Namal Udugama

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ඔව් එක හදල තිබ්බෙ චන්ද්‍රන් රත්නම් ගේ ආදර කතව කියන චිත්‍රපටයේ විඩියෝ එකක් දාල,එ ගීතය ඇත්තටම හදල තියෙන්නෙත් එ ආදර කතාව වගේ සිද්ධියකට,එ විඩියෝ එක දාල තිබ්බෙත් දෙමළ කොල්ලෙක්,එකත් අයින් කරල මට හොඳට මතකයි...මට සතු‍ටු හිතුනා එහෙම දෙමළ කොල්ලෙක් එහෙම වැඩක් කරල තියන එක ගැන,නාමල් උනත් ඩිලිට් කරන්නෙ නැතුව සතු‍ටු වෙන්න තිබ්බෙ,කොහෙද කියල වැඩක් නැ.......
    ඔව්. අපරාදේ ඒ වීඩියෝ එක. සින්දුවට සුපිරියටම මැච් වෙන එකක්. මූ අමු කුහකයෙක් කියලා මට හිතුනා ඒක අයින් කෙරෙව්ව නිසා. වීඩියෝ එක තිබුනොත් හොදයි ඩවුන්ලෝඩ් කර ගත්තු කෙනෙක් ලග.
     
    • Sad
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔව්. අපරාදේ ඒ වීඩියෝ එක. සින්දුවට සුපිරියටම මැච් වෙන එකක්. මූ අමු කුහකයෙක් කියලා මට හිතුනා ඒක අයින් කෙරෙව්ව නිසා. වීඩියෝ එක තිබුනොත් හොදයි ඩවුන්ලෝඩ් කර ගත්තු කෙනෙක් ලග.
    මොඩයෙක් අඩුමගානේ මේ විඩියෝ එකෙන් ජාතින් අතර හරි සුහදත්වයක් ඇති වෙයි තිබ්බනම්,මම කියන්නෙ බලන උන්ට හරි Feeling එකක් එයි නේ,මොකද එක එච්චරටම හොඳ ගැලපිමක් තිබ්බා,මටත් එකයි හොඳට මතක

    1621238391345.png