මගේ තර්කය 1

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    2 පන්තියේ ටර්ක ගෙන්න එපා මල්ලි
    කෑවා නම් බිව්වා නිදා ගන්න
    පුළුවන් නම් රටට වචනෙකින් එක රුපියලකින් හරි සපෝට් එකක් දීපන්
    අද හෙට නම් බැරි වෙයි එත් අපේ ළමයින්ගේ කලේ වත් හොද වෙන්න
    සාටක හැතිකරේටම චන්දෙ දීලනං බැරිවෙයි
     
    • Wow
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    225 සහ 2/3 බලය දීල ආණ්ඩුව පත් කරන්නෙත් ඔය මැරෙන මිනිස්සුමනේ....
    උං කියයි බොලා ඡන්දේ දුන්නු නිසයි මේ ඔක්කොම කියලා..
    අන්තිමේ ඡන්දේ දුන්නු එවුන්ම මරණ වලට වගකියන්න වෙයි..

    අවුරුදු 70ක් තිස්සේ ගොඩ දාන්න බැරි එවුන් ටිකකට රට දුන්නාම ඔහොම වෙනවා..
    නිකමට බලපන් කොරෝන අරව මේවා මුකුත් නැතිව මේ රටේ අය වැය පරතරය පියවන්නත් අපි ණය ගන්නවා...
    ඒ කරගන්න බැරි එවුන්ට පුලුවන්ද මේ වගේ crisis එකකදි රට වහලා ආර්ථිකයයි මිනිස්සුයි දෙකම බේරන්න
     

    HmNRazor

    Well-known member
  • @Erzo ට කියලා @පුරවැසියා සම්බන්ධ කරලා දෙන්නද :rofl:
    උන් දෙන්නා නයියෝ අල්ලන්නේ නෑ නේ බම්? උන් කරන්නේ හුබස් හාරන සීන් එක විතරයි නේ? :unsure: 🥴
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මිනිස්සු වැඩ කරෙ නැත්තම් මොන රජය තිබ්බත් ආර්තිකේ ඩවුන් තමා
    ආහ් මචන්
    ඇයි බන් උඹ මගෙත් එක්ක කතා නොකරන්නෙ?

    උන් දෙන්නා නයියෝ අල්ලන්නේ නෑ නේ බම්? උන් කරන්නේ හුබස් හාරන සීන් එක විතරයි නේ? :unsure: 🥴
    පොඩි තව් විතරයි හාරන්නේ
    ------ Post added on May 11, 2021 at 11:09 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    වල්හල්ලාවේ වයිකිං කැරියා BUMP
    හා හා කට කට :angry:
    පොරෝ පාරක් කන්න හදන්නෙ ඔය :frown:

    උන් දෙන්නා නයියෝ අල්ලන්නේ නෑ නේ බම්? උන් කරන්නේ හුබස් හාරන සීන් එක විතරයි නේ? :unsure: 🥴
    @Erzo ඔබගේ අවදානය පිණිසයි :baffled:
    ------ Post added on May 11, 2021 at 11:10 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    තර්කය නව මානයකට ගෙන යාම පුලිබඳ උබ දෙදෙනාට මගේ හදපිරි මෙවුව එක..එහෙනම් කොල්ලෝ අපි ගියා...
     

    HmNRazor

    Well-known member
  • වල්හල්ලාවේ වයිකිං කැරියා BUMP
    හා හා කට කට :angry:
    පොරෝ පාරක් කන්න හදන්නෙ ඔය :frown:
    කෙටේරි පාරක්...... ඕ යේ!! 🥴
    ආහ් මචන්
    ඇයි බන් උඹ මගෙත් එක්ක කතා නොකරන්නෙ?


    පොඩි තව් විතරයි හාරන්නේ
    යකෝ mention කරන පරක්කුවට පොර එතන, දැල් එලන්න!! 🥴
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කෙටේරි පාරක්...... ඕ යේ!! 🥴

    යකෝ mention කරන පරක්කුවට පොර එතන, දැල් එලන්න!! 🥴

    උබල පුක් සීන් ඇදල ගත්ත විතරයි, අරූ ගියා යන්න ත්‍රෙඩ් එකත් දාල :angry:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැන් ලොකුගේ වහල තිබ්බ එක ඇරපු එක වැරදියිනේ උබ කියන විදියට..මොකද වයිරස් එක ස්ප්‍රෙඩ් වෙන්වා.. එතකොට ඇරල තියෙන එක වහන් නැති එක හරිද? වයිරස් එක ස්ප්‍රෙඩ් වෙන් නැද්ද?

    නෑ නේ ..අම්මලා තාතතලා ලමයි හැදුව කියල ,ලමයි වැරදි කරාම අම්මල තාත්තලාව හිරේ දාන්නේ නෑනේ..වැරද්ද කරන එකා වැරද්ද කරන වෙලාවට නේ අල්ලල හිරේ දාන්නේ..චන්දේ දීලා දේශපාලකයො හැදුව කියල උන්ට අයිතියක් නෑනේ රටකරම වැරදි කරන්න..
    මම මේ උත්තරය දීලා නවතිනවා. ඔයාට මේ ගැන අවබෝධය අඩු බව පේන නිසා.
    රටක් වහනවා කියන එක හරි ලේසි වැඩක් නෙවෙයි. විශේෂයෙන් ණය පිට ණය අරන් යැපෙන අපි වගේ රටකට. එදා වේල රෝල ගහන මිනිස්සු මහා විශාල ප්‍රමානෙකට ඒක හරිම අමාරුයි. ඒ නිසා කරන්න තියෙන දේ තමයි නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා හැසිරෙන්න කියල කියන එක.
    ඒක තමයි හරි දේත්. මොකද මිනිස්සු මේ ලෙඩේ ගැන නොදැන හිටියේ නෑ නේ.
    මිනිස්සුන්ට 1 වසරේ ඉඳල නොමිලේ උගන්නලා ඉස්කෝලේ යවන්නේ විනයක් හදන්න. ඒකත් නැතුව පොලිසි දාල රට වහන එක රජයක වගකීමක් නෙවෙයි. ඒ නිසා ඊට කලින් කරන දේ තමයි සෞඛ්‍ය සම්පන්නව හැසිරෙන්න කියන එක.

    ඒ වගේම එක පාරට රටක් වහනවා කියන තැනට යන්නේ නැතුව ඒ පියවරට ගිහිල්ලා යන එක තමයි හොඳ. ඉතින් මිනිස්සු ට්‍රිප් ගියපු එකටයි පොර කකා රෙදි ගත්ත එකටයි ආණ්ඩුවට බැනල වැඩක් නෑ.

    හැබැයි රුපවාහිනී එකෙන් නුවරඑලියට එන්න කියපු එක, ඒ වගේම ලොකුගේ පිළියන්දල ඇරපු එක කියන සිද්ධි දෙකට රජය වග කියන්න ඕන.

    සෞඛ්‍ය ඇමති කෙනෙක් වුනාම කළගෙඩි අත අරින එකයි කෝවිල් ගානේ දුවන එකයි නෙවෙයි කරන්න ඕන. ඒවත් ලෝකේ හිනස්සන වැඩ.
    (නමුත් රටේ මූලික අයිතිවාසිකම් අනුව තමන් කැමති විශ්වාසයක් දරන්න එයාට අයිතියක් තියෙනවා.
    දෙයියෙක් ලෝකේ මැව්වා කියනවට වඩා මම හිතනවා කළ ගෙඩියක් ගඟට දාන එකෙන් වෙලා තියන හානිය අඩුයි කියලා)


    මම දැක්කා අනුර කුමාර අදහස් පළ කරලා තියෙනවා මේ ගැන. ඒ දේවල් සමහර දේ හරි වෙන්න පුළුවන්. සමහර දේ විතරයි. මම මේ රජයේ ඉහළම පිරිස දන්නවා. ඒ සමහර අයට උවමනාව තිබ්බට නිලධාරීන්ට උවමනාව නැහැ. ඒ වගේම මේක කළමනාකරණය කරන්න හොඳ පිරිස් මේ ආයතන වල අඩුයි. හේතු කීපයක් නිසා. ඒක වෙන දෙයක්.
    නමුත් කලින් අනුර කුමාරම කේවට්ටයා කියපු අනිල් ජාසින්හව දැන් එයා වර්ණනා කරනවා. ඒ නිසා ඒ දේවල් අදාළ කරගත යුතු නෑ.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    Yako portcity eka goda daganna Covid wadi wenna ariyama uba enawada eka adu karanna upades denna. :angry:

    Me para covid wadi une deshapalana game ekak nisa vitaramai.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    @Erzo ට කියලා @පුරවැසියා සම්බන්ධ කරලා දෙන්නද :rofl:

    උන් දෙන්නා නයියෝ අල්ලන්නේ නෑ නේ බම්? උන් කරන්නේ හුබස් හාරන සීන් එක විතරයි නේ? :unsure: 🥴

    වල්හල්ලාවේ වයිකිං කැරියා BUMP

    මේ කැරියො තුන්දෙනාගෙ පුකවල් පලපන් @පුරවැසියා
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අනිවා... මේක හරි.

    සෞඛ්‍ය ආම්පන්න, වැක්සීන් ගේන්න තිබුණ මහජන මුදල්, දෙස්පාලුවන්ගෙ සැප හොයන්න වියදම් වෙලානම්,

    ආර්ථිකේ මුන්ගෙ වැරදි තීරන වලින් වට්ටලනම්,

    කොහොමත් පක්ෂ බේදයක් නැතුව දෙස්පාලුවො වගකියන්න ඕනෙ.