අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් ඔෆිස් ටයිම් එකේ වොශ්රුම් එකේ ඉදලා මට අතටම මාට්ටු.
නැහැ බන්. ෆෝන් එකෙන් හොර මිනිහට කෝල් ගන්නවා.උබලෑ ඔපිස් එකෙ වර්කින්ග් අවර්ස් වල රෙන්ඩ තහනම්ද
නැහැ බන්. කෝල් ගත්තේ ඔෆිස් එකේ ෆයිබර් ලයින් එකේ කොද්ලස් ෆෝන් එකෙන්.උබලෑ ඔපිස් එකෙ වර්කින්ග් අවර්ස් වල හොර මිනිහට කෝල් ගන්ඩ තහනම්ද
උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් පෞද්ගලික කෝල්ස් ගන්න තහනම්ද?නැහැ බන්. කෝල් ගත්තේ ඔෆිස් එකේ ෆයිබර් ලයින් එකේ කොද්ලස් ෆෝන් එකෙන්.
නැහැ බන්. පෞද්ගලික කෝල් ලොකු වෙලාවක් ගන්නකොටනේ මාටු උනේ?උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් පෞද්ගලික කෝල්ස් ගන්න තහනම්ද?
ai ban ubalage office eke working hours wala chu karanna renna barida ?අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් ඔෆිස් ටයිම් එකේ වොශ්රුම් එකේ ඉදලා මට අතටම මාට්ටු.
puluwanai ban ubalage office eke working hours wala chu karanna renna barida ?
හැ බන්. පෞද්ගලික කෝල් ලොකු වෙලාවක් ගන්න තහනම් ද?නැහැ බන්. පෞද්ගලික කෝල් ලොකු වෙලාවක් ගන්නකොටනේ මාටු උනේ?
නැහැ බන්. ලොකු වෙලාවක් ගන්න තහනම් නැහැ. එත් වොශ්රුම් එක අනිත් අයට ඔනනේ.හැ බන්. පෞද්ගලික කෝල් ලොකු වෙලාවක් ගන්න තහනම් ද?
අනිත් අය නැති වෙලාවට උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් ලොකු වෙලාවක් පෞද්ගලික කෝල්ස් ගන්න තහනම්ද?නැහැ බන්. ලොකු වෙලාවක් ගන්න තහනම් නැහැ. එත් වොශ්රුම් එක අනිත් අයට ඔනනේ.
උබලා ඔපිස් එකේ වොශුම් එකද තියෙන්නේ?නැහැ බන්. ලොකු වෙලාවක් ගන්න තහනම් නැහැ. එත් වොශ්රුම් එක අනිත් අයට ඔනනේ.
නැහැ බන්. එහෙම තහනමක් නැහැ. නමුත් කෝල් එකේ අනිත් පැත්තේ ඉන්නේ බෝසානේ.අනිත් අය නැති වෙලාවට උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් ලොකු වෙලාවක් පෞද්ගලික කෝල්ස් ගන්න තහනම්ද?
නැහැ බන්. ගොඩක් තියනවා. එත් අනිත් ඒවාට කෝල් එක ඇහෙනවනේ.උබලා ඔපිස් එකේ වොශුම් එකද තියෙන්නේ?
උබලා ඔපිස් එකේ අනික් අයට ඇහෙන්න කෝල්ස් ගන්න තහනම්ද ?නැහැ බන්. ගොඩක් තියනවා. එත් අනිත් ඒවාට කෝල් එක ඇහෙනවනේ.
නැහැ බන් එහෙම අවුලක් නැහැ. නමුත් අනිත් අයගේ කෝල් මෙයාගේ හොර මිනිහට ඇහෙනවනේ.උබලා ඔපිස් එකේ අනික් අයට ඇහෙන්න කෝල්ස් ගන්න තහනම්ද ?
ඉතිං? උබද හොර මිනිහා?නැහැ බන් එහෙම අවුලක් නැහැ. නමුත් අනිත් අයගේ කෝල් මෙයාගේ හොර මිනිහට ඇහෙනවනේ.
අනිත් අය නැති වෙලාවට උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් ලොකු වෙලාවක් පෞද්ගලික කෝල්ස් අනිත අයට ඇහෙන්නෙ නැතිවෙන්න ඔෆිස් එකෙ බොසාටම ගන්න තහනම්ද?නැහැ බන්. එහෙම තහනමක් නැහැ. නමුත් කෝල් එකේ අනිත් පැත්තේ ඉන්නේ බෝසානේ.
නැහැ බන්. ගොඩක් තියනවා. එත් අනිත් ඒවාට කෝල් එක ඇහෙනවනේ.
------ Post added on May 12, 2021 at 4:49 PM