සති දෙකකට රට වසයිද? - යුද්ධ හමුදාපති උත්තර දෙයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    දින 14 ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    නෙත් නිවුස් කළ විමසීමකදී යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ අද රාත්‍රී 11 සිට ලබන 28 වනදා තෙක් අවස්ථා 02 කදී සංචරණ සීමා පැනවීම පමණක් සිදුකරන බවයි.

    දිවයිනම ආවරණය වන පරිදි අද රාත්‍රී 11 සිට සංචරණ සීමා පැනවීමට නියමිතයි. මෙවර සංචරණ සීමා අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වනවා.

    ඒ අනුව පළමු අදියර අද රාත්‍රී 11 සිට 25 වනදා එනම් අගහරුවාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. දෙවන අදියර එදිනම රාත්‍රී 11 සිට 28 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වනවා.

    ඉකුත් සති අන්තයේද මෙලෙසම දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදු කෙරුණා.

    එහිදී ගොවි ජනතාව සහ ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවකට පත්වන ආකාරය නෙත් නිවුස් ඔස්සේ ද දිගින් දිගටම අනාවරණ කළා.

    මෙවර ද එවැනි තත්ත්වයක් මතුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ නෙත් නිවුස් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂගෙන් විමසීමක් කළා.

    ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන යන සහ එන ලොරි රථ සඳහා එය අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා.

    එහෙත් එම අවසරය හිමි වන්නේ සීමාසහිතවයි.

    ඒ අනුව ලබන 25 වනදාට ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන එන ලොරි රථ සඳහා 24 වනදා ගමන් කිරීමට අවසර හිමි වනවා.

    25 වන දින ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ භාණ්ඩ බෑමෙන් පසු 26 වන දින භාණ්ඩ රහිත හෝ වෙනත් භාණ්ඩ නැවත පටවා ගත් ලොරි රථ ආපසු ගමන් කිරීමට ද අවසර හිමිවනු ඇති.

    ලබන 28 වන දින ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන එන ලොරි සඳහා ලබන 27 වනදා ගමන් කිරීමට අවසර ලැබෙන බවයි පොලීසිය පැවසුවේ.

    nethnews.lk
    http://nethnews.lk/article/86213
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,978
    113
    එකමත් එක රටක
    අද රාත්‍රී 11 සිට ලබන 28 වනදා තෙක් අවස්ථා 02 කදී සංචරණ සීමා පැනවීම පමණක් සිදුකරන බවයි.
    හැමතැනම නිවාඩු දීල නෑ ජොබ් කරන උන්ට... අපනයන සම්බන්ද ඒවා වැඩ.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඉතුරුවක් නැති මිනිස්සු අනාතයි ඉතින්
    පොඩි බිස්නස්, කුලී වැඩ, දවස් පඩි, හයර් දුවන එවුන්ට. ඇපත් නෑ
    හනේ අපිට නැහැ කියලා කට බලියන් ඉන්න උන්ට අරක්කු බොන්න, කසිප්පු බෝතලේ 800ට ගන්න, සිගරට් 65ට ගන්න, බීඩිය 8ට ගන්න සල්ලි තියෙනවා. ඒ උනාට කන්න ගන්න සල්ලි නැහැ! කුලී වැඩ කරන උනුත් දවසට 2000ක් හොයනවා
    උවමනාවක් තියෙනවා නම් සල්ලි ටිකක් එකතු කර ගන්න බැරි නැහැ
    උන්ගේ තියෙන්නෙ හරක් කම
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,195
    113
    හනේ අපිට නැහැ කියලා කට බලියන් ඉන්න උන්ට අරක්කු බොන්න, කසිප්පු බෝතලේ 800ට ගන්න, සිගරට් 65ට ගන්න, බීඩිය 8ට ගන්න සල්ලි තියෙනවා. ඒ උනාට කන්න ගන්න සල්ලි නැහැ! කුලී වැඩ කරන උනුත් දවසට 2000ක් හොයනවා
    උවමනාවක් තියෙනවා නම් සල්ලි ටිකක් එකතු කර ගන්න බැරි නැහැ
    උන්ගේ තියෙන්නෙ හරක් කම
    මෙන්න මේක නම් ඇත්ත 80%කට වගේ කුලී වැඩ කරන...
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    හනේ අපිට නැහැ කියලා කට බලියන් ඉන්න උන්ට අරක්කු බොන්න, කසිප්පු බෝතලේ 800ට ගන්න, සිගරට් 65ට ගන්න, බීඩිය 8ට ගන්න සල්ලි තියෙනවා. ඒ උනාට කන්න ගන්න සල්ලි නැහැ! කුලී වැඩ කරන උනුත් දවසට 2000ක් හොයනවා
    උවමනාවක් තියෙනවා නම් සල්ලි ටිකක් එකතු කර ගන්න බැරි නැහැ
    උන්ගේ තියෙන්නෙ හරක් කම
    උබ කියන එක සාර්වත්‍ර නියතයක් නෙමෙයි.
    සිගරට් තියා බීඩියක්වත් බොන්නෙ නැතුව අම්මගෙයි තත්තගෙයි බෙහෙත් වලටයි ගෙදර අයට කන්නයි ළමයි තුන් දෙනාගෙ පංති ගාස්තුයි ගෙව්ව ම තුට්ටුවක් වත් ඉතුරු වෙන්නෙ නැති කෙනෙක් මම දන්නව. එයා කරන්නෙ මේසන් වැඩ. හැමදාම වැඩත් නෑ. කොරෝනාවලින් පස්සෙ සල්ලි හම්බ කරපු උන්ගෙත් පඩි කැපුනා තිබ්බ තුට්ටුවටත් තට්ටු උණානෙ. ඉතින් මේ කාලෙ කවුදබන් ගෙවල් හදන්න වියදමක් කරන්නෙ.එතකොට කොහොමත් එදාවේල හම්බ කරන මිනිහට රස්සාවත් නෑ. එයාත් මේ මාසෙට මවැඩ කරල තිබුණෙ දවස් කීපයයි. ගිණි පොලියට සල්ලි අරන් තමයි මේ ටිකේ රෝල ගහනව කිව්වෙ
    පව් බන් ඒම මිනිස්සු
    උබල හිතන ආතල් හැමෝටම නෑ.ඇති තනිකඩ ආතල් එක විදගෙන බි බී රෝන්දෙ ගහන උන්ට නම්.
     
    මම ගෙවල් හදන එක තමා කරන්නේ
    සේරටම පඩි බේරුවේ 18 උදේ, අද වෙන කොට සමහරු ආයෙ සල්ලි ණයට ඉල්ලනවා පඩි ඉවරයි ගගා
    සල්ලි දුන්නොත් ඒවාත් ආතල් ගන්න කුඩු කරන බව දන්න නිසා හැමෝටම පොඩි බඩු මල්ල ගානේ බෙදලා දුන්නා
    බඩු මල්ලක් දෙනවා කියලා දැන ගත්තම සමහරුන්ගේ මූණ ඇඹුල් වෙලා, උන්ගේ හිතේ සල්ලි දෙයි කියලා
    උඹ එකානේ එහෙම උන් දන්නෙ? තව කොච්චර නම් රටේ ලෝකේ ඉන්නවද බන්?
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මම ගෙවල් හදන එක තමා කරන්නේ
    සේරටම පඩි බේරුවේ 18 උදේ, අද වෙන කොට සමහරු ආයෙ සල්ලි ණයට ඉල්ලනවා පඩි ඉවරයි ගගා
    සල්ලි දුන්නොත් ඒවාත් ආතල් ගන්න කුඩු කරන බව දන්න නිසා හැමෝටම පොඩි බඩු මල්ල ගානේ බෙදලා දුන්නා
    බඩු මල්ලක් දෙනවා කියලා දැන ගත්තම සමහරුන්ගේ මූණ ඇඹුල් වෙලා, උන්ගේ හිතේ සල්ලි දෙයි කියලා
    උඹ එකානේ එහෙම උන් දන්නෙ? තව කොච්චර නම් රටේ ලෝකේ ඉන්නවද බන්?
    උබ දන්න හුත්ත. කැරිම අපතයො ටිකක් එක්ක වෙන්න ඇති උබ කොන්ත්‍රාත් කරන්නෙ. උබ දන්නෙ උබ ළග ඉන්න කීප දෙනානෙ. උන්ගෙන් සේරම මනින්නෙ කොහොමද උබ? ඇවිල්ල බලපන් ලොකු ඉස්කෝලෙක හොස්ටල් එකකට. ගමේ ඉදන් ආපු දුප්පත් අම්මල ගෙ තාත්තලගෙ ළමයිගෙන් අහල බලපන් උන් වියදම් කරන හැටි. බීඩියකට වත් වියදම් නොකරට මුළු සේසත ම ගෙදරට වියදම් කරන මිනිස්සු කොච්චර ඉන්නව ද කියල. උබගෙ වයස කීය ද මම දන්නෙ නෑ. ලොවෙත් උබ ළිදෙ ඉන්න ගෙම්බෙක් විතරයි. මම මේ කිව්වෙ ළග දී කීප වතාවක් නිතර හම්බ උණ එකෙක් ගැන විතරයි. ඊට වඩා ඕන තරම් හම්බ වෙලා තියෙනව.
     
    • Wow
    Reactions: Stimulus mind

    හරි හරි උඹ කිව්ව එක හරි!
    උඹ කියනවා වගේ මිනිස්සු සේරම සල්ලි අරපිරිමැස්මෙන් වියදම් කරන්නෙ, අනවශ්‍ය වියදම් මුකුත්ම නැහැ!
    උබ මුළු ලංකාවෙම උන්ව එක එකා වෙන වෙනම හම්භ වෙලා හොයලා බලලා සේරම දන්නවා දැන්
    හරිනෙ? සතුටුද?
     
    • Like
    Reactions: Stimulus mind

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    හරි හරි උඹ කිව්ව එක හරි!
    උඹ කියනවා වගේ මිනිස්සු සේරම සල්ලි අරපිරිමැස්මෙන් වියදම් කරන්නෙ, අනවශ්‍ය වියදම් මුකුත්ම නැහැ!
    උබ මුළු ලංකාවෙම උන්ව එක එකා වෙන වෙනම හම්භ වෙලා හොයලා බලලා සේරම දන්නවා දැන්
    හරිනෙ? සතුටුද?
    එතකොට උබත් මුළු ලංකාවෙ ම උන්ගෙ වියදම් කෙරිල්ල ගැන සතේට ගැනලා වෙන්න ඇති. පක තමයි :lol:
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    එතකොට උබත් මුළු ලංකාවෙ ම උන්ගෙ වියදම් කෙරිල්ල ගැන සතේට ගැනලා වෙන්න ඇති. පක තමයි :lol:
    ඒකනේ වේසිගෙ පුතෝ මම කිව්වෙ උබ කිව්ව සේරම හරි කියලා?
    දැන් උඹ කිව්ව සේරම හරි නිසා පස්සෙන් ඇවිත් පුක නොදී ගිහින් නිදියපන් මෝඩ හුකන්නා