rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මචන් වයසක අයට වැක්සීන් ගැහුවට අවුලක් නැද්ද?
    වැක්සීන් එක ගහපු නිසා මැරුන කතා කීපයක් පහුගිය කාලෙ කතා උණ නිසා ඇහුවෙ.
    සීයයි ආච්චියි බයයි වැක්සීන් ගහන්න
     
    • Like
    Reactions: Solo Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    මචන් වයසක අයට වැක්සීන් ගැහුවට අවුලක් නැද්ද?
    වැක්සීන් එක ගහපු නිසා මැරුන කතා කීපයක් පහුගිය කාලෙ කතා උණ නිසා ඇහුවෙ.
    සීයයි ආච්චියි බයයි වැක්සීන් ගහන්න
    They are the ones in the top priority list... (y)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    I have heard first few days are painful after gaining the vaccine. Is it deathly ?
    All over the world, older people reported far less problems. This is because their immune systems does not kick in as fast as that of a young person. Old people develop immunity over a longer period.
     
    • Wow
    Reactions: Solo Rider

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    මචන් වයසක අයට වැක්සීන් ගැහුවට අවුලක් නැද්ද?
    වැක්සීන් එක ගහපු නිසා මැරුන කතා කීපයක් පහුගිය කාලෙ කතා උණ නිසා ඇහුවෙ.
    සීයයි ආච්චියි බයයි වැක්සීන් ගහන්න
    චයිනිස් එක් ගහන්නේ, වයස අවුරැදු 30 ත් 60 ත් අතර අයට. ඊයෝ වාද්දුවේ ගැහුවේ එහේම. වයසක අයට ගහන්න එන්නතක් නැද්ද?