අඩෝ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් විතරක් නෙවෙයි KFC එකෙනුත් දෙනවනෙ 50% ඩිස්කවුන්ට්. අද 4න් පස්සෙ ලු පටන් ගත්තෙ.
මාත් කුකුල් අඩු බාල්දි දෙකක්ම ගත්තා. දවස් දෙකතුනක් වහන හන්දද දන්නෑ මුන් මෙහෙම කරන්නෙ.