ඔතන මචන් මම දන්න එක දෙයක් තමයි. ඔය injection ගහද්දී කෙලින්ම යන්නෙ blood stream එකට, ඉතින් ලේ හරහා ඒ වෙන්න ඔනි වැඩේ වෙනවා. මොකද පෙති වගේ බිව්වාම ඒවා බඩට ගිහින් ඒ ඒ එන්සයිම වලින් කඩලා ඒ ඒ අවයව වලින් පෙරිලා (filter) දාහක් දේවල් වෙලා තමා effect එක එන්නේ. පෙති බොනවා වගේ නෙමේ injection කතාව ගොඩාක්ම සාර්ථක වෙන්නේ ඒකයි. අනිවා සල්ලි තියන උන් ඕවාට යනවා මොකද හිතපන් කාලයත් එක්ක මොනා මොනා හරි ලෙඩ ආවත් උන්ට ඒවාට වියහියදම් කරන්න සල්ලි තියනවා. ඉතින් බයක් නෑ. (මම දන්න කෑලි තුන හතරක් ඉන්නවා modeling කරන, උන් එහෙම ඔවා බය නැතුව පාවිච්චි කරනවා ඉතින්.)