Rata bera ganeemata diwi pidu siyallanta niwan suwa labewa!



ටොයියො සතුට සමරනව කියලනම් පිලි ගන්ඩ අමාරුයි..ඔකුන් හමුදාව පැරදිලා කොටි දිනනකන් බලන් උන්න හැත්ත..ඇපෙන් බේරෙන්ඩ කමෙන්ට් දැම්මට හිත යටින් ඔකුම් කුහකයි..බයි ටොයි බේදයක් නැතුව හැමෝම එකතුවෙල සතුට සමරන බොහොම දුර්ලබ දවසක්![]()

