනිල කරේ, ඒ කාලෙ උබලගෙ ඔය ඇමරිකාව කොහෙද උන්නෙ???

    පැරදුන එව එකක් ඒකෙ ගරුත්වයක් තියෙන්ඩ ඕනෙ..මහින්ද පැරදුනේ අතේ පක්ශ 58+ තියන්, උබේ රනිලට මම හිතන්නෙ මනාප 20000ක් වත් තිබ්බෙ නැ 🤣🤣🤣🤣
    ------ Post added on May 11, 2021 at 8:27 AM

    Me thiyenne garuthwe... Hamadama kale mu 3rd class wadane... Wena eka paksheka ekek mehema 3rd class wada karanawada?

    h5Yh0gUljHYaTHLhwNuVhUpXLdyVNXymCmr6XsVmghbdId9rWyNGOGnN3DARdetBKbMx-Tal6cf-dhcAnagcO0w1Ib3ImYsBFKLQZHCSqx488a_XfRM

    Anthimeta paradila, janele ellunane miniho.. ekada piliganima? :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම උබට කිව්වා දේ තෙරුනේ නෑ නේ . දැන් උබ චන්ද ගාන බලනවා මුළු චන්ද ගැන මොලයේ ප්‍රමාණයට සමානුපාතිකයි කියලා හිතාගෙන. :LOL:
    හරකෝ. උඩ මම කියලා තියෙන්නේ එහෙම චන්ද වලින් මනුස්සයෙක් මෝඩයෙක් ද කියලා කියන්න බෑ කියලා.

    මේ video කෑල්ල බලපං රටක ජනාදිපති කෙනක් කොරෝනා වලදී කතා කරපු විදිය. මෙහෙම කිකිළි කෙකර ගානවා වගේ රටක ජනාදිපති කෙනක් හැසිරෙනවද බන් මෝඩයෙක් නෙවෙයි නම මේ වගේ වසංගතයක් එනකොට ?????

    මොළ කාරයෙක් නම් වැඩ පෙන්නල් චන්ද ගන්ඩ ඕන..අඩුම ගානෙ තමන්ගෙ ආසනේවත් රැක ගන්ඩ ඕන..එහෙමනෙ දේශපාලනේ කරන්ඩ වෙන්නෙ, ගේ මුල්ලෙ පොර ටෝක් දෙන්ඩ නම් මටත් පුලුවන් දෙයක් ඇත්තෙම නැ, ඒත් සමාජෙට රටට බැහැල චන්ද අරන් දේශපාලන කරනව කියන එකේ දෙයක් තියෙනව..

    ජනාධිපති කතාව වෙනම තෙර්ඩ් එකක් දාපන්, ඇයි මේකට අදින්නෙ මේකෙ රනිලනෙ ඉන්නෙ,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,529
    164,813
    113
    එකමත් එක රටක
    ජනාධිපති කතාව වෙනම තෙර්ඩ් එකක් දාපන්, ඇයි මේකට අදින්නෙ මේකෙ රනිලනෙ ඉන්නෙ,
    මම උබට පෙන්නුවේ මෝඩයෙක් ව හොයාගන්න විදිය.
    ත්‍රෙඩ් එකේ උඩම රනිල් කතා කරන එකක් තියනව කොරෝනා ගැන. . මම උබට දැම්මේ මෝඩයෙක් ජනාදිපති උනාම ඌ කතා කරන හැටි , කෙකර ගැන හැටි. ඌ ඔය නිකන් වේදිකාවක ජෝක් දානවා නෙවෙයි නේ. ඔය කොවිඩ් ගැන සභාවක් අමතනවා.
    අනිත් උන් දාන චන්දෙකින් මනුස්සයෙක්ගේ මොලයක් මනින්න බෑ උගේම කතාවෙන් , අදහස් වලින් තමයි ඒක මනින්න වෙන්නේ කියන්න තමයි මම ඕක දැම්මේ. ත්‍රෙඩ් එකට අදාලයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Me thiyenne garuthwe... Hamadama kale mu 3rd class wadane... Wena eka paksheka ekek mehema 3rd class wada karanawada?

    h5Yh0gUljHYaTHLhwNuVhUpXLdyVNXymCmr6XsVmghbdId9rWyNGOGnN3DARdetBKbMx-Tal6cf-dhcAnagcO0w1Ib3ImYsBFKLQZHCSqx488a_XfRM

    Anthimeta paradila, janele ellunane miniho.. ekada piliganima? :D
    අහපු දේට උත්තර දීල නැ, රනිලට යුරෝපෙන් ඇමරිකාවෙන් හම්බුන ආධාර ගැන මීක් නැ, හිටන් ඉතින් එදත් අදත් හෙටත් පබය තමයි, කතා කරල තේරුමක් නැ,ඒක සකේතවත් කරන්ඩයි ඕක කරේ , තේරුම් ගන්ඩ කල් ගියා උබලට..

    ජැනේල නෙමේ වහලෙට නැගල හරි තමන් බලන්ඩ ආව මිනිස්සුන්ට කතා කරන එක යුතුකම, බලපන්කො උබේ රනිල පැරදුනාම බලන්ඩ බල්ලෙක්වත් ගියාද????
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,794
    21,818
    113
    ගම මහනුවරයි
    අහපු දේට උත්තර දීල නැ, රනිලට යුරෝපෙන් ඇමරිකාවෙන් හම්බුන ආධාර ගැන මීක් නැ, හිටන් ඉතින් එදත් අදත් හෙටත් පබය තමයි, කතා කරල තේරුමක් නැ,ඒක සකේතවත් කරන්ඩයි ඕක කරේ , තේරුම් ගන්ඩ කල් ගියා උබලට..

    ජැනේල නෙමේ වහලෙට නැගල හරි තමන් බලන්ඩ ආව මිනිස්සුන්ට කතා කරන එක යුතුකම, බලපන්කො උබේ රනිල පැරදුනාම බලන්ඩ බල්ලෙක්වත් ගියාද????

    Ehema balanna yanna mokada hamoma wahallu kiyala hithuwada ubala wage?

    wadiya ona na... GSP+
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    අමරිකන් ආණ්ඩුව ගෙනල්ල මෙහෙ ඇටෙවුවත් පාරෙ බැහැල යන්ඩ වෙන්නෙ නැ ඒක තමයි කොවිඩ්වල තියෙන ඇත්ත තත්වෙ..ඒකට ආණ්ඩුව පලි නැ මේක ලෝක වියාප්ත වියසනයක් ලoකාවට විතරක් නෙමේ තියෙන්නෙ, ඕක මුලින් තේරුම් ගන්ඩ වෙනව
    anduwa pali ne.. hebei anduwa karana de weradi me welawe...... new zealand, singapore wage ratal me lede contraol kare,,,,, sakradeyyo awilla newe. inna anduwe un hariyata e sector ekata adala unge uapades walata weda karala.

    mehe helth eken kiyanne ara gobilo liyala dena script eka misak ettta newe. nodakin.. mataka tiyaa ganin mee anduwa genna nosehenna daradiya adda. kisima wasiyakata newe. ratak widihata hari track ekata gani kiyala. e unata dan mun kelinne unp un karapu eke ithuru tika. lejjai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම උබට පෙන්නුවේ මෝඩයෙක් ව හොයාගන්න විදිය.
    ත්‍රෙඩ් එකේ උඩම රනිල් කතා කරන එකක් තියනව කොරෝනා ගැන. . මම උබට දැම්මේ මෝඩයෙක් ජනාදිපති උනාම ඌ කතා කරන හැටි , කෙකර ගැන හැටි. ඌ ඔය නිකන් වේදිකාවක ජෝක් දානවා නෙවෙයි නේ. ඔය කොවිඩ් ගැන සභාවක් අමතනවා.
    අනිත් උන් දාන චන්දෙකින් මනුස්සයෙක්ගේ මොලයක් මනින්න බෑ උගේම කතාවෙන් , අදහස් වලින් තමයි ඒක මනින්න වෙන්නේ කියන්න තමයි මම ඕක දැම්මේ. ත්‍රෙඩ් එකට අදාලයි.
    උබට රනිලගෙ දැක්කම චුන් උනාට මට කරන්ඩ දෙයක් නැ..උබේ ඔය කතාව පුද්ගල සාපේක්ශ දෙයක්නෙ,

    ගු ඇන් පි උබලට සර් ඇලජික් ඕක අපි දන්නව අමුතුවෙන් කියන්ඩ දේකුත් නැ..ඒත් ඉතින් රටෙන් සර් ජනාධිපති..

    උබලට රනිල් දෙයිය, ලග උන්න නම් උගෙ %&ට දිව දානව ,... ඒත් රටේ උන්ට ඌ පො%නය චන්ද විසිදාහක් හම්බුනෙත් නැති..🤣🤣🤣🤣
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    බලේ උන්න කාලෙ යුරෝපෙන් ඇමරිකාවෙන් රනිලට මොනාද බන් හම්බුන ආධාර, අඩුම ගානෙ ණයයක්වත් හම්බුනාද????? චිනට පච වෙලා හත්පොලේ ගාගත්ත එකනෙ රනිල කරේ, ඒ කාලෙ උබලගෙ ඔය ඇමරිකාව කොහෙද උන්නෙ???

    1990 සුවසැරිය ලැබුනෙ රනිල් හිටපු කාලෙනෙ බන්

    GSP+ රටට ආයිත් ලැබුනෙත් රනිල්ගෙ කාලෙ තමයි. මයිත්‍රිපාල මහින්දල එක්ක එකතු වෙලා රනිල්ට ආන්ඩුවක් කරගෙන යන්න දුන්නද? රනිල්ව අගමැති කමෙනුත් එලෙව්වනෙ.

    කොහොම හරි මම කියන්නෙ රනිල්ල 2019 පැරදුන එක හොදයි. විමල්ල,මහින්දල විපක්ශයේ හිටිය නන් අද දොස්තර ලත් strike කරන්න තිබුන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,529
    164,813
    113
    එකමත් එක රටක
    උබට රනිලගෙ දැක්කම චුන් උනාට මට කරන්ඩ දෙයක් නැ..උබේ ඔය කතාව පුද්ගල සාපේක්ශ දෙයක්නෙ,

    ගු ඇන් පි උබලට සර් ඇලජික් ඕක අපි දන්නව අමුතුවෙන් කියන්ඩ දේකුත් නැ..ඒත් ඉතින් රටෙන් සර් ජනාධිපති..

    උබලට රනිල් දෙයිය, ලග උන්න නම් උගෙ %&ට දිව දානව ,... ඒත් රටේ උන්ට ඌ පො%නය චන්ද විසිදාහක් හම්බුනෙත් නැති..🤣🤣🤣🤣
    දැන් මම කිව්වද රනිල් දෙයියෙක් කියලා .. :LOL:
    ආයිත් පලයන් කලින් පිටුවට . මම කියලා තියෙන්නේ රනිල් නන්දසේන තරම් මෝඩයෙක් නෙවෙයි කියලා . :rofl:
    උබ වගේ ඔය එක එකා දෙවියෝ කියලා සලකන්නෙ නෑ බන්. :rofl:
     
    • Haha
    Reactions: fdk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ehema balanna yanna mokada hamoma wahallu kiyala hithuwada ubala wage?

    wadiya ona na... GSP+
    Gsp+ කියන්නෙ ආධාරයක් නෙමේ..උබලට රනිල්ට යුරෝපෙන් ඇමරිකාවෙන් හම්බුන ආධාරයක් ගැන කියන්ඩත් බැ,පැරදුන රනිලව බලන්ඩ ආව බල්ලෙක් හරි පෙන්නඩත් බැ ,මොකක් බන් ඔය කරුma ජිවිතේ, ෆේක් බස්සලත් පොයිට් එකට කතා කර ගන්ඩ බැනෙ, බයිලනෙ කියවන්නෙ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1990 සුවසැරිය ලැබුනෙ රනිල් හිටපු කාලෙනෙ බන්

    GSP+ රටට ආයිත් ලැබුනෙත් රනිල්ගෙ කාලෙ තමයි. මයිත්‍රිපාල මහින්දල එක්ක එකතු වෙලා රනිල්ට ආන්ඩුවක් කරගෙන යන්න දුන්නද? රනිල්ව අගමැති කමෙනුත් එලෙව්වනෙ.

    කොහොම හරි මම කියන්නෙ රනිල්ල 2019 පැරදුන එක හොදයි. විමල්ල,මහින්දල විපක්ශයේ හිටිය නන් අද දොස්තර ලත් strike කරන්න තිබුන.
    1990 දුන්නෙ යුරෝපෙන්ද??? ඇමරිකාවෙන්ද????gsp+ කියන්නෙ අධාරයක්ද????ගොන්කම පෙන්නන එකේ සීමාවක් තියාගනින්,

    දැන් සිරිසේනව පත්කරේ අපිද??? මහින්ද එක්ක එකතු නොවන කෙනෙක් පත්කර ගන්ඩ උබල දැන ගන්ඩ එපැයි, රනිලටම ඉල්ල ගන්ඩ තිබ්බනෙ 2015 එහෙනම් ඔය අවුල් නැනෙ, එක්කො පක්ශෙ එකෙක්, ඒව නොකර අපිද දැන් පලි????උබලගෙ රනිලගෙ සුපිරි මොලේ පුස් කාලද සිරාව පත්කර ගත්තෙ???

    2019 රනිල් පැරදුනේ නැ මළා, ඒක තමයි හරි වචනෙ, පැරදෙනව කියන්නෙ ඕකට නෙමේ,
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,794
    21,818
    113
    ගම මහනුවරයි
    Gsp+ කියන්නෙ ආධාරයක් නෙමේ..උබලට රනිල්ට යුරෝපෙන් ඇමරිකාවෙන් හම්බුන ආධාරයක් ගැන කියන්ඩත් බැ,පැරදුන රනිලව බලන්ඩ ආව බල්ලෙක් හරි පෙන්නඩත් බැ ,මොකක් බන් ඔය කරුන ජිවිතේ, ෆේක් බස්සලත් පොයිට් එකට කතා කර ගන්ඩ බැනෙ, බයිලනෙ කියවන්නෙ..

    Adara ganna tharam higana thathweta path kale me anduwane miniho... Issara mehema aheniyak tibbada?

    Kaha na... Wahana na... thel na.. gas na... kanna na,...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    wade kiyanne thun kal dakina ponilata thel nathuwa wahana pare nawaththanna wenawa kiyala dakinna bari unane. ai pasku prahareth podden mis wela kollata.
    thama ponilatai maratai kade yana gobba ponz la innawane.
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Adara ganna tharam higana thathweta path kale me anduwane miniho... Issara mehema aheniyak tibbada?

    Kaha na... Wahana na... thel na.. gas na... kanna na,...
    ඇහ් අහේනියක් නොතිබ්බ නම් මොකටද උබල අඩ අඩා උන්නෙ ඒ කාල ණය ණය ණය ණය කිය කියා????? ඒ කියන්නෙ මහින්ද හොදට කරල 2015 ගිහින් තිබ්බෙ එහෙමද දැන් කියන්නෙ??????? උබලට එක මතයක් නැනෙ බන් එකේක තැනදි එකේක කතා, දැන් අපි මොකක්ද පිලි ගන්ඩ ඕන???? ෆේක් බස්සල ඔහොම බලු වෙන්ඩ එපා, එකක් කියපන්🤣🤣🤣🤣