USA 🇺🇸

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    ඇමෙරිකාව ගැන කතා කරන එක , හරියට අන්දයෝ අලියා ගැන විස්තර කරා වගේ වැඩක් .

    ඇමරිකාව විශාල රටක් නිසා , ඒ ඒ ප්‍රාන්ත වල තත්ත්වය එකිනෙකට වෙනස් . නිව්යෝර්ක් ටෙක්සාස් california washington dc ගත්තම ඒ වගේ තියෙන්නෙ වෙනස් ම ජීවන රටාවක් .
    උදාහරණයකට මම ඉන්නේ washington d.c. වලට විනාඩි 30 ක දුරින් . නමුත් හාවෝ මුවෝ මේ පැත්තේ මිදුලක දකින්න ලැබීම සාමාන්‍ය දෙයක් . ලංකාවේත් යාල හරි Zoo එකට යන්න වෙනවා මුවෝ බලන්න .
    ප්‍රාන්ත ආයෙත් County වලට බෙදෙනවා . සමහර county ධනවත් . Snow වැටිලා පාරවල් අවහිර වුණා කියමුකෝ . ධනවත් county වල, පහුවෙනිදා උදේ වෙනකොට පාර clear කර ලා. නමුත් හැම තැනම එහෙම වෙන්නේ නෑ . අනික් දේවලුත් එහෙමමයි .

    ඒ ඒ ප්‍රදේශවල ඉන්න ජනවර්ග ප්‍රමාණයත් වැදගත් . සුදු අය වැඩිපුර ඉන්න ප්‍රදේශ වල තත්ත්වය කළු අය වැඩිපුර ඉන්න ප්‍රදේශ අතර ලොකු වෙනසක් තියෙනවා .

    දකුණු ඇමරිකානු රටවලින් මෙහෙට සංක්‍රමණය ලොකු community එකක් ඉන්නවා spanish කතා කරන . සුද්දියන්ට වැඩිය spanish කෙල්ලො තමයි ගොඩක් ලස්සන .

    මෙහෙ ඉන්න ආසියානුවන් ගෙන් මේ රටට බරක් නැහැ . දුප්පත් වුණත් ඔවුන් මොකක් හරි ජොබ් එකක් කරල ජීවත් වෙනවා . පොලිසිය වුණත් ඒක දන්නවා . කළු අය තමයි ගොඩක් නීති විරෝධී වැඩ කරන්නේ . රස්සාවකට ගන්නකොට පොලිස් clearance අනිවාර්යෙන් බලන නිසා , කළු තරුණ ළමයි වැරදි වැඩ කරන්න බයයි .

    මෙහේ තියෙන ලොකුම වාසිය තමයි , පොඩි රස්සාවක් කරල වුණත් , වාහනයක් තියාගෙන comfortable life තියගන්න පුලුවන් එක.
    කළු වේ*ගෙ පුතාලා තමා ඔය රට විනාස කරන්නෙ .
    එකෙන් කියන්නෙ නැහැ සුද්දො හැම එකාම දෙවි වරු කියලා .
    අඩුම ගානෙ සුද්දො සිස්ටම් එක හැදුවා .
    කල්ලො උන්ව ගෙනාවෙ වහල් සෙවෙට උන්ගෙම නිජබිම වෙච්ච අෆ්‍රිකන් රටවල් වල එවකට පාලකයන්ගෙම නොමනා සහාය ඇතිව .
    ලැටිනො උන් තමා ඔය ඩ්‍රග්ස් ස්මග්ලින් කරන්නෙ.

    ඒෂියන් උන් තමා හාර්ඩ් වර්කින් පොරවල් .
    විෂේශයෙන් ඉන්දියන්- ඇමරිකන් උන්.
    මන් දැක්කා රිසර්ච් එකක් තියෙනවා
    හවුස් හොල්ඩ් ඉන්කම් එක වැඩිම ඉන්දියන් ඇමරිකන් උන්ගෙ.

    Matanm terila tiyana vidiyata, lanawa wagema tama. duppath posath hama ekama innwa.

    tiyana ekata hithaganna bari taram tynawa, nathi ekata lankawee higannata wada anthai.

    Lanawe higanaek unoth u kawadawath badaginee marene naane, mehe ehema neme, ekek sathayakwath denne na. eliye heethale gahi gahi badaginne marenna wenne.
    ගොඩක් බලපන් ඔය කියන හිඟන්නො අතර ඉන්නෙ කොයි වගෙ ජාතිවල කට්ටියද කියලා ?

    ඒෂියන්ස් ලා ඉන්නවාද වැඩිය ?

    ඉන්නෙම එක්කො කම්මැලි සුද්දො ,කල්ලො ,ලැටිනො උන් .
    ------ Post added on May 9, 2021 at 12:10 PM
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Math yanna asa ratak USE & Japan eth meva ehuvamanam yanna hithenne ne.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    ගොඩක් බලපන් ඔය කියන හිඟන්නො අතර ඉන්නෙ කොයි වගෙ ජාතිවල කට්ටියද කියලා ?

    ඒෂියන්ස් ලා ඉන්නවාද වැඩිය ?

    ඉන්නෙම එක්කො කම්මැලි සුද්දො ,කල්ලො ,ලැටිනො උන් .
    ------ Post added on May 9, 2021 at 12:10 PM
    ow asian eewn nm mama dakke na, homeless wela innwa tama. kallo or suddo tama.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    ow asian eewn nm mama dakke na, homeless wela innwa tama. kallo or suddo tama.
    එකනෙ කියන්නෙ .
    ඔය හොම්ලස් කියන උන් ඉන්නෙ තනිකර කල්ලො සහ සුද්දො ඒ රටෙම ඉපදිච්ච උන් .
    උන් හොම්ලස් වෙලා තියෙන හේතුව උන්ගෙම වැරැද්ද .
    උන්ගෙ උද්ධච්ඡ කම නිසා උන් කැමති නැහැ පොඩි ජොබ්ස් කරන්න .
    ඉතිං ඔන්න ඉමිග්‍රන්ට්ස් උන් ඒ ජොබ් වලට පැනගෙන හාර්ඩ් වර්ක් කරලා
    සල්ලිත් හොයනවා තැනකටත් යනවා .
     
    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    ඔහෙ ඇමසන් ඩිලිවරි ඩ්‍රයිවර්ස්ල රස්සාව නැතිවෙයි කියල බයට බෙටි බාන්නෙත් වාහනේ ඇතුළෙම ඉඳන් කියන්නෙ? පොඩි රස්සාවක් කරලත් කම්ෆර්ට් එකේ ඉන්න ඇහැකි නං මොකටෑ එහෙම කටු කන්නෙ

    https://www.standard.co.uk/news/world/amazon-delivery-drivers-scolded-toilets-b926440.html
    https://www.theguardian.com/technology/2021/mar/25/amazon-delivery-workers-bathrooms-memo
    ඒක වෙන්නේ මෙහෙමයි . කලු අයට රස්සාවක් හොයාගන්න අමාරුයි . Gas Station, Seven Eleven ගොඩක් වෙලාවට අයිති Asian lata. ඉතින් ඒ වගේ ජොබ් හම්බ වෙන්නේ Asian අයට.

    කල්ලන්ගෙ lifestyle එකත් වෙනස් , වියදම වැඩියි , අනික, එහෙම මැරීගෙන, වැඩ කරනවනම්, $4-6K හොයන්න පුලුවන්. නමුත් අපේ simple lifestyle එකට ඉන්න $2-3k ප්‍රමාණවත් .

    අඩුආදායම් නම් , ළමයිට 21 වෙනකන් මෙහෙ මෙඩිකල් free . ස්කෝලෙන් කෑම ටික නිකං හම්බෙනවා . Foodstamps කියල ආණ්ඩුවෙන් තවත්සල්ලි හම්බෙනවා . අවුරුද්ද අන්තිමට Tax file කලාම, $3-7K අතට ලැබෙනවා , බයිඩන් ඇවිත් ඒක තවත් වැඩි කළා මේ අවුරුද්දේ .
    Corona නිසාම, family එකකට, මේ වසරට අඩුම $20k නිකන් ලැබිලා තියෙනවා . ඉතින් තව මොනාද ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මං වර්ක් වීසා හිටියා අවුරුදු 2ක් එහේ. මාරම අප්පිරියයි නිව්යෝර්ක් එහෙම. හොඳ තැන් ඇති හැබැයි ඉතින් හැමෝම යන්න කැමති ප්‍රදාන නගර වලට නෙහ්. එව්ව පක චාටර්. දැන් නං ඊටත් වඩා අවුල් ඇති අර ලිබරල් පකයො විකාර නටන නිසා එහේ. සිටිසන් උනත් කිසිම පහසු කමක් නෑ. හැම එකටම සල්ලි. සල්ලි නැත්තන් අඩි 3ක් යට වැලලෙන්න තමා වෙන්නෙ. මිනිස්සු කිසිම ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ. උන් ලොකේ ගැන මෙලෝ මගුලක් දන්නෑ. උන් හිතන් ඉන්නෙ මුලු ලෝකෙටම තියෙන රට ඇමෙරිකාව විතරයි කියලා

    සිරාවට මටත් හිතෙනවා ඇමරිකන් කාරයො කියන්නෙ බයියො වගේ ජාතියක් කියලා.

    ඒ රටට ගිහින්ම ටිකක් කල් ඉඳල බලන්න ආසයි. වෙනම ලෝකයක් වගේ කියල හිතේ මැවිල තියෙන්නෙ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,947
    10,566
    113
    ආශික්ලන්තෙ
    ඒක වෙන්නේ මෙහෙමයි . කලු අයට රස්සාවක් හොයාගන්න අමාරුයි . Gas Station, Seven Eleven ගොඩක් වෙලාවට අයිති Asian lata. ඉතින් ඒ වගේ ජොබ් හම්බ වෙන්නේ Asian අයට.

    කල්ලන්ගෙ lifestyle එකත් වෙනස් , වියදම වැඩියි , අනික, එහෙම මැරීගෙන, වැඩ කරනවනම්, $4-6K හොයන්න පුලුවන්. නමුත් අපේ simple lifestyle එකට ඉන්න $2-3k ප්‍රමාණවත් .

    අඩුආදායම් නම් , ළමයිට 21 වෙනකන් මෙහෙ මෙඩිකල් free . ස්කෝලෙන් කෑම ටික නිකං හම්බෙනවා . Foodstamps කියල ආණ්ඩුවෙන් තවත්සල්ලි හම්බෙනවා . අවුරුද්ද අන්තිමට Tax file කලාම, $3-7K අතට ලැබෙනවා , බයිඩන් ඇවිත් ඒක තවත් වැඩි කළා මේ අවුරුද්දේ .
    Corona නිසාම, family එකකට, මේ වසරට අඩුම $20k නිකන් ලැබිලා තියෙනවා . ඉතින් තව මොනාද ....
    ලංකාවේ උන්ට හොඳ පුරැද්දක් තියනවා..salli save කරන එක
     
    කල්ලො ජීවත් වෙන්න හදන්නෙ අර උන්ගෙ රැප් ආර්ටිස්ට්ලාගෙ ලයිෆ් ස්ටයිල් එකට . :lol:
     
    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    කල්ලො ජීවත් වෙන්න හදන්නෙ අර උන්ගෙ රැප් ආර්ටිස්ට්ලාගෙ ලයිෆ් ස්ටයිල් එකට . :lol:
    I am not racist but,
    කල්ලො අමුතුම ජාතියක්. අර පහලම මට්ටමෙ ඉන්න කල්ලන්ට, ඔනි මෙච්චරයි . Food, Sex and Drugs.

    මේ මුළු ත්‍රෙඩ් එකම එක හුස්මට කියෙව්වා . ඒත් අත්‍යවශ්‍යම දේ ගැන කව්රුත් කතා කරලා නැහැ . US sex life1.
    Sex ගැන කියන්න අත්දැකීම් මදි මචන් .
    නමුත් ඒකත් states අනුව වෙනස් වෙනවා . අපෙ office එකට ටිකක් පෙනුම තියෙන indian කොල්ලෙක් join උනා ලගදි. Office එකෙ ඉන්න spanish බඩුවක් මුව අල්ල ගත්ත. දෙන්න දැන් living together . ඒකි කොල්ලට වඩා හෙන වැඩිමල් . නමුත් ඒක උන්ගෙ නිදහස කාටවත් විරුද්ධ වෙන්න බැහැ.
    අපෙ පොරවල් යනව පෙන්සිල්වේනියා state ekata, මොකද එහෙ ඔය වැඩෙට ප්‍රසිද්ධයි කියල. එක රෑට chinese කෙල්ලො තුන් දෙනෙක් ගන්නවලු enjoy කරන්න.
    මෙහෙ house cleaning කරන්නේ ගොඩක් වෙලාවට spanish කෙල්ලො. එ කියන්නෙ කෙල්ල ඇවිත් ගෙදර අස්පස් කරල vaccume කරල රෙදි ටික washer එකට දාලා , වගෙ වැඩ ටික කරන එක. අපෙ උන් මේ කෙල්ලට චාටුව දාල, වැඩිපුර ගානක් දීල, කොහොම හරි වැඩෙ දෙන වා.
    ------ Post added on May 11, 2021 at 6:11 PM

    ඒ වගෙම කියන්න ඔනි, child support , කියන වචනෙ ගැන. ඕන මගුලක් නටන්න නිදහස තිබ්බත්, ලමයි හම්බ උනොත්, ලමයට මාසික වියදම ගෙවන්න ඔනි. ඒකෙන් ගැලවීමක් නැහැ පුතො....

    ගෙව්වෙ නැතිනම්, ලයිසන් එක පවා තහනම් කරනව..
    ------ Post added on May 11, 2021 at 6:20 PM
     
    උඹ යු ඇස් ගියෙ කොහොමද ? මන් කිව්වෙ ග්‍රීන් කාර්ඩ් ද ? ෆැමිලි ස්පොන්සර් ද ? එච් 1 බී ද ?
    හුදෙක්ම දැන ගැනීම පිණිස පමණයි .
     
    • Like
    Reactions: Master malli

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    805
    1
    519
    93
    Sky & Sea
    මම ලෝකේ රටවල් 48කට ගිහින් තියෙනවා (USA included) :cool:.

    USA හොද රටක් හෙබැය් depend on the state. අපි වගේ indian orgin අයට හැම state එකම හරියන්නේ නැ. Specially මගේ experience එක අණුව Colarado ,Montana ,Utah අපිට හරියන්නේ නැ :no:. California, Newyork ,Texas නං shape.

    US Life Style එකටත් හරියන හොදම රට Canada ව තමා. unites ඇරෙන්න අනිත් ඔක්කොම USA ම තමා , හෙබය් USA වලට වඩා මිනිස්සු බහුතරය හොදය් .