USED Office chair place for buy

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    fitted.jpg


    Brand new ganna nam salli ne. Used office chairs ganna place eka kiyannako friends around colombo ?
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,234
    21,090
    113
    මහරගම පොට් එකක් තියෙනවා ඉම්පෝටඩ් බඩුතියෙන නම මතකවිදියට ස්ටාර් කියල නමක් තිබ්බෙ කාඩ් එකක පොටෝ එක තිබුන වගේ මතකයි තිබ්බොත් දෙන්නම්. නැත්නම් ඉක්මන් එකෙත් තියෙනවා. ☺️
     
    • Love
    Reactions: maxraj

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මහරගම පොට් එකක් තියෙනවා ඉම්පෝටඩ් බඩුතියෙන නම මතකවිදියට ස්ටාර් කියල නමක් තිබ්බෙ කාඩ් එකක පොටෝ එක තිබුන වගේ මතකයි තිබ්බොත් දෙන්නම්. නැත්නම් ඉක්මන් එකෙත් තියෙනවා. ☺️
    Thanks bn pamunuwe petteda tiyenne kade
     

    achilaR

    Active member
  • Aug 29, 2018
    115
    80
    28
    ara putu.lk, chairs.lk nam yanna epa malaata. patta jarawa tiyenne. dan un wena namakinda koheda inne.
     
    • Like
    Reactions: maxraj

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    maharagama Udahamulle, CTB depot eka kittuwa tiyenawa pot wkak.. italy wage ratawalin gennaouwa kialai kianne... wena baduth tiyenawa
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,086
    4,102
    113
    for used try ikman
    for new damro, piestra

    i bought high back non mesh damro type 1 of brand pestra for 11 000/=
    damro takes a week after order :(

    piestra available in large furniture shops