මගේ තර්කය 1

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මගේ තර්කය 1

    මිනිහෙක් මරපුවහම දඬුවම ජීවිතාන්තය දක්වා හිරේ..
    මිනිස්සු දැන් මැරෙන්න ඇරල තියෙනව ආර්තිකය කඩා වැටෙන්ව කියල..ඒ කියන්නේ ආර්තිකය කඩා වැට්‍ටුවා නම් ඒක මේ මැරෙන හැම එකාගෙම මරනයට වග කිව යුතුයි..(අද මාධ්ය ප්‍රකාශයේදී ගම්මන්පිල කියනවා,,මේ වෙලාවේ කරන්න හොදමදේ රට වහන එක,හැබැයි ආර්තිකය කඩා වැටෙන නිසා කරන්න බෑ කියල)

    අර්තිකේ කඩා වැට්‍ටුවෙ මිනිස්සුද? දේශපාලකයන්ද? එහෙනම් මෙච්චර කල් දේශපාලනය කල සියලුම දෙනා මේ මැරෙන මිනිස්සුන්ගෙ මිනී වලට කරගහල තියෙන්ව..කර ගහමින් ඉන්නව.... මැරෙන හැම මිනිහෙක්ගෙම වගකීම දෙශපාලකයන් බාරගත් යුතුයි...දැනට පාලනය කරන්නන්..කරපු අය..පාර්ලිමේන්තු අසුනක් අරන් පාර්ලිමේන්තුව නියෝජනය සියලු දෙනා මේ මරන වල වගකිව යුත්තෝ නොවේද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    2 පන්තියේ ටර්ක ගෙන්න එපා මල්ලි
    කෑවා නම් බිව්වා නිදා ගන්න
    පුළුවන් නම් රටට වචනෙකින් එක රුපියලකින් හරි සපෝට් එකක් දීපන්
    අද හෙට නම් බැරි වෙයි එත් අපේ ළමයින්ගේ කලේ වත් හොද වෙන්න
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    2 පන්තියේ ටර්ක ගෙන්න එපා මල්ලි
    කෑවා නම් බිව්වා නිදා ගන්න
    පුළුවන් නම් රටට වචනෙකින් එක රුපියලකින් හරි සපෝට් එකක් දීපන්
    අද හෙට නම් බැරි වෙයි එත් අපේ ළමයින්ගේ කලේ වත් හොද වෙන්න
    උබේ මතය මේක නේ ..මතය ඉදිරිපත් කරාට ස්තූතියි...රටට වචනෙකින් හරි මම ඩොලර් එකක් ගෙනාව කියමුකෝ ..දේශපාලනය කරන එඋන් කරන්නේ ඒකත් විනාස කරන එක නේද? මේ රටේ කිසිම දේක අනාගත සැලසුමක් නෑ නේ?
     
    • Like
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මාර කෙළියක්නේ මේක.

    දේශපාලකයොයි මිනිස්සුයි දෙගොල්ලොම මේකට වගකියන්න ඕන.

    අවුරුදු වලට පාටි දාපුවා, ට්‍රිප් ගියපුවට මොකටද දේශපාලකයෝ වගකියන්නේ?

    විනය කියන එක හැම තිස්සෙම පොලිසියයි හමුදාවයි දාල සීමා දාගෙන හදන්න ඕන දේවල් නෙවෙයි.

    ලොකුගේ කරපු වැඩේටනං ඌ අනිවා වග කියන්න ඕන.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    තර්ක කරන්න ඉගෙන ගනින් මිනිහෝ!!! 🥴
    මචන් ඒක තමයි මම හෙඩින් එකට දැම්මේ මගේ තර්කය කියල.. හැබැයි උබට නම් තර්කයක් තියා..සංවාදයක් වත් කරන්න හැකියාවක් නෑ වගේ...අනිත් එකාව පාච්චල් කරන්න හිතෙන එක හීන මානේ...
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මචන් ඒක තමයි මම හෙඩින් එකට දැම්මේ මගේ තර්කය කියල.. හැබැයි උබට නම් තර්කයක් තියා..සංවාදයක් වත් කරන්න හැකියාවක් නෑ වගේ...අනිත් එකාව පාච්චල් කරන්න හිතෙන එක හීන මානේ...
    නෑ නෑ මචං ඌ ආතල් එකට දැම්මේ ඒක :yes:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    ඔකුන් පාර්ලිමේන්තු ගියෙත් මිනිස්සු චන්දෙ දීපු නිසා කියල අමතක කරන්න එප. :lol: :lol: :lol: :lol:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මාර කෙළියක්නේ මේක.

    දේශපාලකයොයි මිනිස්සුයි දෙගොල්ලොම මේකට වගකියන්න ඕන.

    අවුරුදු වලට පාටි දාපුවා, ට්‍රිප් ගියපුවට මොකටද දේශපාලකයෝ වගකියන්නේ?

    විනය කියන එක හැම තිස්සෙම පොලිසියයි හමුදාවයි දාල සීමා දාගෙන හදන්න ඕන දේවල් නෙවෙයි.

    ලොකුගේ කරපු වැඩේටනං ඌ අනිවා වග කියන්න ඕන.
    දැන් ලොකුගේ වහල තිබ්බ එක ඇරපු එක වැරදියිනේ උබ කියන විදියට..මොකද වයිරස් එක ස්ප්‍රෙඩ් වෙන්වා.. එතකොට ඇරල තියෙන එක වහන් නැති එක හරිද? වයිරස් එක ස්ප්‍රෙඩ් වෙන් නැද්ද?
    ඔකුන් පාර්ලිමේන්තු ගියෙත් මිනිස්සු චන්දෙ දීපු නිසා කියල අමතක කරන්න එප. :lol: :lol: :lol: :lol:
    නෑ නේ ..අම්මලා තාතතලා ලමයි හැදුව කියල ,ලමයි වැරදි කරාම අම්මල තාත්තලාව හිරේ දාන්නේ නෑනේ..වැරද්ද කරන එකා වැරද්ද කරන වෙලාවට නේ අල්ලල හිරේ දාන්නේ..චන්දේ දීලා දේශපාලකයො හැදුව කියල උන්ට අයිතියක් නෑනේ රටකරම වැරදි කරන්න..
     
    HmNRazor

    Well-known member
  • මචන් ඒක තමයි මම හෙඩින් එකට දැම්මේ මගේ තර්කය කියල.. හැබැයි උබට නම් තර්කයක් තියා..සංවාදයක් වත් කරන්න හැකියාවක් නෑ වගේ...අනිත් එකාව පාච්චල් කරන්න හිතෙන එක හීන මානේ...
    මචන් උබව මෙන්ශන් කරලා නැත්තන් අැයි උබ ට්‍රිගර් වෙලා දඟලන්නෙ? සරලව කියන්නම් මෙන්ශන් කරලා නැති තැන්වල ට්‍රිගර් වෙලා පුක දෙන්න හදන්න එපා. මෙන්ශන් කරලා තියන එකායි මමයි ඒ ඒ දේවල් බලා ගන්නම්. සරලව කෙටියෙන් කිව්වා ඔන්න

    නෑ නෑ මචං ඌ ආතල් එකට දැම්මේ ඒක :yes:
    තර්ක කරන්න මොලයක් තියනවා ඒ උනාට කොල්ලො දෙන්නෙක් comment කරගෙන ගන්න ආතල් තේරුම් ගන්න මොලයක් නෑ. පුකෙනුත් හිනා ඉතින් මේවට 🥴
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මචන් උබව මෙන්ශන් කරලා නැත්තන් අැයි උබ ට්‍රිගර් වෙලා දඟලන්නෙ? සරලව කියන්නම් මෙන්ශන් කරලා නැති තැන්වල ට්‍රිගර් වෙලා පුක දෙන්න හදන්න එපා. මෙන්ශන් කරලා තියන එකායි මමයි ඒ ඒ දේවල් බලා ගන්නම්. සරලව කෙටියෙන් කිව්වා ඔන්න

    තර්ක කරන්න මොලයක් තියනවා ඒ උනාට කොල්ලො දෙන්නෙක් comment කරගෙන ගන්න ආතල් තේරුම් ගන්න මොලයක් නෑ. පුකෙනුත් හිනා ඉතින් මේවට 🥴
    ඒකට තමයි කී බෝඩ් එකේ "@ "මෙන්න මෙහෙම එකක් තියෙන්නේ යකෝ.. උබලගෙ හිත් කියන්වන්න බැනෙ මට..උබල දෙන්නගෙ ලවුඑක ගැන මම දන්නේ නෑ නේ
     
    HmNRazor

    Well-known member
  • ඒකට තමයි කී බෝඩ් එකේ "@ "මෙන්න මෙහෙම එකක් තියෙන්නේ යකෝ.. උබලගෙ හිත් කියන්වන්න බැනෙ මට..උබල දෙන්නගෙ ලවුඑක ගැන මම දන්නේ නෑ නේ
    ඒකත් එහෙමද? හා එහෙනම් ඒකට චාන්ස් එකක් දෙන්නම් කෝ!! :confused2: :rolleyes2: " @Ragna_SL කියන වල්හල්ලාවේ වයිකිං කැරියා එක්ක මගේ අැරියස් එකක් තියනවා" පලමු වතාවට මාධ්‍යයට කිව්වේ ඕං එහෙනම්............ ඕ යේ!! 🥴
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ඒකත් එහෙමද? හා එහෙනම් ඒකට චාන්ස් එකක් දෙන්නම් කෝ!! :confused2: :rolleyes2: " @Ragna_SL කියන වල්හල්ලාවේ වයිකිං කැරියා එක්ක මගේ අැරියස් එකක් තියනවා" පලමු වතාවට මාධ්‍යයට කිව්වේ ඕං එහෙනම්............ ඕ යේ!! 🥴
    ත්‍රෙඩ් එක ඉවරයි වගේ... එල... :D
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඒකත් එහෙමද? හා එහෙනම් ඒකට චාන්ස් එකක් දෙන්නම් කෝ!! :confused2: :rolleyes2: " @Ragna_SL කියන වල්හල්ලාවේ වයිකිං කැරියා එක්ක මගේ අැරියස් එකක් තියනවා" පලමු වතාවට මාධ්‍යයට කිව්වේ ඕං එහෙනම්............ ඕ යේ!! 🥴
    බුදු අප්පොච්චියේ :oo::shocked: