මට මෙන්න මේ දේ කරගන්න විදිහක් කියපන් දන්න කවුරු හරි...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    මට තේරෙන හැටියට නම් කරන්න බැහැ. කොහෙද ඩේට ගන්නේ ?
    දැනටම එනවනේ බන් සවුන්ඩ් එක. ඒකෙන් තමා ඩේටා ගන්නේ. මට ඕන සවුන්ඩ් ඒක කස්ටමයිස් කරගන්න.

    full screen ekedi do not disturb auto on wenawa windows wala
    off karaganna
    ඇ? කොහෙද එහෙම එකක් තියෙන්නේ. 🤔
    ------ Post added on May 1, 2025 at 1:55 PM

    full screen ekedi do not disturb auto on wenawa windows wala
    off karaganna
    hair hambuna. e wunata mata sure na ekada seen eka kiyala.
    ------ Post added on May 1, 2025 at 1:57 PM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    දැනටම එනවනේ බන් සවුන්ඩ් එක. ඒකෙන් තමා ඩේටා ගන්නේ. මට ඕන සවුන්ඩ් ඒක කස්ටමයිස් කරගන්න.
    ඒ බන් බ්‍රව්සර් එක ඇතුලෙනේ. එකේ ඩේට කොහොමද එලියට ගන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    ඒ බන් බ්‍රව්සර් එක ඇතුලෙනේ. එකේ ඩේට කොහොමද එලියට ගන්නේ
    GPT එකෙන් මොකක්ද අහන්න ඕන එහෙනම්. එහෙම ගන්න පුලුවන්ද කියල ආයේ අහන්නද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    GPT එකෙන් මොකක්ද අහන්න ඕන එහෙනම්. එහෙම ගන්න පුලුවන්ද කියල ආයේ අහන්නද?
    Mehema ahala balapan
    "How to implement a Python script to trigger an event when a Fiverr notification is received ?"
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    tampermonkey script ekak liyala pluwn wei

    ඒක මොකේද? බ්‍රව්සර් ඒක හරහා වෙන එකක්ද?

    Mehema ahala balapan
    "How to implement a Python script to trigger an event when a Fiverr notification is received ?"

    මෙහෙම කිව්වා..


    To implement a Python script that triggers an event when a Fiverr notification is received, the most practical and ethical method is to monitor the browser tab title. Fiverr updates the page title when you receive a message or order update (e.g., it shows a (1) prefix). This method works without logging into Fiverr via code, bypassing authentication issues and respecting Fiverr’s policies.
    ------ Post added on May 1, 2025 at 2:08 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    Phone එකෙන් app එකට log වෙලා වැඩ ටික කරහන්, අවශ්‍යම වෙලාවට විතරක් බ්‍රව්සර් එකට ගිහින් වැඩේ කරලා අයින් වේයක්. Browser එකේ notification එන්නේ නෑ පෙළක් වෙලාවට, එකෙන් log වෙලා ඉද්දී phone එකේ ඒවත් mute වෙනවා. මහා කරුමයක් තමා.
     
    • Wow
    Reactions: Heshan Daminda