Programmer version of MaximBady 😂

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,580
    1
    99,780
    113
    33
    Kalutara
    ඉන්දියාවේ තියෙන whitehack junior කියන online course විකුණන සයිට් එකකට දෙන රිවිව් එකකින් තමා මට මූව අහුවුනේ. තනිකරම maximbadyමයි. බලහන්කො. 😂

    මේ තියෙන්නේ whitehack junior tv commercial එක.මේකත් ඉන්දියාවේ උන්ටම ගැලපෙන්න හදලා තියෙනවා. 😂

    මේ තියෙන්නේ ඒ වීඩියෝ එකටයි උන්ගේ ඇඩ් වලටයි කරන රිඇක්ට්.. 🤣🤣🤣

    මේක තමයි සුපිරිම.. 😂

    https://youtu.be/VhGl5LIgUPg
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඉන්දියාවේ තියෙන whitehack junior කියන online course විකුණන සයිට් එකකට දෙන රිවිව් එකකින් තමා මට මූව අහුවුනේ. තනිකරම maximbadyමයි. බලහන්කො. 😂

    මේ තියෙන්නේ whitehack junior tv commercial එක.මේකත් ඉන්දියාවේ උන්ටම ගැලපෙන්න හදලා තියෙනවා. 😂

    මේ තියෙන්නේ ඒ වීඩියෝ එකටයි උන්ගේ ඇඩ් වලටයි කරන රිඇක්ට්.. 🤣🤣🤣

    මේක තමයි සුපිරිම.. 😂

    https://youtu.be/VhGl5LIgUPg

    Samuel Miller නේ ද ඔය react කරන්නේ! 😅 ඌ හෙන ආතල් පොර බං. 😂 He's one of the reasons that changed my path in programming!!!!! 😅 ඌ Java language එකයි PHP language එකයි අම්බානෙකට roast කරනවා!! 🤣🤣
    PHP = Poor Helpless Programmers 😅
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඉන්දියාවේ තියෙන whitehack junior කියන online course විකුණන සයිට් එකකට දෙන රිවිව් එකකින් තමා මට මූව අහුවුනේ. තනිකරම maximbadyමයි. බලහන්කො. 😂

    මේ තියෙන්නේ whitehack junior tv commercial එක.මේකත් ඉන්දියාවේ උන්ටම ගැලපෙන්න හදලා තියෙනවා. 😂

    මේ තියෙන්නේ ඒ වීඩියෝ එකටයි උන්ගේ ඇඩ් වලටයි කරන රිඇක්ට්.. 🤣🤣🤣

    මේක තමයි සුපිරිම.. 😂

    https://youtu.be/VhGl5LIgUPg

    ඔය ඔක්කොම මගෙ ශුක්‍රාණු