5G and COVID-19

5G.

  • 5G ශරීරයට අහිතකරයි.

  • 5G ශරීරයට බලපෑමක් නැත.

  • 5G අත්‍යඅවශ්‍යයි.

  • 5G අවශ්‍ය නැත.

Results are only viewable after voting.

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    images
    5g_cell_phone_boosters_1024x1024.png

    5G and COVID-19​

    There are two types of conspiracy associated with 5G-COVID-19. One version suggests that radiation from 5G lowers your immune system, which makes you more susceptible to the virus (Shultz, 2020). The idea that some exposure may weaken your general immunity would appear to share some similarities with the earlier claim that sustained exposure to EMF could cause cancer. Indeed, this line of thinking was already present in anti-5G circles and it was merely amplified when the pandemic emerged as a new risk vector, one that directly challenged people’s immune system (Asher Hamilton, 2020a). The second and more prominent conspiracy moves well away from these historical concerns with EMF exposure. Instead, it argues that 5G directly causes COVID-19. There are a number of variations around this conspiracy theory. Among the more notable of them are the erroneous claims that (a) COVID-19 is a made up pandemic to cover up the deleterious effects of 5G radiation (Asher Hamilton, 2020a) and (b) that COVID-19 emerged from Wuhan because it had ‘been the guinea-pig city for 5G’ (Adams, 2020). Even more fantastical versions of this theory claim that the pandemic was ‘engineered by [. . .] Bill Gates, in an effort to depopulate an overcrowded planet’ (Davidson Sorkin, 2020; Wilson, 2020).

    extract : www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7506181/

    5G MIMO සඳහා 120W (50 dBm) අතර වේ.
    සාමාන්‍ය 2G, 3G, හෝ 4G ඇන්ටෙනාවකට 20W (43 dBm) සම්ප්‍රේෂණ බලයක් ඇත.

    electromagnetic-spectrum-5g-by-nasafes-min.jpg
    pole3.jpg

    * 5G වලින් VIRUS එක ඇති නොවෙන්න පුළුවන් නමුත් COVID-19 වල බලපෑම වඩා දරුණු කරන්න පුළුවන් EMF මගින් ශරීරයේ ප්‍රතිශක්තියට බලපෑමක් ඇති බැවින්.
    ශ්‍රී ලංකාවේ 5G Launch කරලද තියෙන්නෙ? coverage area මොනවද? දන්න්න කෙනෙක් කියන්න.

    * අප රට තුල භාවිතා වන 2G/3G/4G සම්ප්රේෂක වැඩිප්‍රමානයක් චීනයේ නිෂ්පාදිත සහ ඒවා නිසි ප්‍රමිතියක්(transmitting power rate) අනුව සකසන ලද ඒවා වියහැකිද?.
    මේගැනත් දන්න්න කෙනෙක් කියන්න.

    * මේවා මිනිසුන්ට වඩා සමීපව සවිකර ඇති අවස්ථා නාගරිකව අපට බලාගන්න පුළුවන්. ඒවා සෞඛ්ය ගැටළු ගැන සාකච්ඡා ක්රීමෙන්පසු ස්ථාපනයකරනලද ඒවාද?

    EMF-image2.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ලෝකෙ වටේ එවුන් 5G ටවර් ගිනි තියෙනවා නේ.
    90
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,122
    72,257
    113
    මාලඹේ
    සාර්ස් වයිරස් එක කියන්නේ Covid එකේම එක ප්‍රභේදයක් . සාර්ස් එනකොට 5G ගැන දන්නේ ව ත් නැහැ මිනිස්සු
     
    • Like
    Reactions: kinkon

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    සාර්ස් වයිරස් එක කියන්නේ Covid එකේම එක ප්‍රභේදයක් . සාර්ස් එනකොට 5G ගැන දන්නේ ව ත් නැහැ මිනිස්සු
    5G වලින් VIRUS එක ඇති නොවෙන්න පුළුවන් නමුත් COVID-19 වල බලපෑම වඩා දරුණු කරන්න පුළුවන් EMF මගින් ශරීරයේ ප්‍රතිශක්තියට බලපෑමක් ඇති බැවින්.

    EMFs disturb immune function through stimulation of various allergic and inflammatory responses, as well as effects on tissue repair processes. Such disturbances increase the risks for various diseases, including cancer.
     
    • Like
    Reactions: kevin_levin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,122
    72,257
    113
    මාලඹේ
    5G වලින් VIRUS එක ඇති නොවෙන්න පුළුවන් නමුත් COVID-19 වල බලපෑම වඩා දරුණු කරන්න පුළුවන් EMF මගින් ශරීරයේ ප්‍රතිශක්තියට බලපෑමක් ඇති බැවින්.

    EMFs disturb immune function through stimulation of various allergic and inflammatory responses, as well as effects on tissue repair processes. Such disturbances increase the risks for various diseases, including cancer.
    ලංකාවේ Covid තියෙන පැති වල 5G නැහැ. ඉන්දියාවේ ත් එහෙමයි . ලෝකේ අනෙක් රත්වලුත් එහෙමයි
    5G කියන නම අහලා නැති රටවලත් Covid තියෙනවා .
    COVID කියන්නේ වයිරස් එකක් . කාලෙන් කාලෙට වෙනස් වෙලා එළියට එනවා
    මේ වයිරස් එක මිනිස්සුන්ගෙන් අයින් වෙලා ගියාට සත්තු අතර පවතිනවා . මේ කොවිඩ් එකට ඉස්සර කිව්වේ Bat virus කියලා කථා වට . covid එදා ඉදලම වාවූලන් ගේ ඈ ගේ තිබිලා හොයා ගෙන තියෙනවා

    කොහොමත් තර්ක කරන්න බැහැ 5G නිසා කොවිඩ් අවා කියලා
     
    ඔව් අනිවාර්යෙන්ම 5G වලින් VIRUS එක ඇති නොවෙන්න පුළුවන් නමුත් COVID-19 වල බලපෑමද වඩා දරුණු කරන්න පුළුවන් සහ EMF මගින් පටක අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලීන් සහ පිළිකා ඇතුළු විවිධ රෝග සඳහා අවදානම වැඩි වීම සහ ශරීරයේ ප්‍රතිශක්තියට බලපෑමක් ඇතිවීම වෙන්න පුළුවන්

    ඒ tower එකෙන් කොච්චර දුරකදීද කියල ඒවායේ නිෂ්පාදන ප්‍රමිතීන් මත තීරණය වෙන්න පුළුවන්.(ඒ ගැන නිසි සොයා බැලීමක් වෙනවාද?)

    ගුවන්විදුලි හෝ රූපවහිනී විකාශනයන් සඳහා 5G වලට වඩා අඩු සන්ක්‍යාත භාවිතා කරන නිසා ඒ ගැන තර්කයක් නෑ.