ඔව්. අපරාදේ ඒ වීඩියෝ එක. සින්දුවට සුපිරියටම මැච් වෙන එකක්. මූ අමු කුහකයෙක් කියලා මට හිතුනා ඒක අයින් කෙරෙව්ව නිසා. වීඩියෝ එක තිබුනොත් හොදයි ඩවුන්ලෝඩ් කර ගත්තු කෙනෙක් ලග.ඔව් එක හදල තිබ්බෙ චන්ද්‍රන් රත්නම් ගේ ආදර කතව කියන චිත්‍රපටයේ විඩියෝ එකක් දාල,එ ගීතය ඇත්තටම හදල තියෙන්නෙත් එ ආදර කතාව වගේ සිද්ධියකට,එ විඩියෝ එක දාල තිබ්බෙත් දෙමළ කොල්ලෙක්,එකත් අයින් කරල මට හොඳට මතකයි...මට සතුටු හිතුනා එහෙම දෙමළ කොල්ලෙක් එහෙම වැඩක් කරල තියන එක ගැන,නාමල් උනත් ඩිලිට් කරන්නෙ නැතුව සතුටු වෙන්න තිබ්බෙ,කොහෙද කියල වැඩක් නැ.......