KFC 50% discount 🤩

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩෝ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් විතරක් නෙවෙයි KFC එකෙනුත් දෙනවනෙ 50% ඩිස්කවුන්ට්. අද 4න් පස්සෙ ලු පටන් ගත්තෙ.
    මාත් කුකුල් අඩු බාල්දි දෙකක්ම ගත්තා. දවස් දෙකතුනක් වහන හන්දද දන්නෑ මුන් මෙහෙම කරන්නෙ. 🤔
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    අඩෝ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් විතරක් නෙවෙයි KFC එකෙනුත් දෙනවනෙ 50% ඩිස්කවුන්ට්. අද 4න් පස්සෙ ලු පටන් ගත්තෙ.
    මාත් කුකුල් අඩු බාල්දි දෙකක්ම ගත්තා. දවස් දෙකතුනක් වහන හන්දද දන්නෑ මුන් මෙහෙම කරන්නෙ. 🤔
    Mokeda tibbe
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,791
    27,341
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අඩෝ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් විතරක් නෙවෙයි KFC එකෙනුත් දෙනවනෙ 50% ඩිස්කවුන්ට්. අද 4න් පස්සෙ ලු පටන් ගත්තෙ.
    මාත් කුකුල් අඩු බාල්දි දෙකක්ම ගත්තා. දවස් දෙකතුනක් වහන හන්දද දන්නෑ මුන් මෙහෙම කරන්නෙ. 🤔

    ko ban unge fb ekewath nane
     
    • Like
    Reactions: dilann

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    pizza hut නැද්ද
    Ne
    Mokeda tibbe

    Ne yaku inside news ewilla sathi dekak wage wahana yanne

    Palayan yanna

    ko ban unge fb ekewath nane

    boru danna epa ban :P

    boru boru

    කුකුල් අඩු බාල්දි දකිනකම් සුවර් නෑ😐
    Kalat iwarai
    Call karalawath blpllako.
    MN FB Bala Bala htiye na
    Ghin gatte. Ahambenset Una chance ekk , ubalatat kiwa ethin.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හරියට හොයලා බලලා ගනින් නැත්නම් හාෆ් ප්‍රයිස් කියලා අන්තිමට සම්පුර්ණ ගාන ගෙවන්න උනොත් අතේ තියෙන තුට්ටු දෙකටත් කෙලවාගෙන කොලෙස්ට්‍රෝල්ත් වැඩිකරගන්න වෙන්නේ 😁😁😁😁😁
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හරියට හොයලා බලලා ගනින් නැත්නම් හාෆ් ප්‍රයිස් කියලා අන්තිමට සම්පුර්ණ ගාන ගෙවන්න උනොත් අතේ තියෙන තුට්ටු දෙකටත් කෙලවාගෙන කොලෙස්ට්‍රෝල්ත් වැඩිකරගන්න වෙන්නේ 😁😁😁😁😁
    මන් ගත්තා.
    නුවර,මහයියාවෙ KFC එකෙන්
    අනිත් ඒවානම් කොහොමද දන්නෑ

    wattala kfc peththe rawumak dala balanna ona machan enam
    නුවර මහයියාවෙ දෙනවා
    ------ Post added on May 13, 2021 at 5:32 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මන් ගත්තා.
    නුවර,මහයියාවෙ KFC එකෙන්
    අනිත් ඒවානම් කොහොමද දන්නෑ
    නුවර මහයියාවෙත් KFC තියේද යකෝ? 🥺
    @2osama උබලගේ වන්නිතැම්මාවෙත් KFC තියේද?