COVID 19 නැති කළ හැක්කේ ඔහුට පමණි !

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඔය මොනා කරත් වැඩක් නෑ චන්දෙ පැරදිලා ජනේලේ එල්ලිලා කතාවක් කරගන්න බැරි නම්...
    ජනේලෙන් එල්ලිලා කතාකරන්න තරම් පිරිසක් නෑනෙ බන් අරූට..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සොනාල ගුණවර්ධන කියන්නේ කිසිම ඉන්ටවීව් එකක් සුදුසුකම් පරීක්ෂාවක් නැතුව ගෝඨාභයට කඩේ යෑම සහ ජවිපෙට මඩ ගැසීම කියන හේතු නිසාම පමණක් ඒවට කලගුණ සැලකීම සඳහා දුන්න ප්‍රලේඛනේ සභාපති පුටුව ගත්ත අංක එකේ වංචාකාර තක්කඩියෙක්.පොරට තියෙන්නේ පොරගෙ තාත්තව ජේවීපී එකෙන් මරපු එකේ වෛරය.ඒත් පොර හැමදාම පොරගේ එෆ්බී එකේ දොඩවනවා ඇරෙන්න කෙලින් ප්‍රසිද්ධ මාධ්‍යයක ඔය ප්‍රශ්න අහන්න එන්නෙ නෑ.පොර කැමති පොරගේ ලිස්ට් එකේ ඉන්න බයි රැල මේවා දාල ෆෝම් කර කර ස්වයං වින්දනයක් ගන්න විතරයි.ආණ්ඩුවට එන විරෝධය මේ වගේ දේවල් වලින් සමනය කරන්න පුලුවන් කියල පොර දන්නවා.බයියන්ට ඕව තේරෙන් නෑනේ. අනිත් එක ඕවා ප්‍රසිද්ධ මාධ්‍ය වල කියලා ජෙප්පන්ගෙන් රෙදි ගලවගන්න වෙයි කියලා පොරට බයකුත් ඇති.මොකද ඔය කතා ප්‍රසිද්ධ මාධ්‍ය වල කෙලින්ම ජෙප්පන්ගෙන් අහපු කවුරුත් රෙදි ඇඳන් ගියෙ නැති නිසා.ඉස්සර සොනාලගෙ මේ වගේ මඩ පෝස්ට් එකකට කමෙන්ට් දෙසීය තුන්සීය වැටුනා.දැන් කමෙන්ට් පනහක් හැටක් වත් වැටෙන් නෑ.ඒ උනාට පස්ස දීල ගත්ත ජොබ් එක රැකගන්නත් ඕන නිසා දිගටම මේව දානව.බයියොත් චූන් වෙලා ෂෙයා කරනවා.පව් ඉතින්
     
    • Like
    Reactions: Gunther

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    උඹ කොහොමද දන්නේ ? දැන් උඹ ගහන්නේ මද නෙමෙයිද ? 😂🖖
     
    • Dislike
    • Haha
    Reactions: malrulz and weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අප්‍රේල් මාසෙදි, මැයි දිනය තහනම් කලාම...පුංචම්මගේ ලපේනිස් කියනවා
    ආන්ඩුව උන්ගේ මැයිදිනේට බයේ බොරු කොරෝනා බයක් පතුරෝනවලු...
    දැන් කියනවා කොරෝනා වැඩිවෙලාලු ආන්ඩුව වග කියන්න ඕනාලු 🤮 🤮 🤮
    vfgrtfg.jpg

    අප්‍රේල් මාසෙදි, මැයි දිනය තහනම් කලාම...පුංචම්මගේ ලපේනිස් කියනවා
    ආන්ඩුව උන්ගේ මැයිදිනේට බයේ බොරු කොරෝනා බයක් පතුරෝනවලු...
    දැන් කියනවා කොරෝනා වැඩිවෙලාලු ආන්ඩුව වග කියන්න ඕනාලු 🤮 🤮 🤮
    vfgrtfg.jpg
    කොරෝනා මර්ධනය කරන්න ගියාම අරෙහෙම කියනවා.
    කොරෝනා වැඩිවෙද්දි මෙහෙම කියනවා.
    එහෙම නම් මෙහෙම
    මෙහෙම නම් එහෙම
    ලලල ....ලිලයි....ලාල ..ලාල

    වගකීමෙන් කියන්නේ.. බලන්න කොච්චර පහසුද කියලා 😂 😂 😂 😂
    ------ Post added on May 13, 2021 at 2:03 PM
     
    • Haha
    Reactions: nicjosh83

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹ කොහොමද දන්නේ ? දැන් උඹ ගහන්නේ මද නෙමෙයිද ? 😂🖖
    මේක මඩක් නෙවෙයි.කවුරුහරි මේක සොනාලගෙ එකවුන්ට් එකේ කීව ගමන් ඌ බ්ලොක් කරනවා.ඒකෙන්ම තේරෙනවනෙ ඇත්ත කියලා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    එතකොට සර් ෆේල්ද?

    අපි තමයි හොදටම කරාද මොකක්ද කිව්වනෙ
    ඇයි බන් ජනාධිපති තුමාට හීන් නුලෙන් ගහන්නෙ.
     
    • Like
    Reactions: shamil45

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    බයියෝ පිරිලා ඉන්න thread , මුන් ඇත්ත ප්‍රශ්න තියන ඒවා වල බෙහෙතකට නෑ , මෙතන උනත් ටැග් කරලා ප්‍රශ්න ටිකක් එක එකගෙන් ඇහුවා නම් මුන් ටික භූමිතෙල් ගහපූ ගැරඬි වගේ දුවනවා
     
    • Like
    Reactions: fdk and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    3% ක් චන්ද ගත්ත එකෙක් එක්ක කයිවාරු නන්දෙව කම්පෙයාර් කරන එකෙන්ම තේරෙනව නන්දෙ කොච්චර ෆේල් වෙලාද කියල ලොල්
    👉🥺👈
    බයියෝ කියන්නේ උපන්ගෙයි මෝඩයෝ කියලා ඔප්පු කරන්න ආයේ සාක්කි ඕනි නෑ 😅👌
     
    • Haha
    Reactions: Gunther

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි බන් මේ රටේ 3%ක් වත් චන්ද ගන්න බැරි උන්ව උබල ඔච්චර උඩ දාන්නේ ?? :rofl:
    ස' ට වැඩක් කරගන්න බැරි මුන් නිසාද ??

    උන්ගේ චන්ද වැඩි කරන්න 😂🖖
     
    • Dislike
    Reactions: malrulz

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අපි එහෙනම් එක එකාගෙන් නන්දෙගේ කෙරුවා ව ගැන ප්‍රශ්න ටිකක් අහමු

    @erozan මහතා වෙත

    ඇත්තද බැසිල් මහතා රට ගියා කියන්නේ බෙහෙත් ගන්න ? ලංකාව මෙච්ඡර් සුකිත මුදිත වෙලා තියන වෙලාවේ ඇයි මේ ඇමරිකාවට ගියේ බෙහෙත් ගන්න ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    අපි එහෙනම් එක එකාගෙන් නන්දෙගේ කෙරුවා ව ගැන ප්‍රශ්න ටිකක් අහමු

    @erozan මහතා වෙත

    ඇත්තද බැසිල් මහතා රට ගියා කියන්නේ බෙහෙත් ගන්න ? ලංකාව මෙච්ඡර් සුකිත මුදිත වෙලා තියන වෙලාවේ ඇයි මේ ඇමරිකාවට ගියේ බෙහෙත් ගන්න ?
    අමාරු ප්‍රශ්න අහන්න එපා උත්තර නෑ ඔව්වට ඕකට.
    P&S එකෙන් ලාභෙට කේක් කන්න ගිහිල්ලා පොර අද.🥺
     
    • Like
    Reactions: Gunther

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උන්ගේ චන්ද වැඩි කරන්න 😂🖖
    ප්‍රශ්න අංක දෙක
    සියුමැලි @nicjosh83 මහතා වෙත

    ලංකාවේ PCR පරීක්ෂණ සඳහා ඇයි මෙච්චර වෙල්වක් ගන්නේ ? මගේ පෞද්ගලක කෙනෙක්ගේ PCR එක දැන් දවස් 10 පරක්කුයි වගකීමෙන් කියන්නේ , එතකොට අපි මේ දවස් ගානේ දකින අංක පරණ අංක ද ?
     
    • Like
    Reactions: Janithsl88

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    උන්ගේ චන්ද වැඩි කරන්න 😂🖖
    සිරාවට ඕකුන් ඉන්නවද නැද්ද කියලා මතක් වෙන්නේ උබ වගේ උන් දාන ත්‍රෙඩ් වලින්.. :lol:
    උබට නන්දෙ අවුල් වගේ තේරෙන කොට කොහෙවත් නැති හිපාටුවෝ ටිකකට බැන බැන යන සීන් එකක් වගේ පෙන්නේ.. මුන්ව ලොකු කරන්න එපා බන්. :rofl:
     
    • Like
    Reactions: Janithsl88

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @nicjosh83
    @erozan

    ප්‍රශ්න වලට පිළිතරු බලාපොරොත්තුවෙන් !

    කෝල් අ ග්‍රෙන්ඩ් ගන්න පුළුවන් ,
    පුක මුරා , හයිනඩෙ, ඔසාමා නැති නම් උඹලගෙ මහා එකා

    @nicjosh83
    @erozan

    ප්‍රශ්න වලට පිළිතරු බලාපොරොත්තුවෙන් !

    කෝල් අ ග්‍රෙන්ඩ් ගන්න පුළුවන් ,
    පුක මුරා , හයිනඩෙ, ඔසාමා නැති නම් උඹලගෙ මහා
    ------ Post added on May 13, 2021 at 5:08 PM
     
    • Haha
    Reactions: Gunther

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,571
    5,470
    113
    @nicjosh83
    @erozan

    ප්‍රශ්න වලට පිළිතරු බලාපොරොත්තුවෙන් !

    කෝල් අ ග්‍රෙන්ඩ් ගන්න පුළුවන් ,
    පුක මුරා , හයිනඩෙ, ඔසාමා නැති නම් උඹලගෙ මහා එකා

    @nicjosh83
    @erozan

    ප්‍රශ්න වලට පිළිතරු බලාපොරොත්තුවෙන් !

    කෝල් අ ග්‍රෙන්ඩ් ගන්න පුළුවන් ,
    පුක මුරා , හයිනඩෙ, ඔසාමා නැති නම් උඹලගෙ මහා
    ------ Post added on May 13, 2021 at 5:08 PM
    Prashna dakke naha wage yanawa