Estonian Company Register

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Estonian Company Register karapu aya innawada?
    Estonian E residency apply kalada?
    Income tax gewagena hari EU company ekak thiya ganna eke wasiyak thiyenawada?
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    Oka kiai wadak na, boruwata tax ganna karapu deyak. E residency eken Estonian residency labenne na. Entity ekak widihata govt eke register wenawa. Accounting, physical address, etc walata monthly pay karanna one. Thawa tax gewanna one.

    Benefit na gewana ganata. Business registration Ela witharai. Business entity ekak widihata karanna puluwan dewal karanna puluwan (investments, etc).
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත

    උබේ ප්‍රොජෙක්ට් එක නැගල යනවනම් බිස්නස් විසා ගන්න පුලුවන් . මීයක් කඩන්නේ උන් අත ලෙවකන්න නෙමෙයි එස්තෝනියාව. මම ඉන්දියන් එම්බසියේ විසා ගන්න ඉන්නකොට ගොඩක් ඉන්දියන් අය මේක ගත්තා . ගොඩක් අය මේක ගන්නේ eu එන්ට්‍රන්ස් එකක් ගන්න. එස්තොනියාවේ ටැක්ස් සහ එන්ට්‍රප්‍රනුවස් IT වලට ගොඩක් ස්පෝට් කරනවා
     
    • Like
    Reactions: Fxmariner

    Salli deela citizenship ganna barida
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත
    Salli deela citizenship ganna barida
    බෑ . සිටිසන් ගන්න අවුරුදු 5 ඉන්න ඕනේ භාශාව බී2 තියෙන්න ඕනේ

    bump

    Oya e residency ekan ehe yanna enna chance ekak tynwada?
    ------ Post added on May 16, 2021 at 6:16 PM
    බෑ , හැබැයි නැගල යනවනම් බිස්නස් වීසා ඇප්ලයි කරන්න පුලුවන්
    ------ Post added on May 16, 2021 at 6:23 PM