මගේ තර්කය 1
මිනිහෙක් මරපුවහම දඬුවම ජීවිතාන්තය දක්වා හිරේ..
මිනිස්සු දැන් මැරෙන්න ඇරල තියෙනව ආර්තිකය කඩා වැටෙන්ව කියල..ඒ කියන්නේ ආර්තිකය කඩා වැට්ටුවා නම් ඒක මේ මැරෙන හැම එකාගෙම මරනයට වග කිව යුතුයි..(අද මාධ්‍ය ප්රකාශයේදී ගම්මන්පිල කියනවා,,මේ වෙලාවේ කරන්න හොදමදේ රට වහන එක,හැබැයි ආර්තිකය කඩා වැටෙන නිසා කරන්න බෑ කියල)
අර්තිකේ කඩා වැට්ටුවෙ මිනිස්සුද? දේශපාලකයන්ද? එහෙනම් මෙච්චර කල් දේශපාලනය කල සියලුම දෙනා මේ මැරෙන මිනිස්සුන්ගෙ මිනී වලට කරගහල තියෙන්ව..කර ගහමින් ඉන්නව.... මැරෙන හැම මිනිහෙක්ගෙම වගකීම දෙශපාලකයන් බාරගත් යුතුයි...දැනට පාලනය කරන්නන්..කරපු අය..පාර්ලිමේන්තු අසුනක් අරන් පාර්ලිමේන්තුව නියෝජනය සියලු දෙනා මේ මරන වල වගකිව යුත්තෝ නොවේද?