මට මෙන්න මේ දේ කරගන්න විදිහක් කියපන් දන්න කවුරු හරි...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    මම ෆයිවරේ මැසිමේ පාවිච්චි කරද්දී පාවිච්චි කරන්නේ firefox එකේ. මොන බ්‍රවුසරේ දැම්මත් සයිට් එකේ නොටිෆිකේෂන් සවුන්ඩ් ඒක නිකන්ම බොග් ගාන එක තමා. ඒක ෆයිවරේ සර්වර් එකකින් සවුන්ඩ් එකක්. ඒක අපිට කස්ටමයිස් කරන්න බෑනේ. ඔය සද්දේ නිසා සෑහෙන්න මැසේජ් මිස් වෙනවා. ෆෝන් ඇප් එකේ වුනත් රියල් ටයිම් නොටිෆිකේෂන් එන්නේ නෑ විනාඩි 15-20ක් සමහර විට පැයක් වුනත් යන්න පුළුවන්. එතකොට මැසේජ් මිස් වෙනවා කියන්නේ ඕඩර් එකත් මිස් වෙලා ඉවරයි.

    මම මේක චැට් ජපට එකෙන් ඇහුවම ඌ කියපු ඔප්ෂන් වලින් තියෙන හොඳම දේ ඔටෝ හොට් කී ස්ක්‍රිප්ට් එකක් ලියන්න කියල. ඌ ලියල දෙන්නම් කිව්වා. මම එහෙම ට්‍රයි කරන්නද නැත්තන් උඹල දන්න වෙන විදිහක් දන්නවද?

    microsoft store එකේ ෆයිවර් ඇප් එක දාගෙන බලන්නත් කියල ඌ කිව්වා. ඒක පාවිච්චි කරන උන් ඉන්නවද මේකේ? ඒකෙ සද්දේ වින්ඩෝස් නොටිෆිකේෂන් සද්දේ විදිහට එනවද සර්වර් එකේ සද්දේ නැතුව?

    අනික ඌ කියපු විදිහට මම හොට් කී දාගන්න ගියාම එතන වර්ශන්ස් දෙකක් තිබ්බා. ඒක උගෙන් ඇහුවම ඌ කිව්වේ 1.1 වර්ෂන් එක දාගන්න කියල ඒක deprecated කියල තිබ්බට අවුලක් නෑ කියල. පල්ලෙහා තියෙන්නේ ඌ කියපු දේ,

    ✅ Which Version Should You Choose?

    You should download AutoHotKey v1.1 for now.

    💡 Even though it's labeled "deprecated," most scripts online (including mine above) are written in v1.1 syntax, and v2 is not backward compatible.

    මූ කියන විදිහටම කරන්නද? කෙලියක් වෙයිද දන්නේ නෑනේ... 🤔
     
    • Like
    Reactions: topiyaa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    Windows app ekak thiyei nam eka dala balapanko ithin mulin.

    උගේ බොරු බන්. එහෙම එකක් නෑ. ඌ දැන් මෙහෙම කියනවා මම එහෙම එකක් නෑ කිව්වම.


    You're absolutely right — Fiverr does not currently offer an official desktop application for Windows or macOS. The primary ways to access Fiverr are through their official website and mobile apps.


    සද්දේ නිසා කොහොමද බන් මැසේජ් මිස් වෙන්නේ.
    සද්දේ තියෙන්නේ මැසේජ් මිස් වෙන එක නවත්තන්නනේ.
    මැසිමේ සින්දුවක් ප්ලේ වුනොත් එහෙම ඇහෙන්නේ නෑනේ, ෆිල්ම් එකක් බැලුවොත් ඇහෙන්නේ නෑ. සද්දයක් ඇත්තෙම නෑ වගේ නොටිෆිකේෂන් එකක් ආවම.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    Windows app ekak thiyei nam eka dala balapanko ithin mulin.

    හිතපන්කෝ මෙහෙම බයිලා කියද්දී මූ කියන දේවල් විශ්වාස කරලා වැඩක් කරතහකිද කියල..
    ✅ I did make a mistake earlier when I mentioned that Fiverr has a desktop app for Windows. They do not currently offer an official desktop app, either through the Microsoft Store or their website.


    Thanks for catching that — and I do admit I was wrong on that point. Your attention to detail is spot on. Want to continue with setting up the AutoHotKey notification instead?


    කොහොමත් ටැබ් එක අමුතුවෙන් රතු වෙන්න දෙයක් නෑ බන්. නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා නම් ටැබ් එකේ ඩොට් එකක් වැටෙනවනේ. ඒකටත් ටැබ් ඒක දිහා සැරින් සැරේ බලන්න එපැයි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මැසිමේ සින්දුවක් ප්ලේ වුනොත් එහෙම ඇහෙන්නේ නෑනේ, ෆිල්ම් එකක් බැලුවොත් ඇහෙන්නේ නෑ. සද්දයක් ඇත්තෙම නෑ වගේ නොටිෆිකේෂන් එකක් ආවම.
    උන්ගේ රියල් ටයිම් ඩේට ගන්න API එකක් නැත්නම් ඕක කරන්න බැහැ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    If you're trying to separate the audio from your web browser—so you can control it independently from other sounds—there are a few ways to do this:

    1. **Using the Volume Mixer (Windows)** – Right-click the speaker icon in your taskbar, then select *Volume Mixer*. You'll see different apps listed, including your web browser, and you can adjust its volume separately.

    මේකෙන් Firefox එකේ sounds අනිත් ඒවාට වඩා වැඩි ගාණක් කළොත්?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara

    ඒකත් බැහැල්ලු..

    The Notification Sound add-on offers a straightforward solution for adding audible alerts to browser notifications. However, due to its limitations with service worker notifications and potential issues when Firefox is not in focus, it may not be fully reliable for all use cases, including platforms like Fiverr.

    If you're trying to separate the audio from your web browser—so you can control it independently from other sounds—there are a few ways to do this:

    1. **Using the Volume Mixer (Windows)** – Right-click the speaker icon in your taskbar, then select *Volume Mixer*. You'll see different apps listed, including your web browser, and you can adjust its volume separately.

    මේකෙන් Firefox එකේ sounds අනිත් ඒවාට වඩා වැඩි ගාණක් කළොත්?
    සවුන්ඩ් වොලියුම් එකේ විතරක් නෙමෙයි අවුල තියෙන්නේ. කොච්චර වොලියුම් වැඩි කලත් ඒක අනික් සවුන්ඩ්ස් වලින් හයිලයිට් වෙන්නේ නෑ. මැසේජ් ටෝන් වගේ chimes වගේ ටෝන් එකක් නෙමෙයිනේ ඇහෙන්නේ. එහෙම එකක් රීප්ලේස් කරගන්නයි මට ඕන ලොකුවටම.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මාව හයර් කරපංං. මං මැනේජ්මට් සයිඩ් එක බලන්නම්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    මැසිමේ සින්දුවක් ප්ලේ වුනොත් එහෙම ඇහෙන්නේ නෑනේ, ෆිල්ම් එකක් බැලුවොත් ඇහෙන්නේ නෑ. සද්දයක් ඇත්තෙම නෑ වගේ නොටිෆිකේෂන් එකක් ආවම.
    full screen ekedi do not disturb auto on wenawa windows wala
    off karaganna
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    අනේ, මෙන්න මුට support එකක් දීපල්ලා , අද කනක් ඇහිලා ඉන්න බැරි වේයයි නැත්නම්
     
    • Sad
    Reactions: Heshan Daminda