මෙන්න මේ පොර ලංකාවටත් ඇවිල්ල

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,888
    5,477
    113
    මේ ලගදී මම ත්‍රෙඩ් එකක් දැම්ම මතකද සරුංගල් හතරකින් සුපිරි වැඩ දාපු පොරගේ වීඩියෝ එකක්. මෙන්න ඒ පොර ලංකවේ Kite Festavel එකටත් ඇවිල්ල වැඩ දානව. පොරගේ නම. ජේම්ස් අල්මාස් - James Almas

    තව පිටරටවල් වල අය ගොඩක් ඇවිල්ල තිබ්බ. පට්ට ලස්සන සරුංගල් මේ පාර නම් තිබ්බේ? උඹල බලන්න ගියාද? අපි වැඩපොළේ යාලුවෝ සෙට් එකක් බලන්න ගියා. ඒත මේ පොර නම් ඒ වෙලාවේ දැක්කේ නෑ.







    මේ අනිත් ත්‍රෙඩ් එකේ මම දාපු වීඩියෝ එක. මේ ඇමරිකාවේදී.


    @max_pain @windows_ubuntu @Emarald @buddikagayan @xnfa @Tricle_Buwa @manarrow @olu bakka @RottenCOLT @Inigo Montoya @NRTG
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,346
    14,196
    113
    35
    Spain
    මන් යූ ටියුබ් එකෙත් දැක්ක ඉන්දියන් මීඩියා චැනල් කීපෙකින් නිවුස් එක දාල තියෙනවා. බලන්න ගියේ නැහැ. අපරාදේ.