Machan, is cloud having the same featureGo for cloud
Daraz had 365 keys for dirt cheap![]()
ඔවුGo for cloud
Daraz had 365 keys for dirt cheap![]()
Browser eken neda office app tika log wenna oneඔවු
ලොගින් එකක් ඩරස් එකෙන් අරගෙන
Appstore එකෙන් office ඩවුන්ලෝඩ් කරලා ලොග් වෙන්න තියෙන්නෙ
මම එහෙමයි යූස් කරන්නෙ
365 එකෙන් ඩෙස්ක්ටොප් ඇප් එකටත් ලොග් වෙන්න පුලුවන් බන්Machan, is cloud having the same feature
උඹට ඕන නං බ්රවුසරෙන් යූස් කරන්නත් පුලුවන්Browser eken neda office app tika log wenna one
Machan mun mehema denne. Sharepoint endaMac එකට නම් 365 subscription එකම ලේසියි. App Store එකෙන් Word/Excel ටික free download කරලා account එකෙන් login වෙන්න තියෙන්නෙ. Daraz cheap keys නම් ටික දවසකින් block වෙන සීන් තියෙනවා, ඒක පරිස්සමෙන්.