ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය සුන්වෙයි

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය සුන්වෙයි

    ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය සුන්වෙයි​


    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ Covid -19 පරීක්ෂණ හා එන්නත්කරණ පර්යේෂණාගාරය විනාශ වී ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් Twitter පණිවුඩයක් මගින් දැනුම් දී තිබේ.


    ගාසා තීරයේ ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් මේ වනවිට මුළුමනින්ම පාහේ අත්හිටුවා ඇති අතර ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගරා වැටෙන පලස්තීනයේ කොරෝනා වසංගතය උත්සන්න වීමේ අවදානමක් පවතින බව ට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
    මේ නිසා ,ගාසා තීරයේ 40,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
    එක්සත් ජාතීන්ගේ ගසා සහන ඒජන්සිය ද අනතුරු අඟවන්නේ ජනතාව කූඩාරම් තුළ එක් රැස් වීමෙන් කොරෝනා වසංගතය කොරෝනාව සංගතිය උග්‍ර උග්‍ර විය හැකි බවටයි.
    ඊශ්‍රාල ප්‍රහාර හමුවේ ගාසාතීරයේ ළමුන් 61ක් මිය ගිය බව වාර්තා වේ.
    මැයි 07 දා සිට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය නිරායුද වැසියන්ගේ සංඛ්‍යාව 212කි.
    ඊශ්‍රායල ගුවන් හමුදා හමාස් සංවිධානයේ රහසිගත උමං මාර්ග වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග එම උමං මාර්ගවලට උඩින් පිහිටි නිවාස කඩා වැටීමේ අවදානමක් ද මතුව තිබේ.
    2007දී හමාස් සංවිධානය ගාසා තීරයේ බලය අත්පත් කරගැනීමෙන් පසු මේ උමං මාර්ග නිර්මාණය කළේ, සටන්කාමීන්ට සැඟවීමට, ආයුද ජාවාරම් කිරීමට හා පැහැර ගැනීම් සිදු කිරීමට බව ඊශ්‍රායලය පවසයි.
    2017 දි ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ඇතිවූ ගැටුම්වලදී ඊශ්‍රායල හමුදා මෙම උමං මාර්ග හඳුනාගෙන තිබේ.
    දැන් සිදු කෙරෙන්නේ එම ස්ථානවලට පහර දීමයි.
    සටන් විරාමයකට අවතීර්ණ වන ලෙස ලෝක බලවතුන් ඉල්ලීම් කළ ද ,
    ඊශ්‍රායල හා පලස්තීන පාලකයන් මෙතෙක් ඊට සාධනීය ප්‍රතිචාර දක්වා නොමැත.
    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලයට පූර්ණ සහය ලබා දෙන බවයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගාසා තීරයේ Covid -19 පරීක්ෂණ හා එන්නත්කරණ පර්යේෂණාගාරය
    :unsure:පලස්තීනෙ එවුන් කොවිඩ් එන්නත් පරීක්ෂණ කරනවද? අපේ උට්ටල පැණි මුට්ටි හදනව
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    :unsure:පලස්තීනෙ එවුන් කොවිඩ් එන්නත් පරීක්ෂණ කරනවද? අපේ උට්ටල පැණි මුට්ටි හදනව
    Never heard any Arab making innovations in any field lately...Other than in the field of ammunitions or missiles and that's probably why it was bombed. :P
    Israelis are not stupid.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    thambi tika samula ghatanaya karanna wage hadanne :(
    Not all Palestinians are terrorists. Hamas & the PIJ use civilian sites and others to fire missiles. We know the situation we faced. It's sad when you see the damage and the lives of civilians & the innocent children in Palestine. They turn into terrorists and that's exactly what the terrorists want to happen.
    It's not our problem to solve. The only solution is a co-existence among them. As long as Palestinians fire rockets, Israel will retaliate. No amount of praying to any God you might believe will stop the Kfirs or the Israeli missiles raining on them. :(
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    Not all Palestinians are terrorists. Hamas & the PIJ use civilian sites and others to fire missiles. We know the situation we faced. It's sad when you see the damage and the lives of civilians & the innocent children in Palestine. They turn into terrorists and that's exactly what the terrorists want to happen.
    It's not our problem to solve. The only solution is a co-existence among them. As long as Palestinians fire rockets, Israel will retaliate. No amount of praying to any God you might believe will stop the Kfirs or the Israeli missiles raining on them. :(

    mama kiwwe nane un okkoma terrorists kiyala
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,194
    113
    අාපෝ ඊශ්‍රායලය මහ තිරිසන් අමන රටක්..
    උබ තමා අමනයා ... උබත් පොඩි පඩියට පුක දෙන එකාගේ ෆේක් එකක් වගේ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අාපෝ ඊශ්‍රායලය මහ තිරිසන් අමන රටක්..
    මහින්ද අපේ රටේ සල්ලි වලින් තව බිල්ඩින් ටිකකුයි පාරවල් ටිකකුයි හදල දෙයි. බය නොවී ඉදපන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    those war conflicts never was a problem for me. the problem I ever had in my mind how those israeli womens are so pretty when comparing with lankans. I watched a news video relating to this ongoing war. I spotted even in that short video, womens and childrens were very pretty. I was thinking there should be a secret behind that. :unsure: