අපේ ගෙදරට වෝල්ට් ගාන අඩුවෙන් එන්නේ... 230ක් එන්නෙම නෑ.. යූපීඑස් එක සැරින් සැරේට මාරු වෙනවා... වොල්ට් 200ට වඩා අඩු උනගමන්. ඊයෙ යූපීඑස් එක මාරු කරගෙන ආවා.. අද විදුලිබල මන්ඩලෙන් ඇවිත් ලයින් එක මාරු කරල ගියා.. ඒත් එහෙමයි.. දැන් එන්නෙත් 210යි.. මම වෙන ලයින් එකක් තියෙන ගෙදරකට ගිහින් බැලුවා ඒවට එන්නෙ 170යි 180යි... උන්ට මෙහෙම අවුල් දැනෙන්නෙ නෑ ඉතින් යුපිඑස් වගේ පාවිච්චි කරන්නෙ නැති නිසා.. දැන් මේක මට ලොකු අවුලක්. මොනිටර් එකත් අවුල් වෙලා තියෙන්නෙ මේක නිසාම.. කරන්න දෙයක් කියපල්ලකෝ මේකට...
