Namal Udugama

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    උඹ හිතනවද වැඩියෙන් අරං සනීපෙට ඉන්න පුළුවන් කියලා. හරි ලෝය කෙනෙක් ඇල්ලුවොත් හිඟන්නා කරලා පාරට දාන්න පුලුවන්. සමහරවිට සල්ලි ටිකක් දීලා කට වස්සවල ඇති මිනිහව

    ow salli tikak dela kata wahala thami, ithin a asaranaya wena monawa karannada. uta lawyers la allala kaanna ita wada wiyadam karanna wenawa,, usawi giyath ithin aruge geni hina unhahama serama iwarai
     
    • Like
    Reactions: Fxmariner

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,051
    113
    mata matakai namal melbourne apu welawe... show eka patan ganna kalin oka gana kiyanna giya... audience eka kagahuwa api awe owa ahanna neme sindu ahanna kiyala
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ආරංචියක් තියෙනවා නේද මූ කියලා තියෙන්නෙ උගෙ අයියාට හදාගත්තු සින්දු කියලා. අයියා සිංදු ටික හදවගෙන රෙකෝර්ඩ් කරන්න සල්ලි හොයන්න රට ගියා හරි මොකක් හරි කතාවක් . ඒ අතරෙ සිංදු රෙකෝර්ඩ් කරගෙන කියලා.
    තව මේ තනු හදපු සින්දුව ලියපු උන්ගෙ නම් කපලා උගෙ නමින් දාපු කතාවක්.
    හරියටම දන්නෙ නෑ මේවා. ඇත්තද බොරුද දන්නෙත් නෑ. මිනිස්සු කතා හදන්නත් දක්ෂයිනෙ.
     
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Solo Rider

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    අක්මාවෙ කෑල්ලක් ගත්තහම ඉතුරු කෑල්ල ලියලනව දන්න තරමින්..හැබැයි 100%ක් පරිස්සම් වෙන්න ඕන.ඩොක්ටර්ස්ල ගන්න කියන කෑම බීම විතරක් ගන්න ඕන.කෝපි ඵකක්වත් බොන්න තහනම් අවුරුද්දක්වත් යනකන්.ඒ මොනා උනත් මිනිස්සුන්ට ඕනවට වඩා උදව් කරන්න ගියහම ඔහොම තමා..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,144
    29,813
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ සීන් එක පත්තරේ ගියා මතකයි.

    කඩේ කඩල බඩු ගත්තොත්???
    ඒකතමයි බං මුලින් කිව්වේ. වටේ ෆොන්ස්ලා ජනේලෙන් උකදිදී නිසඳැස් ලියලියා කාලේ කන්නේ නැතිව මුදලාලියා ගොනානං ඌව අල්ලං දැනුවත්කරලා ලෝය කෙනෙක්ව පංගාත්තුකරලා කොනක ඉඳන් අරින්න පුලුවන් කියලා.

    මුං කරන්නේ අගක් මුලක් දන්නේ නැතිව සාප කරකර ඉන්න එක.
    අක්මාව තව එකෙක්ගේ ගත්තේ තව එකෙක්, වේදනාව තවත් එකෙක්ට🤣🤣

    හරියට ලක්ශ්මන්ට කියලා උකේ ඇරං වේදනාවට ලින්ඩට බනිනවා වගේ 🤣🤣🤣🤡
     
    ravin138

    Active member
  • Sep 24, 2008
    92
    43
    28
    ඔක්කොම හරි.අර අක්මාව බඩ ඇතුලේ හුස්ම ගන්න එක තමයි අවුල්
    :D:D:D
     
    • Like
    Reactions: Solo Rider

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ආරංචියක් තියෙනවා නේද මූ කියලා තියෙන්නෙ උගෙ අයියාට හදාගත්තු සින්දු කියලා. අයියා සිංදු ටික හදවගෙන රෙකෝර්ඩ් කරන්න සල්ලි හොයන්න රට ගියා හරි මොකක් හරි කතාවක් . ඒ අතරෙ සිංදු රෙකෝර්ඩ් කරගෙන කියලා.
    තව මේ තනු හදපු සින්දුව ලියපු උන්ගෙ නම් කපලා උගෙ නමින් දාපු කතාවක්.
    හරියටම දන්නෙ නෑ මේවා. ඇත්තද බොරුද දන්නෙත් නෑ. මිනිස්සු කතා හදන්නත් දක්ෂයිනෙ.
    එක හරි සමුගන්නෙ නැ කියල නාමල් මුලින්ම ගහපු කැසට් එකේ ආපු සමුගන්නෙ නැ ගීතය නාමල්ගේ අයියා සනත් උඩුගම හදාගත්තු එකක්,එ ගීතය නාමල් කියන්නෙ සනත් කිව්වට පස්සෙ,ඇත්තටම නාමල් එන්න කලින් තමයි සනත් සංගීත ශේස්ත්‍රයට එන්නේ එ උනාට සනත්ට එ තරම් ප්‍රසිද්ධියක් හම්බවෙන්නෙ නැ,සනත් පස්සෙ කාලෙක මුලින්ම නිකුත් කරනවා ගැලු කඳුලු කියල කැසට් පටියක්,මේ පල්ලෙහයින් මම දාන්නෙ එ ටෙප් එකේ කවර් එක,අන්න එ ඇල්බම් එක උනත් එච්චරම විකිනෙන්නෙ නැ,ඉතින් එ දවස් වල සනත් රේකොර්ඩ් බාර් වලට ඇවිල්ල කියනවලු මම නාමල් ගේ අයියා,මගේ අර කැසට් එකේ අලවිය කොහොමද කියල,එත් ඉතින් ලොකු අලවියක් තිබුනේ නැල්ලු..........

    mVbBrdc.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ඔක්කොටම Copyright Strikes ගහවනවා වගේ පෙන්නෙ :D

    4hHZFmK.jpg
    ඔව්. ඒ ගොබ්බ්යට පිස්සු. මරු වීඩියෝ එකක් තිබ්බා 'නිසල වෙලා හද' කියන සින්දුවට. ෆිල්ම් එකකින් ගත්තු එකක්. දැකලා තියෙනවා නං මතක ඇති. මම මේ ඒ වීඩියෝ එක හෙව්වා, බලද්දී නැහැ., මේ ෆකයා රිපෝර්ට් කරලා අයින් කරලා. ඊට පස්සේ මිනිහගේ ඕඩියෝ එක දාලා. අපරාදේ අර වීඩියෝ එක.
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔව්. ඒ ගොබ්බ්යට පිස්සු. මරු වීඩියෝ එකක් තිබ්බා 'නිසල වෙලා හද' කියන සින්දුවට. ෆිල්ම් එකකින් ගත්තු එකක්. දැකලා තියෙනවා නං මතක ඇති. මම මේ ඒ වීඩියෝ එක හෙව්වා, බලද්දී නැහැ., මේ ෆකයා රිපෝර්ට් කරලා අයින් කරලා. ඊට පස්සේ මිනිහගේ ඕඩියෝ එක දාලා. අපරාදේ අර වීඩියෝ එක.
    ඔව් එක හදල තිබ්බෙ චන්ද්‍රන් රත්නම් ගේ ආදර කතව කියන චිත්‍රපටයේ විඩියෝ එකක් දාල,එ ගීතය ඇත්තටම හදල තියෙන්නෙත් එ ආදර කතාව වගේ සිද්ධියකට,එ විඩියෝ එක දාල තිබ්බෙත් දෙමළ කොල්ලෙක්,එකත් අයින් කරල මට හොඳට මතකයි...මට සතු‍ටු හිතුනා එහෙම දෙමළ කොල්ලෙක් එහෙම වැඩක් කරල තියන එක ගැන,නාමල් උනත් ඩිලිට් කරන්නෙ නැතුව සතු‍ටු වෙන්න තිබ්බෙ,කොහෙද කියල වැඩක් නැ.......

    1621238119206.png
     
    • Like
    Reactions: windows_ubuntu