Naturally aspirated engine ekaka intake ekata oxygen witharak dunnoth 🚗🚗🚀

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,327
    25,813
    113
    Fantasy
    හේ හේ . ඔන්න අද ප්‍රස්නය.
    Naturally aspirated engine එකක intake එකට ඔක්සිජන් සප්ලයි එකක් දුන්නොත් performance වැඩි වෙයිද? නිකන් හරියට Nitrous ගැහුවා වගේ විදියිද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    දහන පෝශකයක්නෙ,
    වෑල් එක හරහා පොඩි මිස් ෆයර් එකක් හරි ආවොත් එයා ක්ලීනර් හෝස් වල ඉඳන්ම ගිනි ගන්න පුලුවන්.

    දහනය වැඩි හින්ද (පූර්ණ දහනයක් නිසා)
    වෑල්, රිංස් කොහොමත් රත් වෙලා විකෘති වෙන්නත් පුලුවන්.
     
    Last edited: