USA 🇺🇸

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    ado elama kiri. mata oka weekend eke set una .share karanna hitiya amathaka una..thanx mchn anith ayatath ekka demmata..me girl issara derane hitiya
    I am not racist but,
    කල්ලො අමුතුම ජාතියක්. අර පහලම මට්ටමෙ ඉන්න කල්ලන්ට, ඔනි මෙච්චරයි . Food, Sex and Drugs.

    Sex ගැන කියන්න අත්දැකීම් මදි මචන් .
    නමුත් ඒකත් states අනුව වෙනස් වෙනවා . අපෙ office එකට ටිකක් පෙනුම තියෙන indian කොල්ලෙක් join උනා ලගදි. Office එකෙ ඉන්න spanish බඩුවක් මුව අල්ල ගත්ත. දෙන්න දැන් living together . ඒකි කොල්ලට වඩා හෙන වැඩිමල් . නමුත් ඒක උන්ගෙ නිදහස කාටවත් විරුද්ධ වෙන්න බැහැ.
    අපෙ පොරවල් යනව පෙන්සිල්වේනියා state ekata, මොකද එහෙ ඔය වැඩෙට ප්‍රසිද්ධයි කියල. එක රෑට chinese කෙල්ලො තුන් දෙනෙක් ගන්නවලු enjoy කරන්න.
    මෙහෙ house cleaning කරන්නේ ගොඩක් වෙලාවට spanish කෙල්ලො. එ කියන්නෙ කෙල්ල ඇවිත් ගෙදර අස්පස් කරල vaccume කරල රෙදි ටික washer එකට දාලා , වගෙ වැඩ ටික කරන එක. අපෙ උන් මේ කෙල්ලට චාටුව දාල, වැඩිපුර ගානක් දීල, කොහොම හරි වැඩෙ දෙන වා.
    ------ Post added on May 11, 2021 at 6:11 PM

    ඒ වගෙම කියන්න ඔනි, child support , කියන වචනෙ ගැන. ඕන මගුලක් නටන්න නිදහස තිබ්බත්, ලමයි හම්බ උනොත්, ලමයට මාසික වියදම ගෙවන්න ඔනි. ඒකෙන් ගැලවීමක් නැහැ පුතො....

    ගෙව්වෙ නැතිනම්, ලයිසන් එක පවා තහනම් කරනව..
    ------ Post added on May 11, 2021 at 6:20 PM

    මම ලෝකේ රටවල් 48කට ගිහින් තියෙනවා (USA included) :cool:.

    USA හොද රටක් හෙබැය් depend on the state. අපි වගේ indian orgin අයට හැම state එකම හරියන්නේ නැ. Specially මගේ experience එක අණුව Colarado ,Montana ,Utah අපිට හරියන්නේ නැ :no:. California, Newyork ,Texas නං shape.

    US Life Style එකටත් හරියන හොදම රට Canada ව තමා. unites ඇරෙන්න අනිත් ඔක්කොම USA ම තමා , හෙබය් USA වලට වඩා මිනිස්සු බහුතරය හොදය් .
    ubala denna kohomada giye US.. experience thawa daamu free wlwata :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City

    උඹ නැවකද වැඩ ?
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    ado elama kiri. mata oka weekend eke set una .share karanna hitiya amathaka una..thanx mchn anith ayatath ekka demmata..me girl issara derane hitiya

    ubala denna kohomada giye US.. experience thawa daamu free wlwata :D

    උඹ නැවකද වැඩ ?

    im a marine officer ban so do lot of travelling. Mamay wifeui kohomat travelling karanawa holiday ekata aawama eka eka ratawalata.
     
    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    උඹ යු ඇස් ගියෙ කොහොමද ? මන් කිව්වෙ ග්‍රීන් කාර්ඩ් ද ? ෆැමිලි ස්පොන්සර් ද ? එච් 1 බී ද ?
    හුදෙක්ම දැන ගැනීම පිණිස පමණයි .
    Green card lottery 2010
    හැබැයි අපි කලින් හිටියෙ Sydney වල. එහෙ අපේ embassy එකේ වැඩ කලා. එහේ PR දාලා බලන් ඉන්න අතර lottery ලැබුනා.

    හැබැයි තාමත් Sydney තමයි No.1
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    ඔව් මං වර්ක් වීසා හිටියා අවුරුදු 2ක් එහේ. මාරම අප්පිරියයි නිව්යෝර්ක් එහෙම. හොඳ තැන් ඇති හැබැයි ඉතින් හැමෝම යන්න කැමති ප්‍රදාන නගර වලට නෙහ්. එව්ව පක චාටර්. දැන් නං ඊටත් වඩා අවුල් ඇති අර ලිබරල් පකයො විකාර නටන නිසා එහේ. සිටිසන් උනත් කිසිම පහසු කමක් නෑ. හැම එකටම සල්ලි. සල්ලි නැත්තන් අඩි 3ක් යට වැලලෙන්න තමා වෙන්නෙ. මිනිස්සු කිසිම ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ. උන් ලොකේ ගැන මෙලෝ මගුලක් දන්නෑ. උන් හිතන් ඉන්නෙ මුලු ලෝකෙටම තියෙන රට ඇමෙරිකාව විතරයි කියලා
    Lol sahathika aththa.. mamath 1.5 years hitiya New Jersey, Jersey city.. new york wala samahara pathi tiyenawa thaniyama yanna baa.. suddayak denawa.. jerseyth dan wadak naa.. indiawata giya wage thamai.. anthima chora.. east village ehema thanikara lollo godak inne.. phsyco dial innawa samahara un.. office walath indian ekek nathi thanak naa.. indian bosek set unoth oo paredi ahanneth office eke wadama thamai.. VISA thawa tiyeddith damala gahala awa.. samahara un num PR gahaganna hena gema.. Manhatten corner shops (porn etc) godak run karanne lankawe dial.. Ships walin panapu dial ehema godak innawa staten island.. lankawe un ekka onawata wada yanna giyamath charter.. mama hitiye Union City.. tikak shape godak inne Cuban, hispanic un.. un num awluk naa.. mehe wathu demala un wage thamai.. 100usd daily wage wada karana un.. mehe un hithagena inna sundara scene oya kiyana tharam num naa.. unless your doing a high paying white collar job.. rola gahana eka thamai godak ewun karanne..
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166

    මචන් "high paying white collar job" කියන්නේ පඩිය කියක් වගේ තිබ්බොත් shape වගේ ද? ඔයා මොනවද කලේ එහෙ ඉන්න කොට?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    මචන් "high paying white collar job" කියන්නේ පඩිය කියක් වගේ තිබ්බොත් shape වගේ ද? ඔයා මොනවද කලේ එහෙ ඉන්න කොට?
    adu gane 9k month wath hambaune naththun wadak naa.. apartment ekak rent karannama yanawa 2k wath masekata decent widiyata inna.
     
    • Like
    Reactions: analytics

    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    analytics said:
    මචන් "high paying white collar job" කියන්නේ පඩිය කියක් වගේ තිබ්බොත් shape වගේ ද? ඔයා මොනවද කලේ එහෙ ඉන්න කොට?
    adu gane 9k month wath hambaune naththun wadak naa.. apartment ekak rent karannama yanawa 2k wath masekata decent widiyata inna.

    මචන්, උබ අර ඉතිරි 7k වියදම් කරන හැටිත් කියපන්කො, පුලුවන්නම්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ඇත්ත කතාව අපෙ උන් කොච්චර ඩිග්‍රි ගහලා ගියත් පී එච් ඩී ගියත් ඉංග්‍රිසි අන්තිමයි .හරියකට බැහැ .

    ඒ වගෙම වෙස්ටර්න් කල්චර් එක උන්ට සෙට් වෙන්නෙ නැහැ .
    පොඩි කාලෙ ඉඳන් හෙල රාවණ සීන් එකෙ ඉඳලා පස්සෙ කාලෙ චේ ගුවෙරා වගෙ වාමාංශික ඩයල් ඔළුවෙ පොරවල් කරගෙන ඇමරිකාවට පතුරු ඇර ඇර ඉඳලා ඇමරිකා ගියහම කරකවලා අත ඇරියා වගෙ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    ඇත්ත කතාව අපෙ උන් කොච්චර ඩිග්‍රි ගහලා ගියත් පී එච් ඩී ගියත් ඉංග්‍රිසි අන්තිමයි .හරියකට බැහැ .

    ඒ වගෙම වෙස්ටර්න් කල්චර් එක උන්ට සෙට් වෙන්නෙ නැහැ .
    පොඩි කාලෙ ඉඳන් හෙල රාවණ සීන් එකෙ ඉඳලා පස්සෙ කාලෙ චේ ගුවෙරා වගෙ වාමාංශික ඩයල් ඔළුවෙ පොරවල් කරගෙන ඇමරිකාවට පතුරු ඇර ඇර ඉඳලා ඇමරිකා ගියහම කරකවලා අත ඇරියා වගෙ.
    කැලේ මාරැ වුනාට කොටියගේ පුල්ලි මාරැ වෙනවද බන්
     
    • Haha
    Reactions: BruceWayne92

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මන් වගේම කිරියේත් ගොඩක් උන් අසාවෙන් ඉන්නේ මෙහෙන් පිට වෙලා යන්න,උබලා හැමෝටම ආස රටට යන්න ලැබේවා කියලා අවංකවම කියනවා.කොරෝන නිසා ගොඩක් දේවල් කෙල උනා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මන් වගේම කිරියේත් ගොඩක් උන් අසාවෙන් ඉන්නේ මෙහෙන් පිට වෙලා යන්න,උබලා හැමෝටම ආස රටට යන්න ලැබේවා කියලා අවංකවම කියනවා.කොරෝන නිසා ගොඩක් දේවල් කෙල උනා.
    ඔව් බන් කොරොනා නැත්තම් මන් මෙලහකටත් චුත වෙලා .
    වේස චීන්නු ලොකෙටම සාපයක් .
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔව් බන් කොරොනා නැත්තම් මන් මෙලහකටත් චුත වෙලා .
    වේස චීන්නු ලොකෙටම සාපයක් .
    matath chance ekak set una bn,dan vadak ne,corona redda nathnam Europe yanna chance ekak thibba
     
    • Like
    Reactions: Master malli

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Aiyth opportunities athin nam pattama rata USA thama. IT unta hondama rata. Innovative ekake ta hondama rata ithin

    Safety eka awule, ona welawaka marala danna ida thiyanaw gun law case nisaa

    Anith eka political wahallungeth aduwak naa. lanakwe wath nathi meee harak innawa USA walaa, amu ma amu gon

    api dakinne oya educated crowd eka godak, simitha kattiyak thama henama sapata inne godak un dawase rola thama gahanne

    menan mekath balanna USA Poverty gana. Loke inna wadima hinganno inna ratake thama USA

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    USA is a good country for business, earning, entertainment and innovation and not for living. if you want to live and spend peaceful life with your family then choose one of the Scandinavian country.

    hariyata oba target ekata hariyana rata choose karanna nethuwa ghilla anatha vela eh rata awl meka awl kiyala methana adanne nethuwa
     
    • Like
    Reactions: dinuksha_asela

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    USA is a good country for business, earning, entertainment and innovation and not for living. if you want to live and spend peaceful life with your family then choose one of the Scandinavian country.

    hariyata oba target ekata hariyana rata choose karanna nethuwa ghilla anatha vela eh rata awl meka awl kiyala methana adanne nethuwa
    e moko ban living conditions hoda nadda? :oo: uba koi area ekeda inne?