Bitcoin Fail වෙයිද?

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මම ප්රෝග්‍රමර් කෙනෙක්ගෙන් ඇහුවම ඌ කිව්වනේ ඔය ඔක්කොම ටික කඩාගෙන වැටෙනවා කියල, ඇත්තද බන් ඌ කියපු කතාව.
    දන්නා උන් කියපල්ලා එහෙම වෙන්න පුලුවන්ද? ප්රෝග්රමින් කරන උන් ඕවා කඩාගෙන වැටෙනවා කියල දන්නවා කියලත් ඌ කිව්වා
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    වෙන්න පුලුවන් ඊයෙත් ලොකු ලොස් එකක් දැක්ක
    ඌ මට ඔය කතාව කියල අවරුදු දෙකක් වෙනවා. මේ පාර අව්රුද්දට සෙට් උන වෙලාවේ මම කින්ඩියට වගේ කිව්වා "බලපන් දැන් බිට් කොයින් වල ගාන" කියල. පොර හිනාවෙලා කිව්වා. "කලබල නැතුව හිටපන්කෝ වෙන්න ඕන වෙලාවට කඩාගෙන වැටෙයි, තාම වෙලාව අවේ නෑ" කියල :baffled:
     
    • Haha
    Reactions: Boralugoda01

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    මට හිතෙන්නේ කඩාගෙන වැටුනේ නැත්තත් තව ටික කාලෙකින් එක එක රටවල් වල තියෙන ආන්ඩුවලින් නීති ගෙනත දැන් තියන අනිත මුදල් ඒකකවල වගේ පාලනය එයාලගේ අතට ගනී කියලා.දැනටත් ලංකාවේ ආන්ඩුව රුපියල් දීලා බිට්කොයින් ගන්න වගේ වැඩවලට තහනම් දාලනේ තියෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරුහරි උඹට රුපියල් 1000ක නෝට්ටුවක් දෙනව කියල හිතන්න. ඒකෙ නාමික වටිනාකම රුපියල් 1000යි. ඇත්ත වටිනාකම රුපියල් 2ක් වෙන්න පුලුවන් කොල කෑල්ලටයි ප්‍රින්ට් කරන්න ගිය ගානයි සැලකුවම. අපි ඒ නෝට්ටුවෙ වටිනාකම රුපියල් 1000යි ඒකෙන් හාල් කිලෝ 5ක් ගන්න පුලුවන් වගෙ දේවල් හදාගෙන ඉන්නව. ඒ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය නිසා.

    බිට් කොයින්වලටත් ඒ වගේ. ඔය ඔක්කොම මායාවල්.

    බිට් කොයින් එක තාමත් පම්ප් කරන ස්ටේජ් එකේ තියෙන්නෙ. ඒත් දැන් ඉන්වෙස්ට් කරන එක පාඩුවෙන්න පුලුවන්
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Poddak wateddi kattiya baila gahanawa.

    Market corrections enawa, eka denagena trade karanna ona.

    Bitcoin nathi welanam yanne na ada heta.
    ඔය වැටෙන කතාව නම් මට කියල ගොඩක් කල් බන්. ඕකේ කොයින් ගාන නතර වෙන තැනක් තියනවා කිව්වා. එතනින් එහාට මයින් කරන්න බැහැලු. මට එච්චර තෙරුන් නෑ කියපු කතාව. උන්ට කැම්පස් එකේදී ඕවා උදහරනත් එක්ක පෙන්නුවලු. බයිලයක්ද කියල මම දන්නේ නෑ. coin තියෙන්නේ fixed ගානක් කියල කිව්වා. තාම ඒ ගාන සම්පුර්ණ වෙලා නෑ කියල තමයි කිව්වේ. සම්පුර්ණ උනාට පස්සේ කඩාගෙන වැටෙනවා කියල කිව්වේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වැටෙන කතාව නම් මට කියල ගොඩක් කල් බන්. ඕකේ කොයින් ගාන නතර වෙන තැනක් තියනවා කිව්වා. එතනින් එහාට මයින් කරන්න බැහැලු. මට එච්චර තෙරුන් නෑ කියපු කතාව. උන්ට කැම්පස් එකේදී ඕවා උදහරනත් එක්ක පෙන්නුවලු. බයිලයක්ද කියල මම දන්නේ නෑ. coin තියෙන්නේ fixed ගානක් කියල කිව්වා. තාම ඒ ගාන සම්පුර්ණ වෙලා නෑ කියල තමයි කිව්වේ. සම්පුර්ණ උනාට පස්සේ කඩාගෙන වැටෙනවා කියල කිව්වේ.
    මයින් කරන එකෙයි මිනිස්සු ඒකට දෙන වටිනාකමෙයි සම්බන්ධයක් නෑ.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    කවුරුහරි උඹට රුපියල් 1000ක නෝට්ටුවක් දෙනව කියල හිතන්න. ඒකෙ නාමික වටිනාකම රුපියල් 1000යි. ඇත්ත වටිනාකම රුපියල් 2ක් වෙන්න පුලුවන් කොල කෑල්ලටයි ප්‍රින්ට් කරන්න ගිය ගානයි සැලකුවම. අපි ඒ නෝට්ටුවෙ වටිනාකම රුපියල් 1000යි ඒකෙන් හාල් කිලෝ 5ක් ගන්න පුලුවන් වගෙ දේවල් හදාගෙන ඉන්නව. ඒ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය නිසා.

    බිට් කොයින්වලටත් ඒ වගේ. ඔය ඔක්කොම මායාවල්.

    බිට් කොයින් එක තාමත් පම්ප් කරන ස්ටේජ් එකේ තියෙන්නෙ. ඒත් දැන් ඉන්වෙස්ට් කරන එක පාඩුවෙන්න පුලුවන්
    ඔන්න ඔය වගේ කතාවක් තමයි කිව්වේ පොර. ඕවා කව්රුත් ගනුදෙනු කරන්න යොදාගන්නේ නැත්නම් ඕකෙන් ඇති වැඩේ මොකක්ද කියල තමයි පොර කියන්නේ. අනික ක්‍රිමිනල් වැඩවලට ඕක ලේසි නිසා ආණ්ඩු වලින් ඕකට සීමා දාන්න පුළුවන් නේද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    උබ ට මොංගල් ද Computer Programmer කෙනෙක් ගෙන් Market Trend එක ගැන අහන්න 🤩🤩🤩
    උබ දන්න ඒකෙක්ව කන්ටැක්ට් කරල දියංකො කබ්‍රාල් ලොක්ක වගේ අදුරනව නේ අහල කියන්නකො
     
    • Haha
    Reactions: u_make_me_sick_

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඔය වගේ කතාවක් තමයි කිව්වේ පොර. ඕවා කව්රුත් ගනුදෙනු කරන්න යොදාගන්නේ නැත්නම් ඕකෙන් ඇති වැඩේ මොකක්ද කියල තමයි පොර කියන්නේ. අනික ක්‍රිමිනල් වැඩවලට ඕක ලේසි නිසා ආණ්ඩු වලින් ඕකට සීමා දාන්න පුළුවන් නේද?
    volatility වැඩි නිසා බිට් කොයින් මුදල් ඒකකයක් විදිහට පාවිච්චි කරන එක ප්‍රායෝගික නෑ.

    ඩොලර් එකක අයිස්ක්‍රීම් එකක් බිට් කොයින්වලින් ගත්තොත් කාල ඉවරවෙනකොට ඒකෙ වටිනාකම ඩොලර් 2ක් වෙන්නත් පුලුවන්. එහෙම උනාම මිනිස්සු බයයි බිට්කොයින් වලින් බඩුගන්න.

    ආණ්ඩුවලින් දාන සීමා ගැන නම් ලොකු ප්‍රශ්නයක් නෑ. ඒව ඉන්වෙස්ටර්ලව බය කරන්න කරන වැඩ
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    ඔය වැටෙන කතාව නම් මට කියල ගොඩක් කල් බන්. ඕකේ කොයින් ගාන නතර වෙන තැනක් තියනවා කිව්වා. එතනින් එහාට මයින් කරන්න බැහැලු. මට එච්චර තෙරුන් නෑ කියපු කතාව. උන්ට කැම්පස් එකේදී ඕවා උදහරනත් එක්ක පෙන්නුවලු. බයිලයක්ද කියල මම දන්නේ නෑ. coin තියෙන්නේ fixed ගානක් කියල කිව්වා. තාම ඒ ගාන සම්පුර්ණ වෙලා නෑ කියල තමයි කිව්වේ. සම්පුර්ණ උනාට පස්සේ කඩාගෙන වැටෙනවා කියල කිව්වේ.
    it's the totally opposite. There is a limited number of bitcoins. Therefore prices will go higher up because of the scarcity. Its going down now cz there are some concerns about the energy usage. that's all. this is normal
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    උබ දන්න ඒකෙක්ව කන්ටැක්ට් කරල දියංකො කබ්‍රාල් ලොක්ක වගේ අදුරනව නේ අහල කියන්නකො
    අනුර කුමාර දිසානායක කට කොල් එකක් දීලා අහගනින් ඌ ඉස්කොලේ නොගියට Market Trend එක ගැන හොදට දන්නවා 🤩🤩😀
     
    • Dislike
    Reactions: hasithayad

    sumanapalagoiya

    Junior member
  • Jan 8, 2020
    66
    63
    18
    ඔය වැටෙන කතාව නම් මට කියල ගොඩක් කල් බන්. ඕකේ කොයින් ගාන නතර වෙන තැනක් තියනවා කිව්වා. එතනින් එහාට මයින් කරන්න බැහැලු. මට එච්චර තෙරුන් නෑ කියපු කතාව. උන්ට කැම්පස් එකේදී ඕවා උදහරනත් එක්ක පෙන්නුවලු. බයිලයක්ද කියල මම දන්නේ නෑ. coin තියෙන්නේ fixed ගානක් කියල කිව්වා. තාම ඒ ගාන සම්පුර්ණ වෙලා නෑ කියල තමයි කිව්වේ. සම්පුර්ණ උනාට පස්සේ කඩාගෙන වැටෙනවා කියල කිව්වේ.
    me kathawa bitcoin walata invest karanna kalin bitcoin gena hoyana one ekekta hambu wena kathawakne bn. oka denaganna amuthuwen programmer kenek wenn one nene.
    bitcoin wala value eka hedenneth oya kathawath ekka tama.