මාර සින් එකක් උනානේ යහළුවෙ..

Data Pissa

Active member
  • Dec 1, 2018
    115
    47
    28
    උබලෑ ඔපිස් එකෙ වර්කින්ග් අවර්ස් වල හොර මිනිහට කෝල් ගන්ඩ තහනම්ද
    නැහැ බන්. කෝල් ගත්තේ ඔෆිස් එකේ ෆයිබර් ලයින් එකේ කොද්ලස් ෆෝන් එකෙන්.
     
    • Dislike
    Reactions: aggregate

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නැහැ බන්. කෝල් ගත්තේ ඔෆිස් එකේ ෆයිබර් ලයින් එකේ කොද්ලස් ෆෝන් එකෙන්.
    උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් පෞද්ගලික කෝල්ස් ගන්න තහනම්ද?
     
    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් පෞද්ගලික කෝල්ස් ගන්න තහනම්ද?
    නැහැ බන්. පෞද්ගලික කෝල් ලොකු වෙලාවක් ගන්නකොටනේ මාටු උනේ?
     
    • Dislike
    Reactions: aggregate

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් ඔෆිස් ටයිම් එකේ වොශ්රුම් එකේ ඉදලා මට අතටම මාට්ටු.
    ai ban ubalage office eke working hours wala chu karanna renna barida ?
     
    • Like
    Reactions: Solo Rider

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    හැ බන්. පෞද්ගලික කෝල් ලොකු වෙලාවක් ගන්න තහනම් ද?
    නැහැ බන්. ලොකු වෙලාවක් ගන්න තහනම් නැහැ. එත් වොශ්‍රුම් එක අනිත් අයට ඔනනේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    නැහැ බන්. ලොකු වෙලාවක් ගන්න තහනම් නැහැ. එත් වොශ්‍රුම් එක අනිත් අයට ඔනනේ.
    අනිත් අය නැති වෙලාවට උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් ලොකු වෙලාවක් පෞද්ගලික කෝල්ස් ගන්න තහනම්ද?
     
    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    අනිත් අය නැති වෙලාවට උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් ලොකු වෙලාවක් පෞද්ගලික කෝල්ස් ගන්න තහනම්ද?
    නැහැ බන්. එහෙම තහනමක් නැහැ. නමුත් කෝල් එකේ අනිත් පැත්තේ ඉන්නේ බෝසානේ.

    උබලා ඔපිස් එකේ වොශුම් එකද තියෙන්නේ?
    නැහැ බන්. ගොඩක් තියනවා. එත් අනිත් ඒවාට කෝල් එක ඇහෙනවනේ.
    ------ Post added on May 12, 2021 at 4:49 PM
     
    • Haha
    Reactions: windows_ubuntu

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    උබලා ඔපිස් එකේ අනික් අයට ඇහෙන්න කෝල්ස් ගන්න තහනම්ද ?
    නැහැ බන් එහෙම අවුලක් නැහැ. නමුත් අනිත් අයගේ කෝල් මෙයාගේ හොර මිනිහට ඇහෙනවනේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    නැහැ බන්. එහෙම තහනමක් නැහැ. නමුත් කෝල් එකේ අනිත් පැත්තේ ඉන්නේ බෝසානේ.

    නැහැ බන්. ගොඩක් තියනවා. එත් අනිත් ඒවාට කෝල් එක ඇහෙනවනේ.
    ------ Post added on May 12, 2021 at 4:49 PM
    අනිත් අය නැති වෙලාවට උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් ලොකු වෙලාවක් පෞද්ගලික කෝල්ස් අනිත අයට ඇහෙන්නෙ නැතිවෙන්න ඔෆිස් එකෙ බොසාටම ගන්න තහනම්ද?