2nd- recording quality eka gana comment ekak one

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    3 සහ 5 ඇරෙන්න අනික් එවාගේ ලොකු දොසක් කියන්න නැ,එකම දේ අනික් එවගේ තියන Hiss එක,මේ කැසට් පටි Dolby encoded tapes නම් එ Hiss එක Dolby B & C තියන සෙට් එකක් මාර්ගයෙන් අයින් කරගන්න පුලුවන්,Dolby S වගෙත් තියන සෙට් එකක් හොයාගන්න තියනවා නම් මරු,1995 පස්සෙ ආපු සෙට් ගැන මගේ ලොකු විශ්වාසයක් නැ ,නමුත් අවශ්‍ය නැ...අනික ලංකාවේ ගොඩක් පරණ ටෙප්ස් Digitize කරනකොට Quality එකට ගන්න බැරි ගොඩක් එවා තියෙන්නෙ Type 1 ferric oxide ටෙප් වල නිසා,සමහර වෙලාවට Type 2 chrome dioxide ටෙප් අහු වෙනවා එවා නම් ඇත්තටම අර වලට වඩා කොලිටියක් තියනවා Digitize කලාම...

    ඔයාගේ විනෝද අංශය බොහොම හොඳයි මචං,මේ වැඩ වල තියෙන්නෙ වෙනම විනෝදයක්...
     
    • Like
    Reactions: lilman