මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම දින දෙක නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අද නිවේදනය කර සිටිනවා.
    කෙසේ වෙතත් මෙම නිවාඩු දින 02ක බැංකු හා වෙළඳ අංශ සඳහා ඇතුළත් නොවන බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

    එකත් අපිට නැ ,
    sir ත් අපිටමනෙ අරින්නේ
    කෙසේ වෙතත් මෙම නිවාඩු දින 02ක බැංකු හා වෙළඳ අංශ සඳහා ඇතුළත් නොවන බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.
     
    • Sad
    Reactions: senewimala1988