ISLAND WIDE CURFEW 11 PM TO 4 AM #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    http://nethnews.lk/article/85951
    🔴 රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ පලවන පුවත අසත්‍ය පුවතක් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් එතකොට පලාත ඇතුලේ නම් office යන්න බැරි ද?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එතකොට මොකක් ද බං අර කඩේ යන්න ID seen එක. මුන්ට පිස්සු ද.

    එක ගෙදරකින් එක්කෙනෙක් විතරක් කඩේට යන්න පුලුවන් කියලා කියන්නේ
    දින වෙන් කරගන්න කතාව නම් පැහැදිලි නෑ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එක ගෙදරකින් එක්කෙනෙක් විතරක් කඩේට යන්න පුලුවන් කියලා කියන්නේ
    දින වෙන් කරගන්න කතාව නම් පැහැදිලි නෑ
    ID card eke mula anke anuwada koheda neda ban date ekak dunne
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,430
    113
    දෙහිවල
    FB_IMG_1620748839347.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING

    සබරගමුව පළාතේ ඖෂධ අළෙවි සැල් හැර සියළුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව අද පළාත් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
     
    • Like
    Reactions: TCB Rox and NRTG