එලකිරි වැසියෝ මොනාද මේ වෙලාවේ කරන්නෙ

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,067
    3,791
    113
    මුහුද පැත්තේ..
    මදුරුවෝ තලනවා නෙට් එක අස්සේ ඉදන් විදිනවා බන් මේ උත්ටලා
    මෙහෙත් එහෙමයි බං පහුගිය දවස් ටිකේ නිදහසේ හිටියා, දැන් වැස්සත් පට්ට විදියට මදුරුවෝ :angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මෙහෙත් එහෙමයි බං පහුගිය දවස් ටිකේ නිදහසේ හිටියා, දැන් වැස්සත් පට්ට විදියට මදුරුවෝ :angry:

    උදේ නැගිටිනකොට බන් හැම තැනම දැවිල්ල බන්. මුන්ව ඉවරයක් කරලා නිදාගත්තේ නැත්තම් ඉතින් පැයක්වත් බුදියනවා බොරු. වැස්සට වැඩි උනා නම් තමා,
     
    • Like
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,913
    1
    15,291
    113
    ඕක 110gb නේද සෙටප් එක.ඔන්ලයින්ද ඕෆ් ලයින්ද ප්ලේ කරන්න තියෙන්නෙ
    online, setup eka nam den a gana athi update ekak awoth 80GB withara kudu
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,195
    113
    watching BoJack Horseman on Netflix (Season 6 Episode 12)
    12.46
    mokadda bn oka mama okae house eka 3d ekek hadala dunna ekekda eka parak

    උදේ නැගිටිනකොට බන් හැම තැනම දැවිල්ල බන්. මුන්ව ඉවරයක් කරලා නිදාගත්තේ නැත්තම් ඉතින් පැයක්වත් බුදියනවා බොරු. වැස්සට වැඩි උනා නම් තමා,
    maduruwoth innwa..thawa podi mokekdo ekekuth innwa bn..e kale sunami masso kuwe anna unda koheda..
    ------ Post added on May 16, 2021 at 1:55 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    mokadda bn oka mama okae house eka 3d ekek hadala dunna ekekda eka parak

    maduruwoth innwa..thawa podi mokekdo ekekuth innwa bn..e kale sunami masso kuwe anna unda koheda..
    ------ Post added on May 16, 2021 at 1:55 AM
    සුනාමි මැස්සො කෑවොත් නම් කසනවා පුතේ
     
    • Like
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,669
    113
    34
    Hell
    How-not-to-summon-a-demon-lord-723x1024.jpg

    Next

    Love death robots season 2

    Love-Death-And-Robots-Netflix-Season-2-Poster-Art.jpg
     
    • Love
    Reactions: fallend